-4.8 C
New York

Tag: dudly

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

කරාපිටියේ දොස්තරගේ බෙහෙත් විකිණීම ගැනත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක්

කොරෝනා සඳහා ඖෂධයක් සොයාගත් බව පවසමින් කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් ගෙන යාම සහ එම ඖෂධ මුදලට...

කරාපිටියේ දොස්තරගේ ව්‍යාජ බෙහෙත් ඒජන්ත මන්ත්‍රීවරයා කොරෝනා එන්නත විදගනී

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන විසින් කොරෝනා රෝගයෙන් වැළකීම සඳහා අලුතෙන් සොයාගත්තේ යැයි කියමින් සිදුකරන මුදල් ජාවාරමේ එක් කොටස් කරුවකු වන බෝපේ...

Recent articles

spot_img