-1.1 C
New York

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

රනිල්ගේ නඩුවට, විදුලිය හරස් වෙයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව නඩුව විභාගයට ගෙන ඇති අධිකරණ ශාලා පරිශ්‍රයේ විදුලිය විසන්ධි වී ඇති බැවින් නඩු විභාගය නතර වී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්...

ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියට එරෙහිව විමල් අධිකරණයට

ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමග ඇති කරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම බලරහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා...

රනිල්ගේ ඇප ඉල්ලීම පැය භාගයකට කල් යයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම පැය භාගයකට කල් තබන බව...

රනිල් අද FCIDයට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (22) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා ඇත. විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ මෙලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය...

සේවයට නාවොත් තැපැල් සේවකයන්ට වැඩ වරදී

සියලු තැපැල් සේවකයන්ට අද (22) දිනයේ සේවයට වාර්තා කරන ලෙස දැනුම්දී තිබෙන අතර නියමිත ක්‍රියාපටිපාටියට අනුව අවසර ලබා නොගෙන සේවයට වාර්තා නොකරන තැපැල් සේවකයන්...

අනුලා සෑය අයිති අපට, මෙහෙණින් වහන්සේලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංඟුණවැවේ ධම්මරතන හිමි,මිහින්තලේ දිග්ගල පිහිටි අනුලා සෑයේ විහාරාධිපති ලෙස, අනීතිකව පෙනී සිටින බව කියමින් මෙහෙණින් වහන්සේලා පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ...

කොළඹ වරාය පරිශ්‍රයෙන් 88දෙනකුගේ අස්ථි කොටස් හමුවේ

කොළඹ වරාය පරිශ්‍රය තුළ තිබී සොයාගත් සමූහ මිනීවළක කැණීම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 88 දෙනෙකුගේ අස්ථි කොටස් හමුවී ඇති බව නිලධාරීන් තහවුරු කර තිබේ. මෙම සොහොන...

අධිවේගී මාර්ගයේ දී බසයක ගින්නක්

දක්ෂිණ අධිවේගී මාර්ගයෙ දොඩංගොඩ සහ වැලිපැන්න අන්තර්හුවමාරු අතර ප්‍රදේශයේ දී මගී ප්‍රවාහන බස් රථයක ගින්නක් හටගෙන ඇත. බසය වටෙන් ම දැඩි දුමාරයක් නගිමින් පවතින අතර,...

සුප්‍රිම් සැට් තියෙන තැන හරියට ම මෙන්න

SupremeSAT-1 චන්ද්‍රිකාව 'මේ වන විටත් 87.5° නැගෙනහිර කක්ෂයේ නිවැරදිව සක්‍රීය ලෙස ස්ථානගත වී පවතින බවත්, මූලික දියත් කිරීමේ සිට එය චන්ද්‍රිකාව නිවැරදිව ස්ථානගත කර...

මැණිකක් විකුණන්න හැදූ ප්‍රාදේශීය සභා සභිකයෙක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට

බලපත්‍රයක් නොමැති මැණිකක් රුපියල් කෝටි 50ක් වටිනා බව පවසමින් එය අළෙවි කිරීමට උත්සාහ කළ තිදෙනකු අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස...

කළුතර සභාවේ පඩි සල්ලි සොරා ගත්තා යැයි දෙදෙනකු අත්අඩංගුවට

කළුතර ප්‍රාදේශීය සභාවේ සේවකයන්ගේ වැටුප්වලින් මුදල් වංචා කළ බව කියන එම සභාවේ නිලධාරිනියක සහ රියදුරකු අත්අඩංගුවට ගත් බව කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි.ඔවුන්ට...

දේශපාලකයින් 07ක්, ඥාතීන් 149ක් අල්ලසට අත්අඩංගුවට

හිටපු මැති ඇමතිවරුන් 07දෙනකු සහ දේශපාලඥයින්ගේ ඥාතීන් 149 දෙනකු අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාව විසින් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි අගමැතිනී හරිනි අමරසූරිය...