-2.1 C
New York

Tag: galle

දකුණේ ආසාදිතයන් ගැන නිල තොරතුරු ලේඛනය

දකුණු පළාතෙන් අද (25) දිනයේ කොරෝනා ආසාදිතයන් 34 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාරම මහගමගේ පවසයි. ඔහු දක්වන...

කොරෝනා රටම වෙළාගෙන ඇති බවට මෙන්න සාක්ෂි

කොරෝනා ආසාදිතයන් 895 ඊයේ (24) දිනයේ මෙරටින් වාර්තා වූ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛන අනුව එම රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ කරන ලද පීසීආර් පරීක්ෂණ...

ගාල්ලේ කොරෝනා ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

ගාල්ල දිස්ත්‍රික්කයෙන් අද (24) කොරෝනා ආසාදිතයන් 21 දෙනකු වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. එම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයෙන් 07 දෙනකු,...

කළුතර විවාහ උත්සවයකට ගිය හිනිදුම පවුලක තිදෙනකුට කොරෝනා

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයකට සහභාගී වී පැමිණි හිනිදුම එකම පවුලක තිදෙනකුට කොරොනා ආසාදනය වූ බව අද (24) තහවරු වී ඇතැයි සෞඛ්‍ය අංශ...

දකුණේ වංචා, දූෂණ හෙළි කිරීම අපහාස කිරීමක් යැයි මාර්ග සංවර්ධන අධිකාරියෙන් ලිපියක්

දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සිදුව ඇති දූෂණ, වංචා හා අක්‍රමිකතා කිහිපයක් rata.lk වෙබ් අඩවිය මගින් හෙළිකිරීමෙන් පසු එහිි සාමාන්‍යාධිකාරී පී.පී.වික්‍රමසිංහ විසින් ලියාපදිංචි තැපෑලෙන්...

කිතුලම්පිටිය ආනන්ද විද්‍යාලයේ සිසුවකුට කොරෝනා

කිතුලම්පිටිය ආනන්ද විද්‍යාලයේ 01 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවකු ඇතුළු බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි 07 දෙනකු අද (23) කොරෝනා ආසාදිත බව හඳුනාගෙන...

මුතුහෙට්ටිගම නියෝජ්‍ය ඇමතිගේ පියා දිවියෙන් සමුගනී

නිෂාන්ත මුතුහෙට්ටිගම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පියාණන් වූ මුතුහෙට්ටිගමගේ පියදාස සිරිසේන  අද (23) අභාවප්‍රාප්ත වූයේය. මියයන විට 92 වැනි වියේ පසු වූ ඔහු ගාල්ලේ උඩුගම...

ගාල්ලේ වසංගතවේදඥ වෙනුරට කොරෝනා ද ? වාර්තා වරද්දලා ද ? ඇත්ත යටගහනවා ද ?

වෙනුර සිංගාරච්චි නමැති පුද්ගලයකු කොරෝනා ආසාදිත යැයි ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය වෙත කරාපිටිය ශික්ෂණ රෝහලේ පරීක්ෂණාගාරය වෙතින් නිකුත් කර වාර්තාවේ අද (23)...

රිච්මන්ඩ් විදුහල්පති හා නියෝජ්‍ය විදුහල්පති නිරෝධායනයට

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පතිවරයා සහ විදුහල්පතිවරයා නොමැති අවස්ථාවල දී වැඩ බලන විදුහල්පතිවරයා යන දෙදෙනාම මේ වනවිට නිරෝධායනයට ලක්ව සිටිති. විදුහල්පතිවරයාගේ නිවස ඉදිරිපිට නිවසක පදිංචි...

සවුත්ලන්ඩ්ස් ශිෂ්‍යාවකට කොරෝනා

ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. පසුගිය දිනවල පාසලට පැමිණ ඇති ඇය සමඟ එකම රථයක...

සංඝමිත්තේ ශිෂ්‍ය නායිකා තනතුර රුපියල් 8500යි

ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යනායක පදක්කම් පැළඳවීමේ උත්සවයක් සඳහා ශිෂ්‍යනායක තනතුරු ලබන සෑම ශිෂ්‍යාවකගෙන්ම රුපියල් 4000.00 ක මුදලක් එකතු කර ඇති අතර තවත් රුපියල්...

දෛනික ආසාදිතයන් 500 ඉක්මවයි. රෝගීන් වාර්තාවන ප්‍රදේශ මෙන්න

ශ්‍රී ලංකාවෙන් දෛනිකව හමුන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ (21) යළිත් 500 සීමාව ඉක්මවා ගියේය. ඒ ඊයේ දිනයේ දී කොරෝනා ආසාදිතයන් 578ක් වාර්තාවීම හේතුවෙනි. එම ආසාදිතයන්...

Recent articles

spot_img