-0.3 C
New York

Tag: corona

බෝට්ටුවලින් ශ්‍රී ලංකාවට එමින් සිටි ඉන්දීය සංක්‍රමණිකයෝ පිරිසක් අල්ලයි

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටි පුද්ගලයන් 86ක් රැගත් ධීවර යාත්‍රා 11ක් නැවැත්වීමට පියවර ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා...

දිස්ත්‍රික්ක 05ක ප්‍රදේශ 09ක් හුදකලා කරයි

දිස්ත්‍රික්ක කිහිපයක කොරෝනා පැතිරීමේ අවදානම තවදුරටත් ඉහළ යාම හේතුවෙන් තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද (04) උදෑසන සිට හුදකලා කිරීමට කටයුතු කළ බව කොවිඩ්...

දෛනික කොරෝනා ආසාදිතයන් 2,000 ක් ආසන්නයටම එයි

දෛනික ආසාදිතයන් වාර්තාවීම අද දිනයේ තවදුරටත් ඉහළ යමින් අද (03) කොරෝනා ආසාදිතයන් 1,913ක් වාර්තා වී තිබේ. එය මේ දක්වා ශ්‍රී ලංකාවෙන් දෛනිකව වාර්තා වූ වැඩිම...

කොරෝනා මරණ 700 ඉක්මවයි

මෙරට සිදුවූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව අද (03) 709ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද නිල ලේඛනයේ දක්වා...

ගාල්ලේ කොරෝනා මරණ හංගලා

ගාල්ල දිස්ත්‍රික්කය ඉතාමත් අවදානම් තත්ත්වයකට පත්ව තිබේ. ගාල්ලේ විශාල පිරිසක් දෛනිකව කොළඹ රැකියා සඳහා යාමත් කොළඹ පදිංචි බොහෝ පිරිසක් විනෝද සංචාර සඳහා මෙන්ම සිය...

දඹුල්ලට එන ගොවීන්ගේ එළවළු කුණු වෙයි. රටේ එළවළු ගිනි ගණනට විකි‍ණේ

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීම හේතුවෙන් තම අස්වැන්න කුණු වී විනාශ වී තමට ද දිවි නසා ගැනීමට සිදුවන බව ග‍ොවීහු කියති. කොරෝනා අවදානම හේතුවෙන්...

දකුණේ දිනක ආසාදිතයන් 200 ඉක්මවයි. වාර්තාවන ප්‍රදේශ මෙන්න

දකුණු පළාතෙන් දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පළමු වතාවට අද (03) 200ක් ඉක්මවා ගියේය. දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ...

ගාල්ලේ මරණ තවත් ඉහළට. හික්කඩුවේ කාන්තාවක් කරාපිටියේ දී මියයයි

කෙ‍ාරෝනා ආසාදනය වී කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් ඊයේ (02) මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ හික්කඩුවේ නාරිගම පදිංචි 70...

බාස්නාහිර පළාතේ දිනක ආසාදිතයන් 1,000 ඉක්මයි. රටම අවදානමක

දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ (02) මෙරටින් වාර්තා වූ අතර ඊයේ දිනයේ දී බස්නාහිර පළාතෙන් පමණක් ආසාදිතයන් 1014 දෙනකු...

කොරෝනා වසංගතය පාලන කිරීමට නම් කළ යුතු දේ මෙන්න

ශ්‍රී ලංකාවේ කොරෝනා මර්ධනය වූවා යැයි මහත් ප්‍රමෝදයෙන් සිටි ඔබ දැන් යළි සිටින්නේ ඉච්ඡාභංගත්වයකට මුහුණ දී නොවේද ? නිවසින් පිටතට යන විට ඔබේ ආදරණීයන්ගේ...

හුදකලා ප්‍රදේශ‍ සංශෝධනය කරයි. අලුත් ප්‍රදේශ එක්වෙයි. කිහිපයක් ඉවත් වෙයි

අවදානම් තත්ත්වය සැළකිල්ලට ගනිමින් තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පියවර ගෙන තිබේ. එහි ප්‍රධානී යුද හමුදාපති ජනරාල්...

ගාල්ලෙන් අදත් කොරෝනා මරණ 03ක්

ගාල්ල දිස්ත්‍රික්කයෙන් අද (02) දිනයේ වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 03කි. ඒ අනුව කොරෝනා තුන්වැනි රැල්ලේ ගාල්ලෙන් කොරෝනා මරණ 14 මේ දක්වා වාර්තා වී තිබේ. අද...

Recent articles

spot_img