-4.8 C
New York

Tag: colombo

Colombo Gold Centre අසළ ගින්නක්

කොළඹ පිටකොටුවේ Colombo Gold Centre ගොඩනැගිල්ල ආසන්නයේ ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වේ. මෙම ගින්න නිවා දැමීම සඳහා කොළඹ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ රථ තුනක් යොමුකර ඇති...

කොටස් වෙළෙඳ පොළ පහළ යද්දී විදේශිකයෝ ආයෝජනයට උනන්දු වෙති

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (28) ගනුදෙනු 21,945 ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,125ක් ලෙස වාර්තා විය.  ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශකය...

වාණිජ බැංකුවලට ලැබෙන ඩොලර් නියාමනය සඳහා මහ බැංකුවෙන් පියවර

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (22) ශ්‍රී ලංකාවේ සියලු ම වාණිජ බැංකුවලට නිකුත් කරන ලද මූල්‍ය උපදෙස් අනුව සියලුම වාණිජ බැංකු විසින් සතිපතා...

ඉන්ධන පෝළිමේ ආරවුල ඝාතනයක් දක්වා දුරදිග යයි

නිට්ටඹුව, හොරගොල්ල ඉන්ධන පිරවුම්හළක දී ඇති වූ ආරවුලක් හේතුවෙන් පුද්ගල ඝාතනයක් සිදුව ඇතැයි පොලිසිය පවසයි. ඊයේ (20) රාත්‍රී ඉන්ධන ලබාගැනීමට පැමිණි ත්‍රී රෝද රථ රියදුරකු...

ඉන්ධන පොළිමේ දී සිදුවූ තවත් මරණයක්. දුටු සැමගේ නෙතට කඳුළක් එක්කරයි

කඩවත ඉන්ධන පිරවුම්හළක පෝළිමේ රැඳී සිටි පුද්ගලයකු හදිසියේ ම ඇද වැටී අද (20) දහවල් මියයාමෙන් පසු එහි පැමිණි ඔහුගේ බිරිඳගේ සංවේදී හැසිරීම එය දුටු...

රිය අනතුරකින් කුඩා දරුවෙකුට දිවි අහිමිවෙයි

කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව ප්‍රදේශයේ දී ඊයේ (19) සිදුවූ අනතුරකින් වයස අවුරුදු 05ක් වූ පිරිමි දරුවකු මියගොස් ඇතැයි නිට්ටඹුව පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්ත්...

ධම්මික පෙරේරා ඩොලර් බිලියනයක් ගෙනවිත් දෙන බවට පොරොන්දු වෙයි

ජනාධිපතිවරයාගේ යෝජිත ආර්ථික උපදේශන කමිටුවේ සාමාජික ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා විසින්, ශ්‍රී ලංකාව වෙත ඔහුගේ ස්වර්ණමය පාරාදීසය ව්‍යාපෘතිය යටතේ ඩොලර්...

ඉන්ධන හිඟය නිසා ගිනි නිවීමත් නවතී ?

ඉන්ධන නොමැතිවීමම ‍හේතුවෙන් කොළඹ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ කටයුතු ඇණහිටීමේ අවදානමක් හටගෙන ඇතැයි ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසයි. රුපියල් කෝටි 297ක් වැයකර මෙරටට ගෙන්වන ලද ගනි නිවීමේ...

මිනිස් ඝාතන සිදුකර රන් භාණ්ඩ පැහැරගැනීම් දෙකක් වාර්තා වෙයි

මිනිස් ඝාතන සිදුකර රන් භාණ්ඩ සහ මුදල් ක‍ොල්ලකෑමේ සිදුවීම් දෙකක් පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මාළඹේ පොලිස් වසමේ තලාහේන ප්‍රදේශයේ නිවසකට ඊයේ (16) කඩාවැදුණු...

ඩොලරය, රුපියල් 275.00 දක්වා ඉහළට

ඇමෙරිකානු ඩොලරයක් අද (11) වන විට රුපියල් 275.00ක් දක්වා ඉහළ ගොස් තිබේ. මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකානු ඩොලරයක් රුපියල් 230.00ක් බව ප්‍රකාශ කළ ද...

නැවතත් ගෑස් පෝළිම්. මිල දී ගැනීමට ඩොලර් නැතැයි සමාගම කියයි

ගෑස් තොග අවසන් වී ඇති බැවින් රට පුරා ගෑස් හිගයක් ඇති බව ලිට්‍රෝ සමාගම පවසයි. පසුගිය අඟහරුවාදා ගෑස් මෙට්‍රික් ටොන්න 3,600ක සඳහා මුදල් ගෙවා ලබාගෙන...

අත්‍යාවශ්‍ය ආහාර හිඟ වෙයි ? කන්ටේනර් 2,500ක් වරායේ හිරවෙලා

අත්‍යාවශ්‍ය ආහාර ගෙන්වූ බහාළුම් 2,500කට වැඩි සංඛ්‍යාවක් මේ වනවිට මුදල් ගෙවාගත නොහැකිව කොළඹ වරායේ ගොඩගැසී ඇතැයි ආහාර ආනයනකරුවන්ගේ සංගමය පවසයි. බැංකු විසින් ඩොලර් ‍නිකුත් නොකිරීම...

Recent articles

spot_img