-5.2 C
New York

Tag: galle

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

හත් හැවිරිදි දැරියකටත්, ජීවිතය අහිමි වෙයි

කොස්ගොඩ, පියගම දුම්රිය ස්ථානය අසළ දී අද (28) වයස අවුරුදු 07ක දැරියක් දුම්රියේ ගැටී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ පියගම දුම්රිය මාර්ගය...

“දකුණේ ආණ්ඩුකාරවරයා ආගිය අතක් නෑ. කාර්ය මණ්ඩලයෙත් කවුරුත් නෑ” අණබෙර වයා කියති (වීඩියෝ සහිතයි)

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ අතුරුදන් වී ඇතැයි ද දුරකථනයට හෝ ඇමතුමක් ගත නොහැකියැයි ද ඔහුට ලිපියක් භාරදීමට ගිය දකුණේ පුරවැසියන් දෙදෙනකු චෝදනා කරති....

ගාල්ල නගරයේ උද්ඝෝෂණ

ප්‍රචණ්ත්වය වහා නවතා දමන ලෙසත්, හදිසි නීතිය හකුළාගන්නා ලෙසත් ඉල්ලමින් ගාල්ල නගරයේ අද (10) උද්ඝෝෂණ පැවැත්විණි. සිවිල් සංවිධාන රැසක් සහ වෘත්තීය සමිති කිහිපයක් ම...

ගාල්ල නගරාධිපතිගේ නිවසට එල්ල වූ ප්‍රහාරය

ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති ප්‍රියන්ත සහබන්දුගේ නිවසට සහ ඔහුගේ සහෝදරයන්ගේ ව්‍යාපාරවලට ද ඊයේ (09) පහර දී හානි සිදුකර තිබිණි. නගරාධිපතිවරයාගේ නිවසට කඩා වැදුණු පිරිසක්...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චිගේ නිවසටත් අලාභහානි

ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චිගේ නිවසට ද ප්‍රහාරයක් එල්ල කර ඇත. එක්සත් ජාතික පක්ෂයෙන් 2015 සිට 2019 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු...

රිචඩ් හැදූ රමේෂ් විසූ ගාල්ලේ ඇමති නිවස ගිනිගන්නා අයුරු

රමේෂ් පතිරණ අමාත්‍යවරයාගේ නිවසට ගිනි තබා ඇති අතර අද (09) බස් රථවලින් කොලඹ යාමට පැමිණි පිරිසකට අයත් වාහන කිහිපයක් ද ගිනි තබා ඇතැයි වාර්තා...

ගාල්ල – බද්දේගම බස් දෙකක් කොට්ටාවේ දී කුඩු කරයි

ගාල්ලෙ සිට මහින්ද රාජපක්ෂගේ ආධාරකරුවන් රැගෙන ගිය බස් රථ දෙකක් කොට්ටාව අධිවේගී මාර්ග ආසන්නයේ පහර දී විනාශ කර ඇතැයි වාර්තා වෙයි. මෙම බස් රථ...

කරාපිටිය රෝහලේ වෛද්‍යවරු ඇතුළු, සියලු සෞඛ්‍ය සේවකයෝ පාරට බසිති

ගාල්ලේ, කරාපිටිය ශික්ෂණ රෝහලේ සියලුම වෘත්තිකයෝ මේ වනවිට මාර්ගයට පැමිණ උද්ඝෝෂණයක නිරතව සිටිති. වෛද්‍යවරු, හෙද හෙදියන්, ඖෂධවේදීන්, කාර්මික ශිල්පීන්, රසායානාගර ශිල්පීන්, කණිෂ්ඨ කාර්ය මණ්ඩලය...

53 හර්තාලය ඇරඹූ කරන්දෙණියේ මිනිසුන් සොයාගිය ගමනක්. කාලය මැවු වෙනස

පොලිසිය විසින් වෙඩි තබා 09 දෙනකු ඝාතනය කර 75 දෙනකුට තුවාල සිදුකරනු ලැබූ 1953 හර්තාලයෙන් පසු දීප ව්‍යාප්ත හර්තාලයක් ක්‍රියාත්මක වූයේ අද 2022 මැයි...

ගාල්ලේ හර්තාලයට මහ පිරිසක් එක්වෙති

ගාල්ල නගරයේ පැවැත්වෙන හර්තාලයට අද (06) විවිධ පාර්ශව රැසක් එක්ව සිටිති. ගාල්ලේ නීතිඥයන් කොටුව උසාවි සංකීර්ණය අසළ සිට පා ගමනකින් ගාල්ල බස්නැවතුම් පොළ ඉදිරිපිට...

ගාල්ලේ ෂෙඩ්වලින් බෙදූ පෙට්‍රල්වල වතුර. වාහන එතැනම නවතී (වීඩියෝ සහිතයි)

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් අද (06) අළුයම ගාල්ලේ ඉන්ධන පිරවුම්හල් වෙත එවූ පෙට්‍රල්වල වැඩිපුර ඇත්තේ ජලය යැයි ඉන්ධන ලබාගත් පාරිභෝගික ජනතාව චෝදනා කරති. ඊයේ...

ජනතාව කම්බස් කරන, ගාල්ල – කොළඹ බස්

කොළඹ සිට ගාල්ල බලායන බසයකට ගොඩවූ ඔහු මෙරට සමාජ ක්‍රියාකාරිකයෙක් මෙන් ම මාධ්‍ය ක්ෂේත්‍රයට ද සම්බන්ධ සමිත් බෝධිපක්ෂය. දිනය ඊයේ (05) රාත්‍රියයි. බස් රථය ගාල්ල...

Recent articles

spot_img