Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Checkout
My account
Login/Register
Checkout
My account
Checkout – News Hub PRO
Login/Register
My Account – News Hub PRO
Login/Register – News Hub PRO
Plans Select – News Hub PRO
Terms of Use
Privacy Policy
Contact Us
About NewsHub
Premium Content
Menu Popup – News Hub PRO
Home
Homepage – News Hub PRO
Search
News
Hub
My account
Get into your account.
Login
Register
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Checkout
My account
Login/Register
Checkout
My account
Checkout – News Hub PRO
Login/Register
My Account – News Hub PRO
Login/Register – News Hub PRO
Plans Select – News Hub PRO
Terms of Use
Privacy Policy
Contact Us
About NewsHub
Premium Content
Menu Popup – News Hub PRO
Home
Homepage – News Hub PRO
News
Hub
-5.2
C
New York
Search
My account
Get into your account.
Login
Register
News
Hub
Premium Content
Read our exclusive articles
Facebook
Instagram
Twitter
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Checkout
My account
Login/Register
Checkout
My account
Checkout – News Hub PRO
Login/Register
My Account – News Hub PRO
Login/Register – News Hub PRO
Plans Select – News Hub PRO
Terms of Use
Privacy Policy
Contact Us
About NewsHub
Premium Content
Menu Popup – News Hub PRO
Home
Homepage – News Hub PRO
Tag:
gota go home
කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක්
පුවත්
October 12, 2025
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය
පුවත්
October 11, 2025
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...
Breaking News
කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක්
ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය
ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක්
මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති
පිටරටින් ලොකු ළූනු ගෙන්වා ගොවීන් අමාරුවේ
සියලු වෘත්තීය සමිති අඛණ්ඩ වැඩවර්ජනයක් අරඹයි
පුවත්
May 9, 2022
ආණ්ඩුවේ මැරයන් විසින් අද (09) "මයිනාගෝ ගම" සහ "ගෝඨාගෝ ගම" සාමකාමී උද්ඝෝෂකයන්ට එල්ලකරන ලද ප්‍රහාරයට විරෝධය දක්වමින් සහ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට සහ ගෝඨාභය රාජපක්ෂ...
ආණ්ඩුවේ මැරයෝ ගෝඨාගෝ ගම වනසති
පුවත්
May 9, 2022
ගාලු මුවදොර පිටියේ “ගෝඨාගෝ ගම” අරගලකරුවන්ට මහින්ද රාජපක්ෂගේ මැරයෝ මේ වනවිට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් සිටිති. අද (09) උදෑසන අරලියගහ මන්දිරයට පැමිණි පොදුජන පෙරමුණේ ආධාරකරුවන්...
සියලු ආරක්ෂක අංශ නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරයි
පුවත්
May 7, 2022
වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම ආරක්ෂක අංශ නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත හැකි...
රුහුණේ ඉංජිනේරු සිසුහු, ආචාර්යවරු පෙරටුව ගාල්ලට පා ගමනින් එති
පුවත්
May 6, 2022
ආණ්ඩුවට විරෝධය දක්වමින් අද (06) රුහුණ විශ්වවිද්‍යාලයේ හපුගල ඉංජිනේරු පීට ආචාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය ශිෂ්‍යාවේ ඒකාබද්ධව පා ගමනකින් ගාල්ල නගරයට ගමන් ආරම්භ කළහ. හපුගල ආරච්චිකන්දේ...
පාර්ලිමේන්තු පිවිසුම අසළ ඉදිවන නව විරෝධතා ගම්මානය
පුවත්
May 5, 2022
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතාවයට අද (05) පාර්ලිම්න්තු පිවිසුම අසළ දී පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරිමෙන් අනතුරුව විශ්වවිද්‍යාල සිසු සිසුවියෝ...
හෙට පාර්ලිමේන්තුවේ දී ජනතා අරගලය පාවා දීමේ සූදානමක් ?
පුවත්
May 3, 2022
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හෙට (04) දිනයේ ඉතාමත් තීරණාත්මක වන බව දේශපාලන විචාරකයෝ කියති. නියෝජ්‍ය කතානායකවරයා ඉල්ලා අස්වී ඇති බැවින් හෙට පාර්ලිමේන්තුව රැස්වූ වහාම නියෝජ්‍ය කතානායකවරයකු...
ජනාධිපති ඉවත්කරන හැටි ගැන, ග්වාටමාලාවෙන් ලැබුණු අපූරු ආදර්ශය
පුවත්
May 1, 2022
ශ්‍රී ලංකාවට සෑම අතින්ම සමාන වූ ග්වාටමාලාවේ සිටි දූෂිත ඒකාධිති පාලකයකු ඉවත්කිරීමට එරට ජනතාව ඉතාමත් සාර්ථක ජන අරගලයක් සිදුකර එම අරමුණ ජයගත් ආකාරය මෙහි...
විශ්වාසභංගය මේ සතියේ පාර්ලිමේන්තුවට
පුවත්
May 1, 2022
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වූ අව්ථාවේ දී ඉදිරිපත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. ආණ්ඩුපක්ෂය සමඟ සිට පසුව ස්වාධීන වූ පක්ෂ...
“බදු වැඩිකළ යුතුයි” – මුදල් ඇමති
පුවත්
April 29, 2022
ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා බදු ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නැතැයි මුදල් අමාත්‍ය අලි සබ්‍රි කියයි. 2019 දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත්වූ විගස වැට් බද්ද...
සර්වපාක්ෂික ආණ්ඩුවකට, කොන්දේසි යටතේ සාකච්ඡා කිරීමට සූදානම්
පුවත්
April 28, 2022
රටේ ඇති අර්බුදකාරී තත්වය හේතුවෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ ඇති හැකියාව සම්බන්ධයෙන් සාකච්ඡාවකට එන්න යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කරන ලද ආරාධනය කොන්දේසි කිහිපයක්...
“කපුටු කාක් කාක් කාක්” කියූ විදෙස් කත (වීඩියෝ)
පුවත්
April 28, 2022
ගාලු මුවදොර පිටියේ ගෝඨාගෝ ගම අරගල භූමියට පැමිණි විදේශීය යුවලක් අරගලකරුවන් සමඟ එක්ව උද්ඝෝෂණයේ යෙදුණු අතර එත විදෙස් තරුණිය මයික්‍රෆෝනය ගෙන "කපුටු කාක් කාක්"...
“වැටුප් ගෙවන්න සල්ලි නෑ. සෞඛ්‍ය අමාත්‍යාංශය අවදානමේ” – ඇමති කියයි
පුවත්
April 26, 2022
සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කළ මුදල් අවසන් වී තිබීම හේතුවෙන් මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයන්ට වැටුප් සහ අතිකාල දීමනා ගෙවාගත නොහැකි තත්වයක් උදා වී ඇතැයි...
1
2
3
Page 1 of 3
Recent articles
කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක්
පුවත්
October 12, 2025
ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය
පුවත්
October 11, 2025
ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක්
පුවත්
October 11, 2025
මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති
පුවත්
October 11, 2025
පිටරටින් ලොකු ළූනු ගෙන්වා ගොවීන් අමාරුවේ
පුවත්
October 10, 2025
කොටස් වෙළෙඳ පොළ නව වාර්තාවක්
පුවත්
October 10, 2025