-1.1 C
New York

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

සමන් ඒකනායකට CID එන්න එපා කියයි

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට අද (01) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙනී සිටීමට අවශ්‍ය නැතැයි දැනුම් දී තිබේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එංගලන්තයේ කරන ලද සංචාරයට...

භූමිකම්පාවකින් ඇෆ්ගනිස්ථානයට බර හානි

ඇෆ්ගනිස්ථානයේ ඇති වූ ප්‍රබල භූ කම්පන තත්ත්වයකින් මේ වන විට පුද්ගලයින් රැසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. භූමිකම්පාවේ අපි කේන්ද්‍රය පිහිටා ඇත්තේ පොළොවේ...

වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

වෙන්නප්පුව පොලිසිය ආසන්නයේ වැව පාරේ දී අද (31) උදෑසන 10.30ට පමණ වෙඩි තැබීමකින් පුද්ගලයකු ඝාතනයට ලක්ව ඇත. ඝාතනයට ලක් වූ පුද්ගලයා මහාධිකරණයේ විභාගවන නඩුවක් සම්බන්ධයෙන්...

රනිල්ට ඇප ලැබෙයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර නියෝග කළාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපතිවරයාට...

රනිල්ට එරෙහි නඩුවේ අලුත්ම තත්වය මෙන්න

පොදු දේපළ පනත යටතේ රිමාන්ඩ් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අධිකරණයට නොකැඳවාම අද (26) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව යළි විභාගයට ගැණිනි. මෙම නඩුවට...

රනිල් නැතිව නඩු විභාගය ඇරඹෙයි

දැනට රිමාන්ඩ් බාරයේ පසුවන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩු විභාගය මේ වනවිට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවා ඇත. රනිල් ජනාධිපතිවරයාව සිටි අවධියේ සිදුකළැයි පැවසෙන...

රනිල් රිමාන්ඩ් කළාට, දකුණේ විරෝධය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිිංහ වහාම නිදහස් කරන්න යැයි රජයට බල කරමින් ගාල්ල නගරයේ දී අද (25) සවස උද්ඝෝෂණයක් පැවැත්විණි. “බැරිකම වසා දැමීමට මර්ධනය කැඳවීම වහා...

බලය පාවා දෙන රහස් ඡන්දය

සජීව විජේවීර නීතිය සැමට එක හා සමාන විය යුතුය. සෑම අවස්ථාවක දී ම, සෑම ස්ථානයක දී ම නීතිය සමාන විය යුතුය. එය තැනින් තැනට, දවසින් දවස...

ජනතා සිහින බොඳකරන පක්ෂ මාරුව

සිරංගිකා ලොකුකරවිට විසිනි හේ රනිල් නම් විය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 225 දෙනා අතර ඔහු සිටියේ තනිවමය. කිහිප වරක්...

රනිල් සංකූල තත්වයකට, හදිසි ප්‍රතිකාර දෙයි

රිමාන්ඩ් කිරීමෙන් පසු බන්ධානාගාර රෝහලේ වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහි වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත අද (23) සවස...

රනිල් රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන 26 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි කොළඹ මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර අද (22) රාත්‍රී නියෝග කළාය. පුද්ගලික සංචාරයක් සඳහා...

රනිල්, පොදු දේපළ අවභාවිතා කළා ද ?

ශ්‍රී ලංකා ඉතිහාසයේ හිටපු විධායක ජනාධිපතිවරයකු අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව ලෙස අද (22) රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම වාර්තා වෙයි. ජනාධිපතිවරයකුට ශ්‍රී...