-4.8 C
New York

Tag: go home gota

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

බණ්ඩාරනායක පිළිරුවට නිගා කළේ කඩකප්පල්කාරීන්. සැබෑ අරගලකරුවන් නොවේ

ගාලු මුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුවට නිග්‍රහ සිදුවන ආකාරයෙන් පසුගිය දා කටයුතු කළේ සැබෑ අරගලකරුවන් නොවන බවත්, ජනතා අරගලය කඩාකප්පල් කිරීමට උත්සාහ ගන්නා කණ්ඩායමක් බවත්...

“වැටුප් ගෙවන්න සල්ලි නෑ. සෞඛ්‍ය අමාත්‍යාංශය අවදානමේ” – ඇමති කියයි

සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කළ මුදල් අවසන් වී තිබීම හේතුවෙන් මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයන්ට වැටුප් සහ අතිකාල දීමනා ගෙවාගත නොහැකි තත්වයක් උදා වී ඇතැයි...

අගමැති මැදුරේ සුදු කොඩිවලට සිදු වූ දේ (වීඩියෝ සහිතයි)

අවමංගල්‍ය පෙරහැරකින් පැමිණ ඊයේ (23) සවස අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරය ගේට්ටුවල සහ තාප්පයේ විරෝධතාකරුවන් විසින් සවිකරන ලද සුදු කොඩි සහ මල්වඩම් ඔවුන්...

අගමැති මැදුරේ, සුදු කොඩි එසවෙයි. පාරේ මල්වඩම් තබයි

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරය ඉදිරිපිටට අද අවමංගල්‍ය පෙරහැරකින් පැමිණි විරෝධතා කරුවන් පිරිසක් එහි ඇතුළුවීමේ දොරටුවේ සහ තාප්පයේ රුධිර පැල්ලම් සිහිපත්...

කුරුසය කර තබාගෙන ජෙහාන් ‍ගාලු මුවදොරට පැමිණෙයි

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා කටුවාපිටියේ සිට ගාලු මුවදොර අරගල බිම දක්වා කුරුසයක් කර තබාගෙන පා ගමනින් පැමිණි රංගන ශිල්පී ජෙහාන්...

ආණ්ඩුවේ මන්ත්‍රීවරු 13ක් අන්තර්වාර පාලනයක් ඉල්ලා ජනපතිට ලිපියක් යවලා

ශ්‍රී ලංකා ‍‍පොදුජන පෙරමුණ නියෝජනය කරමින් වෙනත් අගමැතිවරයකු පත්කර ඔහු යටතේ සර්ව පාක්ෂිික අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 13...

රඹුක්කන දී මියගිය අය, GotaGo ගම දී සිහිකරයි

රඹුක්කන නගරයේ අද (19) පැවැති විරෝධතාවයට පොලිසියෙන් එල්ල කළ ප්‍රහාරයේ දී මියගිය අය සිහි කරමින් ගාලු මුවදොර අරගලයේ නිරත පිරිස විනාඩියක නිශ්ශබ්දතාවක් පැවැත්වූහ. එමෙන්...

ධාවනය වන දුම්රියේත්, උද්ඝෝෂණයක් (වීඩියෝ සහිතයි)

ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ මාලාවක් රට පුරා ක්‍රියාත්මක වෙද්දී පොදු ප්‍රවාහන සේවා භවිතා කරන ජනතාව තමන් ගමනේ යෙදෙන අතරතුර පවා ආණ්ඩුවට එරෙහිව සිය විරෝධතාව ප්‍රකාශ...

නව ඇමති මණ්ඩලයෙත් පවුල් ගස් බිහිවෙයි. පවුල් උරුමයට රට පවරා දීලා

පවුල් දේශපාලනය එපා යැයි ජනතාව වීදි බැස උද්ඝෝෂණය කරද්දී පත්කරන ලද නව අමාත්‍ය මණ්ඩලයට පවුල් උරුමයෙන් දේශපාලනයට පිවිසි පිරිසක් ඇතුළත්ව සිටිති. ඒ අතර මෙරට අගමැතිවරු...

පාර්ලිමේන්තුව අද රැස්වෙයි. 19 දක්වා රිවස් වෙනවා දැයි සාකච්ඡා

පාර්ලිමේන්තුව අද (19) උදෑසන 10.00 ට රැස්වීමට නියමිතය. ඉන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා 19 වැනි සංශෝධනය පදනම් කරගනිමින් නව කෙටුම්පත් ඉදිරිපත් කිරීම සඳහා ඒ ඒ...

අරගලයට ආ පොලිස් පොලිස් සැරයන් ගැන, පොලිසිය කියන කතා

ගෝඨාගෝ ගම පැවැත්වෙන ජනතා විරෝධයට එක්වෙමින් ප්‍රකාශයක් කළ පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගන්නා බව පොලිස් මූලස්ථානය සඳහන් කර ඇත. මේ සම්බන්ධයෙන් අද පොලිස් මාධ්‍ය...

දේශපාලන විද්‍යා මාහාචාර්යවරයා, මරණය තෝරාගනී. බෙහෙත් නෑ මිල වැඩියි

බෙහෙත් මිල වැඩිවීම හේතුවෙන් තමන් මරණය තෝරාගන්නා බව ‍පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ විශ්‍රාමික මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසා පවසයි. මේ වනවිට විශ්‍රාමගෙන සිටින මහාචාර්ය සොයිසා...

Recent articles

spot_img