Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
- Advertisement -
TAG
lanka
පුවත්
සියලු වෘත්තීය සමිති පාර්ලිමේන්තුව වැටලීමේ තීරණයක්. ලබන සතිය ජාතික විරෝධතා සතියක්
Editor Rata
-
May 7, 2022
සඳුදා (09) සිට සිකුරාදා දක්වා ජාතික විරෝධා සතියක් ප්‍රකාශයට පත්කිරීමට වෘත්තීය සමිති ඒකාබද්ධ මධ්‍යස්ථානය තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය, අර්ධ රාජ්‍ය...
පුවත්
යල කන්නයටත්, කාබනික පොහොර ? රසායනික පොහොර ගෙන්වීමට තවමත් සැළසුම්
Editor Rata
-
May 7, 2022
එළඹෙන යල කන්නය සඳහා අවශ්‍ය ඝන සහ දියර කාබනික පොහොර ගොවීන්ට ලබාදීමට කටයතුු කරන බව කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ජනක වක්කුඹුර කීවේය. ඔහු මේ බව...
පුවත්
ලබන මාසයටම ගෑස් නැව් එන්නේ නෑ. ටෙන්ඩර් මගඩියක්
Editor Rata
-
May 7, 2022
ශ්‍රී ලංකාවට ගෑස් සහ තෙල් මිල දී ගැනීමේ දී අනුගමනය කළ යුතු නීතිරීතිවලට පටහැනිව කටයුතු කිරීමෙන් දැවැන්ත මුදල් වංචාවක් සිදුවන බව අනාවරණය වී තිබේ. ගෑස්...
පුවත්
හදිසිනීතය පැනවීම ගැන නීතිඥ සංගමයේ අප්‍රසාදය
Editor Rata
-
May 7, 2022
හදිසි නීතිය පැනවීමට සාධාරණ හේතු ජනාධිපතිවරයා විසින් පැහැදිළි කළ යුතුයැයි පවසමින් නීතිඥ සංගමය හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළකර තිබේ. ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ...
පුවත්
53 හර්තාලය ඇරඹූ කරන්දෙණියේ මිනිසුන් සොයාගිය ගමනක්. කාලය මැවු වෙනස
Editor Rata
-
May 6, 2022
පොලිසිය විසින් වෙඩි තබා 09 දෙනකු ඝාතනය කර 75 දෙනකුට තුවාල සිදුකරනු ලැබූ 1953 හර්තාලයෙන් පසු දීප ව්‍යාප්ත හර්තාලයක් ක්‍රියාත්මක වූයේ අද 2022 මැයි...
පුවත්
බද්දේගම පොහොට්ටු සභිකයෙක්, පිළිකා රෝගී පියාට සහ පුතුන් දෙදෙනාට පහර දෙයි
Editor Rata
-
May 6, 2022
ආණ්ඩුවට විරුද්ධව කළු කොඩි එසවූයේ යැයි උරණ වූ බද්දේගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිත රුවන් ප්‍රදීප් කුමාර පිළිකා රෝගී පියෙකුට සහ ඔහුගේ...
පුවත්
අගමැති මහින්ද විපක්ෂයට එක්වීමේ සූදානමක්. සඳුදා අගමැතිකමට සමුදෙයි ?
Editor Rata
-
May 6, 2022
අගමැති මහින්ද රාජපක්ෂ ලබන සඳුදා (09) ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. අද (06) සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් මණ්ඩල...
පුවත්
විශ්වාසභංගයේ දී රාජපක්ෂලා බේරාගන්න ස්වාධීන කණ්ඩායම සූදානමින්. ඡන්දය නොදී ඉන්න කොන්දේසි දමයි
Editor Rata
-
May 6, 2022
ආණ්ඩුවේ දුර්දාන්ත ක්‍රියාවන් හේතුවෙන් තමන් ස්වාධීන වන බව කියා සිටි මෛත්‍රීපාල සිරිසේන, විමල් වීරවංශ, උදය ගම්මම්පිල, වීරසුමන වීරසිංහ ඇතුළු කණ්ඩායම විශ්වාසභංග යෝජනාව සඳහා සහාය...
පුවත්
තෙල් නැව්වලට ප්‍රමාද ගාස්තු ගෙවා, ආණ්ඩුවේ ලොක්කෝ ඩොලර් ගසාකති
Editor Rata
-
May 6, 2022
නැව් වළට ප්‍රමාද ගාස්තු ගෙවීම ආණ්ඩුවේ ප්‍රබලයන් පිරිසක් මුදල් ඉපයීමේ ජාවාරමක් බවට පත්කරගෙන ඇතැයි ඉන්ධන, විදුලි වරාය සමගි වෘත්තීය සමිති සන්ධානය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක...
පුවත්
කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වෙයි ?
Editor Rata
-
May 6, 2022
කැබිනට් මණ්ඩලය සඳුදා (09) උදෑසන ඉල්ලා අස්වවන බවට වාර්තා වෙයි. අද (06) සවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත....
1
...
10
11
12
...
187
Page 11 of 187
Latest news
පැහැරගත්තා යැයි කියන මාලිමා නියෝජිතයන්, ගාල්ලේ දමා ගිහින්
June 27, 2025
අපයෝජනය වන ළමයින්ගේ වීඩියෝ සක්ෂි ඒකකය, වසර 11ක් ම පුස්සක් වෙයි
June 26, 2025
රඹුක්වැල්ල පවුලට ම අධි චෝදනා
June 26, 2025
හිටපු සෞඛ්‍ය ලේකම් චන්ද්‍රගුප්ත, ගුප්ත වැඩක් නිසා රිමාන්ඩ්
June 26, 2025
පාලන මිලට ලුණු දීමට යයි
June 26, 2025
- Advertisement -