-0.3 C
New York

Tag: lanka

සර්වපාක්ෂික ආණ්ඩුවකට, කොන්දේසි යටතේ සාකච්ඡා කිරීමට සූදානම්

රටේ ඇති අර්බුදකාරී තත්වය හේතුවෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ ඇති හැකියාව සම්බන්ධයෙන් සාකච්ඡාවකට එන්න යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කරන ලද ආරාධනය කොන්දේසි කිහිපයක්...

පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිට තාමත් නියෝග නෑ

රඹුක්කන වෙඩි තැබීම සම්බන්ධයෙන් කෑගල්ල මහේස්ත්‍රාත් වසන්තා නවරත්න විසින් විවෘත අධිකරණයේ දී, වෙඩි තැබීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙස කරන ලද නියෝගය තවමත්...

“කපුටු කාක් කාක් කාක්” කියූ විදෙස් කත (වීඩියෝ)

ගාලු මුවදොර පිටියේ ගෝඨාගෝ ගම අරගල භූමියට පැමිණි විදේශීය යුවලක් අරගලකරුවන් සමඟ එක්ව උද්ඝෝෂණයේ යෙදුණු අතර එත විදෙස් තරුණිය මයික්‍රෆෝනය ගෙන "කපුටු කාක් කාක්"...

වැඩ වර්ජකයෝ, ගාලු නගරයේ උද්ඝෝෂණ කරති

වැඩ වර්ජනයේ නිරත රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පුද්ගලික ආයතනවල සේවයේ නිරත වෘත්තිකයෝ රැසක් අද (28) දහවල් රජයට එරෙහි විරෝධතා සඳහා ගාල්ල නගරයට පැමිණිය. මේ අතර...

ආණ්ඩුවේ මන්ත්‍රීවරු 10ක්, සර්ව පාක්ෂික පාලනයක් සඳහා විපක්ෂයේ සහය ඉල්ලයි

ආර්ථික සහ දේශපාලනික අර්බුදයෙන් අත්මිදීම සඳහා සර්ව පාක්ෂික අන්තර්වාර පාලනයක් පිහිටුවීමට සහය ලබාදෙන ලෙස ආණ්ඩුපක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු 10 දෙනකු විපක්ෂයේ දේශපාලන නායකයන්ගෙන් ලිඛිත ඉල්ලීමක්...

හෙට දිනයේ බස් ධාවනය සිදුවන හැටි

ආණ්ඩුවට විරෝධය දක්වමින් රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පුද්ගලික අංශය විසින් හෙට (28) දිනයේ ප්‍රකාශයට පත්කර ඇති වැඩවර්ජනය හමුවේ බස් රථ ධාවනය පිළිබඳ විවිධ මත...

රඹුක්කන සිද්ධියේ පොලිස් ලොක්කාගේ දුරකථනයේ කුළුණු වාර්තාවක් කැඳවයි

රඹුක්කන නගරයේ උද්ඝෝෂණයේ නිරත වූ පුද්ගලයන් විසුරුවාහැරීම සඳහා වෙඩි තැබීමට අණ ලබාදුන් බව පැවසෙන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ ජංගම දුරකථනයට එදින ලැබුණු ඇමතුම් පිළිබඳ වාර්තාවක්...

රටේ නීතිය නොදත් දකුණේ ආණ්ඩුකාරයා, නිලධාරීන් දඩයමේ

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සහ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග නොතකා අධිකරණයට අපහාස කරමින් තම දේශපාලන න්‍යායපත්‍රයක් ක්‍රියාත්මක කිරීම ආරම්භ...

යාචකයාගේ පිහි පහරින්, පුද්ගලයෙක් මරුට

බත්තරමුල්ලේ සුපිරි වෙළෙඳ සැළක් අසළ සිටි යාචකයකු විසින් පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මි‍යගොස් ඇත්තේ මාළඹේ, පොතුඅරාව පදිචි 57...

රටේ රාජ්‍ය සේවය ම කොට උඩ. සල්ලි නැතිව ඉදිකිරීම්, සුබ සාධන, සාමාන්‍ය කාර්යාල වැඩ නවතී

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති බරපතල මූල්‍ය අර්බුදය හේතුවෙන් රජයේ සියලු වියදම් පාලනය කිරීමට මුදල් අමාත්‍යාංශය සියලු රාජ්‍ය ආයතන වෙත විශේෂ දැනුම් දීමක් කර...

හිටපු පළාත් මන්ත්‍රීලා, මහින්ද ම ඉල්ලයි. “බය වෙන්න එපා මම යන්නේ නෑ” මහින්ද කියයි

මේ වනවිට මහජනතාවගේ නියෝජිතයන් නොවන හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සංසදය විසින් “මා ඉල්ලා අස් නොවිය යුතුයැයි යෝජනා කළ බැවින් ඉල්ලා වෙන්නේ නැහැ” යැයි අග්‍රාමාත්‍ය...

රජය ගෑස් මිල වැඩි කරයි

රජය සතු සමාගමක් වන Litro සමාගම අද (26) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,860.00ක් දක්වා ඉහළ දමා තිබේ. මීට...

Recent articles

spot_img