-2.1 C
New York

Tag: gota

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

ගෝඨාගෝ ගමට, වැඩක් දෙන්න රනිල්ගේ සූදානම. ඉදිරි සති කිහිපය භයානකයි

ගෝඨගෝ ගම අරගලකරුවන් රටේ දේශපාලනයට, පාර්ලිමේන්තුවට සහ පාලන යාන්ත්‍රණයට සම්බන්ධ කරගත යුතු බවත් ඔවුන්ගේ තරුණ හඬට ඉඩක් දිය යුතු බවත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අද...

ජනාධිති සහ රනිල් අතර පැය 03ක සාකච්ඡාවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආරාධනයකට අනුව අද (11) රාත්‍රී හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හමුවීමට ගොස් තිබේ. මේ විශේෂ හදිසි හමුව පවත්වා...

දේශබන්දු තෙන්නකෝන්ට පහර දෙයි (වීඩියෝ දර්ශන)

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ට කිසියිම් පිරිසක් අද (10) දහවල් පහරදී ඇතැයි වාර්තා වේ. ඔහු බේ‍රේ වැව අසළින් සිවිල් ඇඳුමින් සැරසී රථයකින්...

මහින්ද ‍එළියට දමන්න යැයි ඉල්ලා විශාල පිරිසක් නාවික කඳවුර වටලති

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ රැඳී සිටින බවට ලැබුණු තොරතුරකට අනුව ප්‍රදේශවාසීන් රැසක් එම කඳවුර වටකර උද්ඝෝෂණයක නිතරව සිටිති. ඔවුන් පවසන්නේ රට...

වහාම පාර්ලිමේන්තුව කැඳවන්න යැයි කතානායක ජනපතිගෙන් ඉල්ලයි

රටේ පවතින තත්වය හේතුවෙන් වහාම පාර්ලි‍මේන්තුව කැඳවන්න යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. ඒ අනුව හෙට උදෑසන 10.00ට කතානයක...

‍ජනපතිගේ නිවස අසළ උද්ඝෝෂණයක්. වහාම ඉවත්වන්න යැයි කියති

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට වහාම සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් ඔහු පදිංචි ජුබිලිකණුවේ නිවස අසළ අද (09) සවස උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ. එම ස්ථානයේ පොලිස්...

ප්‍රචණ්ඩත්වයට අනුගාමිකයන් පෙළඹවූ අගමැති මහින්ද ඉල්ලා අස්වීමේ ලිපියක් යැවූ බව කියයි

අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (08) රාත්‍රී මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපතිවරයා වෙත යැවූවායැයි ද අද සිය ඉල්ලා අස්වීම නිල වශයෙන් ප්‍රකාශ කරනවා යැයි...

අලි සබ්‍රිට තවත් ඇමතිධූර දීලා

මුදල් අමාත්‍ය අලි සබ්‍රිට තවත් අමාත්‍යධූර ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කර තිබේ. ඊයේ (04) බදාදා නිකුත් කරන ලදද අංක 2278/13 දරණ අති විශේෂ...

හෙට පාර්ලිමේන්තුවේ දී ජනතා අරගලය පාවා දීමේ සූදානමක් ?

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හෙට (04) දිනයේ ඉතාමත් තීරණාත්මක වන බව දේශපාලන විචාරකයෝ කියති. නියෝජ්‍ය කතානායකවරයා ඉල්ලා අස්වී ඇති බැවින් හෙට පාර්ලිමේන්තුව රැස්වූ වහාම නියෝජ්‍ය කතානායකවරයකු...

වෙනස්ම වු කම්කරු දින සැමරුමක් ජනතා ක්‍රියාකාරින්ගේ සන්ධානයෙන්

ජාත්‍යන්තර කම්කරු දිනය යෙදී තිබු ඊයේ (01) බොහෝ වෘත්තීය සමිති හා දේශපාලන ව්‍යාපාර කම්කරු දින සැමරූහ. ඒ අතර සුව්ශේෂී ආකාරයේ කම්කරු දින සැමරුමක් ජනතා...

“නිවැරදි තීරණ ගන්නවානම් රට ගොඩදාන්න පුළුවන්” – රනිල් කියයි

නිවැරදි තීරණය ගන්නේ නම් 2023 වර්ෂය අවසන්වීමමට පෙර ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර කළ හැකියැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අද (01)...

ඉදිරියේ දී සිදුවන දේ ගැන ජනාධිපති කියයි

පාර්ලිමේන්තුව නියේජනය කරන සියලු දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ආරාධනා කරන බව ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. මේ වනවිට ස්වාධීනව සිටින පක්ෂ...

Recent articles

spot_img