-0.8 C
New York

Tag: corona

මහින්ද විද්‍යාලයේ මුදල් වංචාවට, හිටපු විදුහල්පති යළි රිමාන්ඩ්

ගාල්ල මහින්ද විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ මුදල් අයථා ලෙස පරිහරණය කළැයි චෝදනා ලබා සිටින හිටපු වැඩ ආවරණය කළ විදුහල්පති ගාමිණී ජයවර්ධන සහ සංවර්ධන නිලධාරිනිය...

කොරෝනා “සුපිරි ප්‍රභේදයක්” ගැන අනතුරු ඇඟවීමක්

ඔමික්‍රෝන් සහ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේද දෙකම එකවර පුද්ගලයකුට ආසාදනය වුවහොත් වඩාත් සුපිරි සහ භයානක කොරෝනා නව ප්‍රභේදයක් ඇතිවීමේ දැඩි අවධානමක් ඇති බව බ්‍රිතාන්‍ය විද්‍යාඥයෝ...

ජනාධිපති ලේකම් පීබී ඉල්ලා අස්වෙයි ?

ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා තම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ඔහු මේ සම්බන්ධයෙන් දීර්ඝ ලිපියක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකර ඇති...

ශ්‍රී ලංකාව ණය ගෙවාගත නොහැකි රාජ්‍යයක්. ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීම් පවසයි

ජාත්‍යත්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීමේ “Fitch Ratings” ආයතනය විසින් නිකුත්කර ඇති නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව පහතට දමා තිබේ. විදේශ ණය ගෙවීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව...

පුංචි ඡන්දය කල් දැමීම ඡන්ද දායකයාට කළ අපහාසයක්

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට රජය ගෙන ඇති තීරණය ඡන්ද දායකයන්ට කළ නිගරුවක් බවත් එය ප්‍රජාතන්ත්‍රවාදයට හානිකර බවත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා...

ඔමික්‍රොන් ශ්‍රී ලංකාවේ පැතිරීමේ අවදානම ඉහළට. අසාදිතයන්ගේ පවුල්වල අයටත් කොරෝනා

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ඔමික්‍රෝන් ආසාදිතයන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් කිහිප දෙ‍නකු ද කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල...

විමල්, වාසු, ගම්මම්පිල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වැඩක් කරලා යැයි නීතිපති කියයි

කෙරවලපිටිය යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහිව ඉදිරිපත් කර ඇති මූලිික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාලව රජයේ අමාත්‍යවරු තිදෙනකු විසින් ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි...

ඔමික්‍රෝන් රැල්ල දරුණුයි. රෝහල් පිරී යයි. දැඩි සත්කාර අවසන්

කොරෝනා වයිරසයේ ඔමික්‍රෝන් විකෘතියේ පැතිරීම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ තවත් කොරෝනා රැල්ලක් හටගෙන තිබේ. ඊයේ දිනයේ දී පමණක් බ්‍රිතාන්‍යයෙන් කොරෝනා ආසාදිතයන් 88,376 දෙනකු වාර්තා වී ඇති...

තවත් ඔමික්‍රෝන් ආසාදිතයන් ශ්‍රී ලංකාවෙන් හමුවෙයි

ඔමික්‍රෝන් විකෘති ප්‍රභේදය ආසාදනය වූ තවත් තුන් දෙනකු හඳුනාගත හැකි වූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන...

“කොරෝනා මර්ධන එන්නත් අනිවාර්ය නෑ” සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

කොරෝනා මර්ධන එන්නත් ලබාගැනීම අනිවාර්ය කරමින් නීතියක් හෝ රෙගුලාසියක් පනවා නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (15) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. කොරෝනා එන්නත අනිවාර්ය කිරීමට ගෙන...

රංගන හේරත්ට කොරෝනා

බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් කොරෝනා ආසාදිතයක ලෙස තහවුරු කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය...

සළාක ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීමේ යෝජනාවක් ?

ඩොලර් හිගය හේතුවෙන් ඇති වී තිබෙන ඉන්ධන ආනයන අර්බුදයට පිළියමක් ලෙස සළාක ක්‍රමයට ඉන්ධන ලබාදීම කෙරෙහි කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා වී ඇතැයි රජයේ අභ්‍යන්තර...

Recent articles

spot_img