-6.2 C
New York

Tag: gotabhaya

අගමැතිගේ ඉල්ලා අස්වීමේ ලිපිය, ජනපතිට යවයි. නිල ප්‍රකාශය හෙට

අගමැති මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යැවූ බව අග්‍රාමාත්‍ය නිල මැදුරේ ආරංචිමාර්ග සඳහන් කරයි. අද (08) උදෑසන අනුරාධපුරයේ ජය...

“රාජපක්ෂලා නැති ආණ්ඩුවක් ඕනෑ” වෘත්තීය සමිති, සිවිල් හා ශිෂ්‍ය සංවිධාන දැඩි මතයක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ දෙදෙනාම ඉල්ලා අස්වී රාජපක්ෂ පවුල් පාලනය අවසන් කරනතුරුම අඛණ්ඩ විරෝධතා පවත්වන බව වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන...

ශ්‍රී මහා බෝධිය අසළ දී අගමැතිට ජනතා විරෝධයක්

අගමැති මහින්ද රාජපක්ෂ අද (08) අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධිය වැඳපුදාගන්නට ගිය අවස්ථාවේ දී එහි සිටි ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇතැයි අප වාර්තාකරුවෝ...

අන්තර්වාර රජයේ අගමැතිධූරය කරු ජයසූරියට ?

අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් එහි අග්‍රාමාත්‍යධූරය සඳහා කරු ජයසූරිය පත්කිරීමට බොහෝ පාර්ශව දැනටමත් එකඟ වී ඇතැයි වාර්තා වේ. හිටපු ඇමතිවරයකු මෙන් ම කතානායකවරයකු ද වූ...

පිරිසක් අරලිගහ මැදුරට කඩා වැදී අගමැති වටකරගනී (වීඩියෝ දර්ශන සහිතයි)

කොළඹ අරලියගහ මන්දිරයට අද (07) පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා නියෝජිත පිරිසක් අගැමති මහින්ද රාජපක්ෂ වටකරගෙන ඔහුට ඉල්ලා අස්නොවන ලෙස බලකිරීම් කළහ. ජාත්‍යන්තර...

පිළිකා රෝගී කාන්තාවන‍්ගේ “තිසර පට” විරෝධය (වීඩියෝ සහිතයි)

පිළිකා රෝගී කාන්තාවන්ට අත්‍යාවශ්‍ය ඖෂධ නොමැතිවීම හේතුවෙන් ආණ්ඩුවට විරෝධය දක්වමින් කාන්තාවන් පිරිසක් අද (07) ‍කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධාවක නිරතවූහ. ඔවුන් එම විරෝධතාව අතරතුර...

විදුලි කප්පාදුව පැය 15ක් දක්වා දීර්ඝ කරයි

විදුලි කප්පාදුව පැය 15ක් දක්වා දීර්ඝ කිරීමට සිදුවනු ඇතැයි මුදල්  අමාත්‍ය අලි සබ්‍රි ඊයේ (06) පැවැති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ප්‍රකාශ කර තිබේ. විදේශ...

හදිසි නීතියට ජාත්‍යන්තරයේ දැඩි විරෝධයක්

ජනාධිපතිවරයා විසින් ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට රටපුරා හදිසි නීතිය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් රටවල් කිහිපයක ම තානාපතිවරු සිය කණස්සල්ල පළකර තිබේ.. ඔවුන් පවසන්නේ හදිසි නීතිය...

හදිසිනීතය පැනවීම ගැන නීතිඥ සංගමයේ අප්‍රසාදය

හදිසි නීතිය පැනවීමට සාධාරණ හේතු ජනාධිපතිවරයා විසින් පැහැදිළි කළ යුතුයැයි පවසමින් නීතිඥ සංගමය හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළකර තිබේ. ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ...

අගමැති මහින්ද විපක්ෂයට එක්වීමේ සූදානමක්. සඳුදා අගමැතිකමට සමුදෙයි ?

අගමැති මහින්ද රාජපක්ෂ ලබන සඳුදා (09) ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. අද (06) සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් මණ්ඩල...

විශ්වාසභංගයේ දී රාජපක්ෂලා බේරාගන්න ස්වාධීන කණ්ඩායම සූදානමින්. ඡන්දය නොදී ඉන්න කොන්දේසි දමයි

ආණ්ඩුවේ දුර්දාන්ත ක්‍රියාවන් හේතුවෙන් තමන් ස්වාධීන වන බව කියා සිටි මෛත්‍රීපාල සිරි‍සේන, විමල් වීරවංශ, උදය ගම්මම්පිල, වීරසුමන වීරසිංහ ඇතුළු කණ්ඩායම විශ්වාසභංග යෝජනාව සඳහා සහාය...

“ආණ්ඩුවේ මළබත” බොරැල්ලේ දී සැකසූ අයුරු

ආණ්ඩුවට විරෝධය දක්වමින් අද (06) රටපුරා ක්‍රියාත්මක කර ඇති දීප ව්‍යාප්ත හර්තාල් ව්‍යාපාරය අතරතුර කොළඹ බොරැල්ල මං සන්ධියේ දී “ආණ්ඩුවේ මළබත” පිසීම සිදුකෙරිණි. මෙලෙස මළ...

Recent articles

spot_img