-2.1 C
New York

Tag: araliya gaha

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

අගමැති ආණ්ඩු පක්ෂයේ හදිසි රැස්වීමක් කැඳවයි

අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ හදිසි රැස්වීමක් අද (06) රාත්‍රියේ අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිතය. රටේ පවතින අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම...

ආණ්ඩුවේ දෙදරීමක්. ශ්‍රීලනිප මැයි රැළිය වෙනම පවත්වයි

ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැළිය පොළොන්නරුවේ පැවැත්වීමට තීරණය කර තිබේ. මෙවර මැයි රැළිය ආණ්ඩුවේ සියලු පක්ෂ ඒකාබද්ධ වී වත්නවා...

Recent articles

spot_img