-5.9 C
New York

Tag: doller

විදෙස් රටවල ඉගෙන ගන්නා ශ්‍රී ලාංකික දරුවන් අමාරුවේ

විදෙස් රටවල අධ්‍යාපනය ලබමින් සිටින දරුවන්ට අවශ්‍ය පාඨමාලා ගාස්තු ගෙවීමට සහ වෙනත් අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් මුදල් යැවීමට නොහැකිවීමෙන් එම දරුවන් ද දෙමාපියෝ ද දැඩි...

ලෙඩ හදාගන්න එපා. ඩොලර් නෑ. බෙහෙත් නෑ

ඩොලර් හිඟය හේතුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ පවා ආනයනය කිරීමට නොහැකිවීමත් සමඟම ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟයක් ඇතිවන බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව...

සපුගස්කන්ද යළි ජනවාරි අවසානය දක්වා වසා දමයි. බොරතෙල් නෑ

මිල දී ගැනීම් සඳහා ඇමෙරිකානු ඩොලර් නොමැතිවීම හේතුවෙවන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව ලබන ජනවාරි 03 වැනි දා සිට යළි තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව...

බැංකුවලින් ඩොලර් හොයන්න මහ බැංකු අධිපතිගෙන් අලුත් නියෝගයක්

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු මගින් සිදුවන සියලුම විදේශ ගනුදෙනුවලින් 25%ක් සතිපතා ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවිය යුතුයැයි මහ බැංකු අධිපති අජිඩ් නිවාඩ් කබ්රාල් නියෝග...

විදෙස් මුදල් සංචිතය හදිසිය‍ේම ඉහළ ගිහින්

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1 දක්වා අද (29) වනවිට ඉහළ ගොස් ඇතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් twitter පණිවිඩයක්...

ඩොලර් නැති නිසා විදෙස් තානාපති සේවා තාවකාලිකව නතර වෙයි

ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩල කාර්යාල තවත් කිහිපයක් තාවකාලිකව වසා දමන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ බරපතල ආර්ථික...

“ඩොලර් නෑ. කන්ටේනර්වලට ගෙවන්න බෑ” – මහබැංකුව මුදල් අමාත්‍යාංශයට දැනුම් දෙයි

අත්‍යාවශ්‍ය ආහාර භාණ්ඩ සහිත කන්ටේනර් 1,500ක් පමණ නිදහස් කරගැනීම සඳහා අවශ්‍ය ඩොලර් නිකුත් කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව වෙළෙඳ අමාත්‍යාංශයට දැනුම් දී...

බිත්තරයක් 50ක්, කුකුළු මස් කිලෝ ග්‍රෑමයක් 1000ක් දක්වා ඉහළ යාමේ අවධානමක්

කුකුළු මස් සහ බිත්තර මිල ඉදිරියේ දී විශාල වශයෙන් ඉහළ යනු ඇතැයි කුකුළු මස් හා බිත්තර නිෂ්පාදකයෝ කියති. සත්ව ආහාර හිඟවීම හේතුවෙන් මෙම අවදානම ඇති...

හොර පාරේ රටෙන් පන්නන්න හැදූ විදෙස් මුදල් තොගයක් කටුනායක දී අල්ලයි

ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 650ක් පමණ වටිනා විදේශ මුදල් තොගයක් අද (24) කටුනායක ගුවන් තොටුපොළේ දී ගුවන් මගීන් 07 දෙනකු සන්තකයේ තිබී සොයාගත් බව...

ඉන්ධන ගෙන්වීමට මුදල් නෑ. ඉදිරි දිනවල දී බරපතල අර්බුදයක් ?

ඉන්ධන ගෙන්වීමට මුදල් නොමැතිව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැඩි අර්බුදයකට මුහුණ දී තිබේ. ලබන මාසයේ ඉන්ධන ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 420ක් අවශ්‍ය වේ....

ශ්‍රී ලංකාව ණය ගෙවාගත නොහැකි රාජ්‍යයක්. ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීම් පවසයි

ජාත්‍යත්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීමේ “Fitch Ratings” ආයතනය විසින් නිකුත්කර ඇති නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව පහතට දමා තිබේ. විදේශ ණය ගෙවීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව...

ඩොලර් ඉතිරිකරන්න විදෙස් සේවා කිහිපයක් නවත්වයි

වියදම් කපාහරිමින් ඩොලර් ඉතිරිකර ගැනීමේ පියවරක් ලෙස විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාල තුනක් වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ නයිජීරියාවේ...

Recent articles

spot_img