-4.8 C
New York

Tag: balagara

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

ප්‍රදේශ රැසකට විදුලිය නෑ. බලාගාර දෙකක් ඇණ හිටී

ප්‍රදේශ කිහිපයකට අද (12) සවස විදුලිය විසන්ධි වී තිබේ. විදුලිබල මණ්ඩලය පවසන්නේ කැලණිතිස්ස සහ කෙරවලපිටිය තාව විදුලි බලාගාරයන්හි කාර්මික දෝෂයක් හේතුවෙන් මෙගාවොට් 400ක පමණ විදුලි...

විදුලි විසන්ධිවීම් බලාපොරොත්තු වෙන්න. ඉන්ධන නැතිව බලාගාර දෙකක් නවතී

සපුගස්කන්ද සහ කැලණිතිස්ස බලාගාර දෙකේ විදුලි උත්පාදනය අද (18) සිට නැවත දැනුම් දෙනතුරු නතර කර තිබෙබ්. මෙලෙස විදුලි ජනනය නතර කර ඇත්තේ ඒ සඳහා අවශ්‍ය...

Recent articles

spot_img