-5.9 C
New York

Tag: bill

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

විදුලි බිල ඉහළ දැමීමේ සූදානමක් ?

නුදුරු දිනයක දී විදුලි බිල විශාල වශයෙන් ඉහළ දැමීමට රජය කටයුතු කරමින් සිටින බව ලංකා විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් පවසයි. ඔහු...

විදුලි උත්පාදනයට අවශ්‍ය ඩීසල් දින 18 දක්වා දීමට තෙල් සංස්ථාව එකඟ වෙයි

විදුලිබල මණ්ඩලය සඳහා දිනකට ‍ඩීසල් මෙට්‍රික් ටොන් 1,500 බැගින් ණය පදනමේ ලබාදීමට තීරණය කළ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ පවසයි. එම...

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී රජයට බිලියන රුපියල් 163ක ඉල්ලුමක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2022 ජනවාරි මස 05 වැනි දින පවත්වන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී දින 90ක දී කල් පිරෙන ලෙස නිකුත්...

විදුලි බිලත්, ජල බිලත් වැඩි වෙයි ?

විදුලි බිල වැඩි කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ. ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවේන විදුලි උත්පාදනය සඳහා වැඩි පිරිවැයක් දැරීමට විදුලිබල මණ්ඩලයට සිදුවීම...

Recent articles

spot_img