-5.9 C
New York

Tag: kurunagala

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

මහ වැසි හේතුවෙන් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කරයි

ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලට මහ වැසි ඇද හැළෙමින් පවතින බවත් මේ වනවිට ජලාශ කිහිපය වාන් දොරටු විවෘත කර ඇති බවත් වාරිමාග් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (ජල කළමනාකරණ)...

බද්දේගම ගෑස් පෝළිමේ Live වීඩියෝවට බාධා කළ පොලිසියට ජනතාව හූ කියයි

බද්දේගම නගරයේ ගෑස් පෝළිමක සිය ගණන් ජනතාව සිටිය දී ගෑස් ලොරි ආපසු හැරී යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් facebook ඔස්සේ Live විස්තරයක් ඉදිරිපත් කිරීමට සූදානම් වූ...

ජීවන බර දරාගන්න බැහැ, ගාල්ලේ විරෝධතාවයක්

ජනතාවට දරාගත නොහැකි ලෙස ජීවන වියදම වැඩිකිරිමට එරෙහිව  සහ ඉන්ධන අර්බුදයට වහා විසදුම් සපයන ලෙස බලකරමින් අද (18)  ගාල්ලේදී  විරෝධතාවයක්  සංවිධානය කර තිබිණි. එම...

පොහොට්ටුවේ මන්ත්‍රීවරියක් රිය අනතුරකින් මරුට

පාලින්දනුවර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක් රිය අනතුරකින් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරියක වූ සොමනි ජයන්ති නමැති අයෙකි. ඇය මියයනවිට...

කුරුණෑගල නගරයේ කඩ කාමර හොර පාරේ බෙදා දීලා. විගණනයකින් හෙළි වෙයි

කුරුණෑගල මහ නගර සභාව විසින් මධ්‍යම වෙළෙඳ පොළ, මාළිගාපිටිය, කුරුණෑගල බස් නැවතුම්පොළ හා වැව රවුම ආදී ප්‍රදේශවල කඩ කාමර ඉදිකිරීම් හා බදුදීම සම්බන්ධයෙන් සිදුව...

මාස තුනේ බිළිඳිය විකුණා, අම්මයි තාත්තයි කුඩු ගහලා

මාස 03ක් වයසැති බිළිඳිය විකුණා මත් කුඩු පානය කළ බවට සැකපිට යුවළක් අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය පවසයි. කුඩු සමඟ අත්අඩංගුවට ගත් කාන්තාවකගේ බෑගය පරීක්ෂා...

කොළඹ – මහනුවර මාර්ගයේ කොටසක් වසා දමයි. විකල්ප මාර්ග යොදා ගන්නයැයි ඉල්ලයි

මහ වැසි හේතුවෙන් ඇති වූ නායයාමේ අවදානම නිසා කොළඹ - මහනුවර මාර්ගයේ කොටසක් නැවත දැනුම් දෙනතුරු සම්පූර්ණයෙන් ම වසා දැමීමට කටයුතු කර ඇත. ඒ අනුව...

අලව්වේ පස් කණ්ඩියකට යටවී හෙදියක් මරුට

නාරම්මල,  වෙන්නෝරුව  ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන්  තරුණියක මිය ගොස් තවත් දෙදනකු  තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලීසිය කියයි. සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ...

තවත් වෛද්‍යවරයෙක් කොරෝනා හේතුවෙන් මරුට

කුරුණෑගල පළාත් මහ රෝහලේ සේවය කළ වෛද්‍යවරයකු කොරෝනා ආසාදනය වී අද (18) උදෑසන මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ එම රෝහලේ බාහිර රෝගී...

රෝහලට නොගොස් දේවාලයට ගිය තරුණිය ශාන්තිකර්මය අතරතුර මැරී වැටෙයි

දින කිහිපයක් පැවැති හිසරදයක් සුව කිරීමට දේවාලයකට ගොස් ශාන්තිකර්මයක් කරමින් සිටිය දී ඇද වැටුණු 21 හැවිරිදි තරුණියක මියගොස් ඇතැයි හෙට්ටිපොළ පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ...

රටපුරාම ඩෙල්ටා. සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි

වඩාත් විනාශකාරී කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ දහස් ගණනක් රටපුරා සිටිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්  පවසයි. මේ වනවිට...

රත්නපුරයෙන් අතුරුදන් වූ දරුවා දින 08කට පසු රිදීගමින් හමුවෙයි

රත්නපුරයේ, මලංගම නිවසකින් පසුගිය 24 වැනි දා සිට අතුරුදන්ව සිටි 14 හැවිරිදි පිරිමි දරුවා අද (01) සවස කුරුණෑගල රිදියගම පොලිස් මාර්ග බාධකයක දී පොලිස්...

Recent articles

spot_img