-2.1 C
New York

Tag: covid

ගම්මානයක් හුදකලා කරයි. 20 දා ගමටම PCR

කුරුණෑගල ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තිත්තවැල්ගාල ගම්මානය අද (18) සිට හුදකලා කළ බව සෞඛ්‍ය අංශ පවසයි. එම ගම්මානයෙන් කොරෝනා ආසාදිතයන් 29 දෙනකු හමුවීම හේතුවෙන්...

දරුවන් හෙට සිට පාසල් යැවිය යුතු අයුරු

දිවයිනේ සියලුම පාසල්වල 2021 අධ්‍යයන වර්ෂයේ දෙවැනි පාසල් වාරය හෙට (19) ආරම්භ කළ ද සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නව නිර්දේශ ලබාදෙන තුරු අවුරුදු නිවාඩුවට පාසල්...

තුන්වැනි රැල්ල වඩාත් දරුණු වෙයි ?

උත්සව කාලයේ දී ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු අනුගමනය නොකරන්නේ නම් කොරෝනා තුන්වැනි රැල්ල ඇතිවීම වැළැක්විය නොහැකි වන බවත් එය වඩාත් දරුණු වනු ඇති බවත්...

කොරෝනා මළ සිරුරක් දින 18ක් මෝචරියේ

කොරෝනා සෑදී මියගිය පුද්ගලයකුගේ දේහයක් දින 18ක කාලයක් පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබීමෙන් ගැටලුකාරී තත්ත්වයක් මුව ඇත. මෙලෙස මියගොස් ඇත්තේ මොරටුව කොරලවැල්ල...

ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාදීම ඩෙන්මාර්කය නවතා දමයි

කොරෝනා මර්ධනය කිරීම සඳහා ශ්‍රී ලාංකීය ජනතාවට  ලබාදුන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම සම්පූර්ණයෙන් ම නවතා දැමීමට ඩෙන්මාර්කය කටයුතු කර තිබේ. රුධිර කැටිගැසීම් සිද්ධි වාර්තාවීමෙන් පසු ඔක්ස්ෆර්ඩ්...

අවුරුදු උදාවයි රාමසාන් උපවාස ආරම්භයයි එකම දිනයේ දී

සිංහල හින්දු අලුත් අවුරුදු උදා වූ අප්‍රේල් 14 අද දිනයේ දී ම මෙරට මුස්ලිම් වැසියන්ගේ රාමසාන් උපවාස කාලය ආරම්භවෙයි. ඉන් පසු නව සඳ දැකීමෙන්...

කොරෝනා මර්ධනයට දුන් එන්නතක් භාවිතයෙන් ඉවත් කරයි

කොරෝනා මර්ධනය සඳහා ‍යොදාගත් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත භාවිතා කිරීම තාවකාලිකව අත්හිටුවීමට දකුණු අප්‍රිකාව සහ යුරෝපා සංගමය තීරණය කර තිබේ. එන්නත ලබාගැනීමෙන් පසු රුධිර කැටිගැසීම්...

කොරෝනා තවත් විකෘති ප්‍රබේදයක් හමුවෙයි

බ්‍රසීලයෙන් කොරෝනා වයිරසයේ තවත් නව ප්‍රභේදයක් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව කොරෝනා වයිරසයේ විකෘති ප්‍රභේද 18ක් මේ වනවිට ලොව රටවල් කිහිපයකින්...

කොරෝනා එන්නතේ දෙවැනි මාත්‍රාව දීම ප්‍රමාද කළ හැකිදැයි තීරණය අද රැස්වීමක දී

කොරෝනා මර්ධනය කිරීම සඳහා ලබාදුන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලාදීම තවදුරටත් පමා කරනවා ද යන්න පිළිබඳ අද (12) සාකච්ඡාවක් පැවැත්වෙන බව සෞඛ්‍ය...

වැලිකඩ බන්ධනාගාරයේ යළි කොරෝනා පොකුරක්

වැලිකඩ බන්ධනාගාරයෙන් දින දෙකක දී කොරෝනා ආසාදිතයන් 105 දෙනකු හමු වී ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසයි. රැඳවියන් පිරිසක් පීසීආර් පරීක්ෂණවලට යොමුකිරීමෙන් මොවුන් වාර්තා...

බද්දේගමින් කොරෝනා මරණයක්

බද්දේගම ගනේගම උතුර පදිංචි 65 හැවිරිදි පුද්ගලයකු කොරෝනා ආසාදනය වී මතුගම පිඹුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. ඔහුගේ සිරුර...

කොරෝනා තුන්වැනි රැල්ලක අවදානමක්

තුන්වැනි කොරෝනා රැල්ලක අවදානමක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමය පවසන්නේ කොරෝනා වසංගත තත්ත්වය සමාජයෙන් බැහැරව ගොස් නොමැති තත්ත්වයක දී ජනතාව දුරස්ථභාවය...

Recent articles

spot_img