-5.2 C
New York

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

මහාචාර්ය ඇමතිගේ, මන්ත්‍රීධූරය බල රහිත කරන්නැයි ඉල්ලූ පෙත්සම සළකා බැලීමට තීරණය කරයි

රුහුණ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්යවරයකු ලෙස කටයුතු කරමින් සිටිය දී ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස මහාචාර්ය උපාලි පන්නිලගේ පත්වීම් ලබා ඇති බැවින් ඔහුගේ මන්ත්‍රීධූරය බල...

කොටස් වෙළෙඳ පොළ වාර්තා තබයි

කොටස් වෙළෙඳ පොළ අද (29) දිනයේ ගනුදෙනු 35,900ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,254ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 77කින් ඉහළ යාම...

පස්කන්දට ජීවිත තුනක් බිලි

මාවනැල්ල, මාණික්කාව ප්‍රදේශයේ ඉදිකිරීම් ස්ථානයක පස් කන්දක් කඩා වැටීමෙන් මියගිය කම්කරුවන් තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගත් බව පොලිසිය පවසයි. කම්කරුවන් එම ස්ථානයේ පස් කණ්ඩියක් කපමින්...

“පාසල්වල මුදල් එකතුකිරීම සොයා බැලිය යුතුයි” – අල්ලස් කොමිසම කියයි

සංවර්ධන සමිති හෝ වෙනත් මාර්ග හරහා පාසල්වල සිසුන්ගෙන් මුදල් එකතු කිරීම විමර්ශනය කිරීමට සහ පවතින චක්‍රලේඛ සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් ක්‍රමානුකූලව ක්‍රියාත්මක කිරීමට ක්‍රමවේදයක්...

මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට ගෙන මුදාහරියි

මෑතකදී කොළඹ පැවති සත්‍යග්‍රහයකට සහභාගී වීමෙන් පසු පොලිස් නිලධාරියෙකුට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අද (29)...

ඉන්දියාව ආසියානු කුසලානය එපා කියයි

ආසියානු කුසලාන තරඟාවලියේ ශූරතාවය ඉන්දීය කණ්ඩායම විසින් ජයග්‍රහණය කළ ද එහි කුසලානය ප්‍රතික්ෂේප කළ ඔවුන් කුසලානය නොමැතිව ජයග්‍රහණය සමරනු දක්නට ලැබිණි. පකිස්තාන ස්වදේශ කටයුතු අමාත්‍ය...

පොදු සතුරකු හමු වූ විට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (28) තංගල්ල කාල්ටන් නිවසේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවූයේ ය. එහි ගිය රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ තමන්...

ආණ්ඩුව LGBTIQ සංචාරක කර්මාන්තය, ප්‍රවර්ධනය කරනවාට විපක්ෂයෙන් විරෝධයක්

LGBTIQ කේන්ද්‍ර කරගත් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට රජය ගෙන ඇති තීරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ දැඩි විරෝධය පළ කර...

නිකරුණේ මියයන හෘද රෝගීන්

හෘද රෝග හේතුවෙන් සිදුවන මරණවලින් 80%ක් ම වළක්වාගත හැකි ඒවා බව හෘද රෝග විශේෂඥ වෛධ්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සම්පත් විතානවසම් පවසයි. ඔහු මේ බව කියා සිටියේ...

පොළොන්නරුවේ වඳුරන්ගෙන්, රිලවුන්ගෙන්, මිනිසුන්ට සමාජ රෝග

පොළොන්නරුව, ගිරිතලේ සහ මැදිරිගිරිය ප්‍රදේශවල සිටින වඳුරන් සහ රිලවුන්ගෙන් සාමාන්‍ය ජනතාවට සමාජ රෝග බෝ වීමේ අවදානමක් හටගෙන ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි මෙම ප්‍රදේශවල සිටින රිලවුන්ගේ...

මන්නාරමේ සැබෑ තත්වය කුමක් ද ?

වත්මන් රජය බලයට පත්වීමේ දී ලබාදුන් පොරොන්දු අමතක කරමින් මන්නාරම නගරයේ සුළං විදුලි බලාගාර ඉදිකිරීමට එරෙහිව ජනතාව ඊයේ (26) රාත්‍රී දැඩි විරෝධයක් පළකිරීමත් සමඟ...

අලි අනතුරකින්, කුකුළන් සිය ගණනක් මරුට

දඹුල්ල, බකමූණ මාර්ගයේ රිදීඇල්ල වන රක්ෂිතය ආසන්නයේ දී කුකුළන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් වන අලියකුගේ ගැටීම හේතුවෙන් ලොරිය පෙරැළී රියදුරා තුවාල ලබා කකුළන් සිය ගණනක්...