-5.9 C
New York

Tag: bandhanagara

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

රිෂාඩ්ගේ බිරිඳ ඇතුළු සිව්දෙනාට ඇප නෑ. තොරතුරු මාධ්‍යයට ගිය අයුරු සොයන්නත් නියෝග කරයි

රිෂාඩ් බදියදීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ බිරිඳ ඇතුළු සිව්දෙනාට ඇප ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය අද (09) ප්‍රතික්ෂේප කර ඔවුන් තවදුරටත්...

දකුණේ දෛනික ආසාදිතයන්ගේ සීඝ්‍ර වැඩිවීමක්

දකුණු පළාතෙන් අද (07) උදෑසන 9.00 ට අවසන් වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 790 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය...

බාලවයස්කාර දැරිය මිල දී ගත් හිටපු ඇමතිට ඇප

අන්තර්ජාලය ඔස්සේ ලිංගික සේවා සඳහා අළෙවි කෙරුණු 15 හැවිරදි දැරිය විසින් අද (16) හඳුනා ගන්නා ලද මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ඇපමත මුදාහැරීමට අධිකරණය...

දුමින්ද නිදහස් කිරීම නීතිය හෑල්ලුකිරීමක් යැයි ඇමෙරිකා තානාපතිනිය කියයි

මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු වී බන්ධනාගාරගතකර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාවක් ලබාදීමෙන් නීතියේ ආධිපත්‍යය අභියෝගයට ලක්කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත්...

Recent articles

spot_img