-4.8 C
New York

Tag: gass

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

නැවතත් ගෑස් පෝළිම්. මිල දී ගැනීමට ඩොලර් නැතැයි සමාගම කියයි

ගෑස් තොග අවසන් වී ඇති බැවින් රට පුරා ගෑස් හිගයක් ඇති බව ලිට්‍රෝ සමාගම පවසයි. පසුගිය අඟහරුවාදා ගෑස් මෙට්‍රික් ටොන්න 3,600ක සඳහා මුදල් ගෙවා ලබාගෙන...

ප්‍රමිතියෙන් තොර ගෑස් යළි ශ්‍රී ලංකාවට ?

කොළඹ වරායට පැමිණ තිබෙන ගෑස් නෞකාවේ ඇති ගෑස්වල ද ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් ඇති බව පාරිභෝගික ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. ප්‍රමිතියෙන් තොර ගෑස් හේතුවෙන් ශ්‍රී ලංකාව...

රට පුරා යළි ගෑස් හිඟයක්

රට පුරා යළි ගෑස් හිගයක් ඇති වී තිබේ. ලාෆ් හා ලිට්‍රෝ ගෑස් සමාගම්හි ගෘහස්ථ ගෑස් සිලින්ඩර මේ වනවිට කිසිම ප්‍රදේශයකින් මිල දී ගත නොහැකි...

භාණ්ඩ මිල වැඩිකරනවා දැයි තීරණය ගැනීමට අමාත්‍ය මණ්ඩලය හදිසියේ කැඳවයි

කිරිපිටි, ගෑස් සහ සිමෙන්ති මිල සංශෝධනය කිරීමට අදාළ යෝජනා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් හෙට (07) පැවැත්වීමට තීරණය කර තිබේ. රජයේ...

කහ ගෑස්වලට නිල් ගෑස් නොලැබෙන්නේ ඇයි ? ලාෆ් පාරිභෝගිකයාට සිදුවන දේ මෙන්න

ලාෆ් ගෑස් සමාගම නිකුත් කරන ලද කහ පැහැති ගෘහස්ත ගෑස් සිලින්ඩර මේ වනවිට වෙ‍ෙළඳ ‍පොළේ නොමැතිවීමෙන් ගෑස් පාරිභෝගිකයෝ දැඩි අසීරුතාවකට පත්ව සිටිති. ලිට්රෝ සමාගමේ වෙළෙද...

ලාෆ්ස් ගෑස් හිගයක් ආවේ ඇයි ?

ලාෆ්ස් ගෑස් හිඟයක් ඇතිවීමට හේතුව ගෑස් ආනයනයට අවශ්‍ය ණයවර ලිපි බැංකුවලින් නිකුත් කිරීමේ ප්‍රමාදයන් බව එම ලාෆ්ස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්.වෑගපිටිය පවසයි. ගෑස් මෙට්‍රික් ටොන් 3000ක...

ගෑස් සිලින්ඩරය බර අඩුකර ගැසට් කරයි. දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට මිල වෙනස් වෙයි

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක උපරිම සිල්ලර මිල නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඊයේ (25) නිකුත්කර ඇති එම ගැසට් නිවේදනයේ සඳහන්...

ගෑස් මිල වැඩි නොකිරීමට තීරණයක්

ගෑස් මිල ඉහළ දැමීම නොකළ යුතුයැයි ගෑස් මිල සංශෝධනය පිළිබඳ සොයා බැලීමට පත්කළ අමාත්‍ය අනු කමිටුව තීරණය කර තිබේ. ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල ඉහළ දමන...

Recent articles

spot_img