-3.9 C
New York

Tag: gotabhaya

ආණ්ඩුව පෙරැළෙන ලකුණු. බල පෙරළියක පෙරනිමිති

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ආර්ථක සහ දේශපාලන අර්බුදයට විසඳුම් සෙවිය යුතුයැයි මන්ත්‍රීවරු කරන ලද යෝජනාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ දෙදෙනාගෙන් යහපත්...

“කෛරාටික දේශපාලනය එපා. ජනතාවට සවන්දෙන්න” – ඩලස්, ජනපතිට කියයි

අර්බුදය විසඳීම සඳහා නව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්න යැයි පවසමින් හිටපු ජනමාධ්‍ය ආමාත්‍ය ඩලස් අලහප්පෙරුම ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබේ. එම ලිපිය ඔහු විසින් 21 වැනි...

කුරුසය කර තබාගෙන ජෙහාන් ‍ගාලු මුවදොරට පැමිණෙයි

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා කටුවාපිටියේ සිට ගාලු මුවදොර අරගල බිම දක්වා කුරුසයක් කර තබාගෙන පා ගමනින් පැමිණි රංගන ශිල්පී ජෙහාන්...

ජනපතිගෙන් විශේෂ පණිවිඩයක්, twitter ඔස්සේ

සාමකාමීව උද්ඝෝෂණ කිරීම සඳහා ජනතාවට ඇති අයිතියට බාධා නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. රඹුක්කන සිදුවීම සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කණගාටුවන...

විශ්වවිද්‍යාල ආචාර්යවරු ගාලු මුවදොර දෙසට යති (වීඩියෝ සහිතයි)

ආණ්ඩුවට එරෙහි ව රට පුරා ක්‍රියාත්මක කර ඇති උද්ඝෝෂණවලට සහාය දක්වමින් විශ්වවිද්‍යාල ආචාර්යවරු පා ගමනින් ගාලු මුවදොර පිටිය වෙත පැමිණෙමින් සිටිති. "ජනතා පරමාධිපත්‍යය දිනවමු" යන...

ධාවනය වන දුම්රියේත්, උද්ඝෝෂණයක් (වීඩියෝ සහිතයි)

ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ මාලාවක් රට පුරා ක්‍රියාත්මක වෙද්දී පොදු ප්‍රවාහන සේවා භවිතා කරන ජනතාව තමන් ගමනේ යෙදෙන අතරතුර පවා ආණ්ඩුවට එරෙහිව සිය විරෝධතාව ප්‍රකාශ...

රජයට එරෙහිව දැවැන්ත හර්තාලයක් 20 වැනි දා සිට

රටපුරා දැවැන්ත හර්තාල් ව්‍යාපාරයක් ලබන 20 වැනි දා සිට සතියක කාලයක් පවත්වන බව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව පවසයි. මෙම අර්බුදකාරී අවස්ථාවේ දී ගෝඨාභය...

වැරදුණු දේ ගැන, ජනපති ස්වයං විවේචනයක

“අපි තමයි හොඳටම කළේ” යැයි ජනප්‍රිය ප්‍රකාශයක් සිදුකළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (18) තමන්ට වැරදුණු තැන් කිහිපයක් ගැන ස්වයං විවේචනයක යෙදුණේය. ඒ අද සවස රාජ්‍ය...

රටේ ඉහළම තැන, අරගලයට බිය වූ තරමක්

රටේ ඉහලම රාජ්‍ය ආයතනය වන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයයි. ගාලු මුවදොර පිටියේ ගෝඨාගෝ ගම අරගලකරුවෝ ඊයේ (17) රාත්‍රී ජනාධිපති ලේකම් කාර්යාලය පිහිටි පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට...

ගාලු මුවදොර උද්ඝෝෂණය ගැන, පොලිසිය අධිකරණයට කියයි

රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් ගාලු මුවදොර පිටියේ පවත්වන අඛණ්ඩ උද්ඝෝෂණය සම්බන්ධයෙන් අද (18) කොටුව පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය. ගෝඨාගෝ ගම ලෙස...

ජනපතිගේ කතාවක් සියලු මාධ්‍ය ඔස්සේ අද රාත්‍රී

අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේ දී අද (18) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිදුකරන ලද කතාව අද රාත්‍රී 7.30ට සියලු ම රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා ඔස්සේ විකාශය...

අමාත්‍යාංශ 23ක් මන්ත්‍රීවරු 17ක් අතර බෙදයි. 06 දෙනෙකුට අමාත්‍යාංශ 02 බැගින්

නව අමාත්‍ය මණ්ඩලය මීට සුළු වේලාවකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දීම සිදුකරනු ලැබීය. ජනාධිපති මන්දිරයේ දී මෙම දිවුරුම්දීම සිදුවූ අතර මන්ත්‍රීවරු 17 දෙනකු...

Recent articles

spot_img