-0.3 C
New York

Tag: covid

බෙන්තොට පාසලක සිසු සිසුවියන් 17කට කොරෝනා

ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තොට පිහිටි ජාත්‍යන්තර පාසලක සිසුන් 17 දෙනකු කො‍රෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇතැයි ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මෙම සිසුන් පිරිස ආසාදිත බව...

හතරවැනි රැල්ලක් එන බව රාජ්‍ය ඇමති කියයි

ජනතාව කොරෝනා අමතක කර කටයුතු කිරීම හේතුවෙන් හතරවැනි කොරෝනා රැල්ලක් ආරම්භවීමට ඉඩ ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ බටහිර රටවල් පවා...

කොරෝනා යළි වැඩිවෙන ලකුණු

මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව යළිත් වැඩිවෙමින් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. ඊයේ (05) මෙරට නිල වශයෙන් වාර්තා කළ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 628කි. අද...

“කොරෝනා අලුත්ම රැල්ල පාලනය කිරීමට බෑ” – චීන අනතුරු ඇඟවීමක්

චීනයෙන් ආරම්භ වී ඇති කොරෝනා නව රැල්ල පාලනය කිරීම අසීරු බව චීන සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. චීනයේ එන්නත්කරණය පවා සාර්ථකව සිදුකර තිබුණ ද ඩෙල්ටා ප්ලස්...

කොරෝනා ආසාදිත දරුවන්ගේ වැඩිවීමක්

කොරෝනා වයිරසයට ගොදුරුවන දරුවන්ගේ සංඛ්‍යාව යළි ඉහළ යමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි. ඊයේ (04) කොරෝනා ආසාදිත දරුවන්...

වැලිගම පිපිරීමකින් තිදෙනෙක් රෝහලේ

වැලිගම, කප්පරතොට ආහාර අළෙවි සැළක පිපිරීමක් සිදුවී තිදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි. රොටි වර්ග ඇතුළු ආහාර ‍අළෙවි කරන මෙම ස්ථානයේ පිපිරීමත්...

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ හඳුන්වාදෙයි

රට විවෘත කිරීමෙන් පසු අද (01) සිට ලබන 15 වැනි දා දක්වා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක...

කොරෝනා රැල්ලකට අත වනන ශ්‍රී ලාංකිකයෝ

සංචරණ සීමා ඉවත්කළ ද කොරෝනා වසංගතය පැතිරයාම තවමත් අවසන්ව නැති බැවින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමෝපායයන් අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අංශ විසින් ජනතාවට පවසා සිටිය ද...

කොරෝනා එන්නත්කරණයේ ප්‍රමාදය නිසා මරණ වැඩිවෙලා. එන්නත් නිසා මරණ අඩුවූ බව සනාථ වෙයි

ශ්‍රී ලංකාවේ කොරෝනා එන්නත්කරණය කඩිනමින් සිදුවූවානම් කොරෝනා මරණ සංඛ්‍යාව වඩාත් අඩු අගයක පවත්වාගැනීමට හැකියාව තිබූ බව කොරෝනා මරණ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දී ඇති...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නිල නිවාස රැසක් අවභාවිතා කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් කෝට්ටේ මාදිවෙළ ඉදිකර ඇති නිල නිවාස ලබාගත් මන්ත්‍රීවරුන්ගෙන් හරි අඩකටත් වැඩි පිරිසක් එම නිල නිවාස අවභාවිතා කර ඇතැයි හෙළි වී තිබේ. මන්ත්‍රීවරු...

කළු දිලීර රෝගය වැළඳුණු කොරෝනා ආසාදිතයෙක් ගාල්ලේ දී මියගිහින්

කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයකුට කළු දිලීර රෝගය හෙවත් මියුකෝමයිකෝසිස් වැළඳී ඇතැයි තහවුරු වූ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.මෙලෙස කළු දිලීර...

මළ සිරුරක් ඉල්ලා හදිසි මරණ පරීක්ෂකට පහරදීලා

මළ සිරුරක් ඉක්මණින් ලබාදෙන ලෙස ඉල්ලා කිසියම් පිරිසක් විසින් හදිසි මරණ පරීක්ෂකවරයකුට පහර දී ඇතැයි පොලිසිය කියයි. මෙලෙස පහරදීමට ලක්ව ඇත්තේ සිංගරාසා ජීවනායගම් නමැති...

Recent articles

spot_img