-1.1 C
New York

Tag: corona

පැතිරයන කොරෝනා ප්‍රභේදයෙන් රෝග ලක්ෂණ නැතිව නිව්මෝනියාව ඇතිවනවා

කොරෝනා ආසාදනය වූ උණ, උගුරේ අමාරුව වැනි රෝග ලක්ෂණ නැතිවම ඉබේම නිව්මෝනියා තත්ත්වය ඇතිවිය හැකියැයි ද මෙය ඉතාමත් දරුණු හා භයානක තත්ත්වයක් බව ද...

දරුණු වී ඇති කොරෝනා වයිරසය ගැන ඔබ දැනගත යුතු ම කරුණු

මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වයිරස ප්‍රබේදය ඉතාමත් දරුණු බවත් එය ඉතා වේගයෙන් ව්‍යාප්තවන බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ පවසයි. ඇය මේ...

දෛනික ආසාදිතයන් 1000කට ආසන්න වෙයි

කොරෝනා ආසාදිතයන් 969 දෙනකු අද (23) දිනයේ වාර්තා වන අතර මෙය ශ්‍රී ලංකාවෙන් මෙතෙක් දෛනිකව වාර්තා වූ දෙවැනි වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවයි. මීට පෙර වාර්තා...

කිතුලම්පිටිය ආනන්ද විද්‍යාලයේ සිසුවකුට කොරෝනා

කිතුලම්පිටිය ආනන්ද විද්‍යාලයේ 01 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවකු ඇතුළු බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි 07 දෙනකු අද (23) කොරෝනා ආසාදිත බව හඳුනාගෙන...

තුන්වැනි රැල්ලේ ආසාදිතන්ගෙන් වැඩි පිරිසක් වයස් බේදයකින් තොරව අසාධ්‍යවෙති

මෙරට කොරෝනා ‍පළමු හා දෙවැනි රැල්ලේ දී වාර්තා වූ ආසාදිතයන්ට වඩා මෙවර වාර්තාවන ආසාදිතයන් අතර අසාධ්‍ය තත්ත්වයට පත්වන අය බහුල බවත් ආසාදිතයන් වාර්තාවීම සංඛ්‍යාත්මකව...

අනුරාධපුර පොළොන්නරු සංචාර එපා

කොරෝනා පැතිරීමේ දැඩි ආවදානමක් තිබෙන බැවින් සති අන්තයේ දී සහ පොහොය දිනයේ දී අනුරාධපුරයට හා පොළොන්නරුවට පැමිණීමෙන් වළකින ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල...

සංචරණ සීමා පැනවීමේ සූදානමක් නෑ

කොරෝනා වසංගතය වැඩි වෙමින් තිබුණ ද සංචරණ සීමා පැනවීමේ හෝ වෙනත් නීති පැනවීමේ හෝ සූදානමක් නැතැයි කොවිඩ් - 19 මර්ධනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ...

කුරුණෑගල තවත් ගම් දෙකක් හුදකලා කරයි

කොරෝනා පැතිරීමේ දැඩි අවදානම් තත්ත්වය හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිරාවිය ග්‍රාම නිලධාරී වසම සහ නිකදළුපොත ග්‍රාම නිලධාරී වසම හුදකලා කළ බව කො‍විඩ්-19 පැතිරීම වැළැක්වීම පිළිබඳ...

රිච්මන්ඩ් විදුහල්පති හා නියෝජ්‍ය විදුහල්පති නිරෝධායනයට

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පතිවරයා සහ විදුහල්පතිවරයා නොමැති අවස්ථාවල දී වැඩ බලන විදුහල්පතිවරයා යන දෙදෙනාම මේ වනවිට නිරෝධායනයට ලක්ව සිටිති. විදුහල්පතිවරයාගේ නිවස ඉදිරිපිට නිවසක පදිංචි...

සවුත්ලන්ඩ්ස් ශිෂ්‍යාවකට කොරෝනා

ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. පසුගිය දිනවල පාසලට පැමිණ ඇති ඇය සමඟ එකම රථයක...

රෝගීන් 20%කට ශ්වසන ආධාරක අවශ්‍යවෙයි. IDH රෝහලත් පිරෙයි

කොරෝනා හේතුවෙන් අයිඩීඑච් රෝහලට ඇතුළත් කළ රෝගීන්ගෙන් 20% ට පමණ ශ්වසන ආධාරක ලබාදීමට සිදුව ඇතැයි එම රෝහලේ ආරංචිමාර්ග පවසයි. වසංගත තත්ත්වයේ වර්ධනයත් සමඟ අද...

සංඝමිත්තේ ශිෂ්‍ය නායිකා තනතුර රුපියල් 8500යි

ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යනායක පදක්කම් පැළඳවීමේ උත්සවයක් සඳහා ශිෂ්‍යනායක තනතුරු ලබන සෑම ශිෂ්‍යාවකගෙන්ම රුපියල් 4000.00 ක මුදලක් එකතු කර ඇති අතර තවත් රුපියල්...

Recent articles

spot_img