-5.9 C
New York

Tag: galle

කොග්ගල ඇඟළුම් කම්හලක ආහාර විෂ වී, කරාපිිටිය රෝහල පිරෙයි

කොග්ගල නිදහස් වෙළෙද කලාපයේ පිහිටි බ්‍රැන්ඩික්ස් ඇඟළුම් ආයතනයේ අද (20) උදෑසන ආහාර ගැනීමෙන් පසු ඇතිවූ ආසාත්මිකතා හේතුවෙන් මේ වනවිට එහි සිටි සේවක සේවිකාවන් 327ක්...

උද්ඝෝෂණයක් නිසා, බලපිටියෙන් ගාල්ල කොළඹ පාර වැසේ

ඉන්ධන ලබාගැනීම සඳහා ‍පෝළිම්වල සිටි පිරිසක් අද (20) උදෑසන බලපිටිය නගරයේ උද්ඝෝෂණයක නිරතව සිටින බැවින් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා එල්ල...

ගාල්ල‍ේ බස් සේවකයෝ නගරය ම වසා දමති

ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් තවදුරටත් බස් ධාවනය කළ නොහැකි බව පවසමින් බස් රථ සේවකයන් සහ හිමිකරුවන් බස් හරස්කර ගාල්ල නගරය අද (19) උදෑසන වසා...

“ආදරවන්තයන්ගේ සටන” ජය පැරදුමක් නෑ

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති රිච්මන්ඩ්-මහින්ද “ආදරවන්තයන්ගේ සටන” අද (18) ජය පරාජයෙන් තොරව අවසන්විය.   අද සවස ක්‍රීඩංගණයට පතිත වූ වර්ෂාවත් සමඟ තරඟය නතරකරන විට...

පොලිසිය, ගැලවූ කූඩාරම් නැවත උද්ඝෝෂකයන්ටම දෙයි. ගලවාගෙන යාම නීති විරෝධීයි

ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපට සාමකාමී උද්ඝෝෂණයක නිරත වූ පිරිස විසින් සවිකර තිබූ කූඩාරමක් අද (17) උදෑසන ගලවාගෙන ගිය පොලිසිය එය නැවත ආපසු...

කරාපිටියේ ඉන්ධන නැතිව, මහ මඟ වසා උද්ඝෝෂණයක්

ගාල්ලේ කරාපිටිය ඉන්ධන පිරිවුම් හළේ ඉන්ධන නොමැතිවීම හේතුවෙන් අද (17) උදෑසන එහි ඉන්ධන බලාපොරොත්තුවෙන් සිටි ජනතාව මාර්ගය හරස්කර මේ මොහොතෙ විරෝධතාවක් ආරම්භ කර තිබේ. ඔවුන්...

ගාලු විරෝධතාවයට පොලිසිය කඩා පනී. කූඩාරම ගලවාගෙන යයි

ගාලු මුවදොර ගෝඨාගෝ ගමට සහය දක්මනින් ගාලු නගරයේ ආරම්භ කර තිබූ අඛණ්ඩ උද්ඝෝෂණය පැවැත්වෙන ස්ථානයට පැමිණි පොලිසිය අද (17) උදෑසන එහි ඉදිකර තිබූ කූඩාරම...

ගාල්ල නගරයේත් “නොනවතින අරගලයක්” ඇරඹේ

කොළඹ ගාලු මුවදොර පිටිය අසළ ඉදිකර ඇති "GotaGo ගම" අඛණ්ඩ අරගල භූමියට සහාය දැක්වීමක් ලෙස අද (15) ගාල්ලේ ද නොනවතින අරගලයක් ආරම්භ කෙරිණි. ගාල්ල බස්...

ගාලු ජනතාව GotaGo ගමේ සහායට පාරට බසිති

"ගෝඨාගෝ ගම හයියට" තමන් ද උද්ඝෝෂණය කරන බව පවසමින් ගාල්ල නගරය‍ේ අද (14) සවස උද්ඝෝෂණයක් පැවැත්විණි. ගෝඨාගෝ ගමට නෑ ගමන් යාමට ඉන්ධන නොමැතිවීම හේතුවෙන්...

අරගලයට එක්වෙමින් රොෂාන් මහනාම කී කතාව

“මම ගෙවමින් ඉන්නේ ජීවිතයෙ අවසන් අර්ධය. නමුත් මගේ ජීවිතයෙන් ගිලිහී ගිය දේ අලුත් පරම්පරාවට දීම සඳහා මම අද මෙතැනට ආවා” යැයි මෙරට බිහිවූ අග්‍රගන්‍ය...

හොරණ පිහි ඇනුමකින් පුද්ගලයෙක් මරුට

හොරණ ප්‍රදේශයේ දී පිරිසක් මත්පැන් පානය කරමින් සිටිය දී ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් අද (13) අලුයම ඝාතනයක් සිදුව ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇතතේ...

ගාලු කොටුව අසළ දී පාසල් සිසුවකු මුහුදේ ගිලී මරුට

මුහුදේ දිය නෑමට ගිය බද්දේගම පදිංචි පාසල් සිසුවකු මිය‍ගොස් ඇතැයි පොලිසිය පවසයි. අද (12) සවස මිතුරන් පිරිසක් සමඟ ගාල්ල කොටුවේ ප්‍රදීපාගාරය අසළ මුහුදේ දිය නෑමට...

Recent articles

spot_img