-4.8 C
New York

Tag: badulla

දෛනික ආසාදිතයන් 500 ඉක්මවයි. රෝගීන් වාර්තාවන ප්‍රදේශ මෙන්න

ශ්‍රී ලංකාවෙන් දෛනිකව හමුන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ (21) යළිත් 500 සීමාව ඉක්මවා ගියේය. ඒ ඊයේ දිනයේ දී කොරෝනා ආසාදිතයන් 578ක් වාර්තාවීම හේතුවෙනි. එම ආසාදිතයන්...

ශ්‍රී ලංකාවේ කොරෝනා තුන්වැනි රැල්ල මතුවන තැන් මෙන්න

ශ්‍රී ලංකාාවේ කොරෝනා තුන්වැනි රැල්ල දැන් ආරම්භ වී තිබෙන බව සෞඛ්‍ය අංශවෙතින් ලැබෙන වාර්තා අනුව පැහැදිලිව පෙනෙන්නට තිබේ. පිළියන්දල සෞඛ්‍ය වෙද්‍ය නිලධාරී බලප්‍රදේශයේ කොරොනා ආසාදිතයන්...

පස්සර මාරක බස් අනතුරේ රියදුරුගේ හැඳුනුම්පත ගමන් බලපත්‍රය හොරට හදලා ?

පස්සර 13 කණුව ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරැළීගොස් 14 දෙනකුට දිවි අහිමිවූ බස් අනතුරේ දී බසයේ රියදුරා සතුව ඇති රියදුරු බලපත්‍රය ව්‍යාජ බලපත්‍රයක් යැයි අනාවරණය...

පස්සර අනතුරේ දී මතුවූ මනුස්සකම ගැන වෛද්‍යවරයකු තැබූ සටහන

පුද්ගලයන් 14 දෙනකුට මරු කැඳවමින් පස්සර දී බස් රථයක් පෙරැළී ගිය මොහොතේ දී සියලු පුද්ගලයෝ ජාති ආගම් වැනි පටු බේද අමතක කරමින් නියම ශ්‍රී...

පස්සර අනතුරේ ටිපර් රියදුරා අත්අඩංගුවට ගනී

පස්සර දී බස් රථයක් පෙරැළී යන අවස්ථාවේ එම මාර්ගයේ බසය ඉදිරියට පැමිණෙමින් තිබූ ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය...

Recent articles

spot_img