-1.1 C
New York

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

චෙම්මනී සමූහ මිනී වළ සම්බන්ධයෙන් මානව හිමිකම් නිර්දේශ මෙන්න

අපරාධයක් සිදු වූ ස්ථානයක් ලෙස අධිකරණය විසින් නම්කර ඇති චෙම්මිනී සමූහ මිනීවළ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් සිදුකළ යුතු යැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම තීරණය කර ඇත. එම...

බැංකුවෙන් තෑගි දෙන කතාව බොරුවක්

බැංකු මගින් ත්‍යාග ලබා දෙන පවසමින් සංසරණය වන පණිවිඩ සඳහා තම පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. පුද්ගලික තොරතුරු සොරා ගැනීමේ අරමුණින්...

සමාජ මාධ්‍යයට නේපාලය කළ දේ, ශ්‍රී ලංකාවේත් කළ හැකියි

නේපාල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවක් අනුව සැප්තැම්බර් 04 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි නේපාල රජය විසින් ෆේස්බුක්, යූටියුබ්, ඉන්ස්ටර්ග්‍රෑම්, වට්ස්ඇප්, සිග්නල්...

මාරක අනතුරට මොහොතකට පෙර රියදුරා කී කතාව

ඇල්ල වැල්ලවාය මාර්ගයේ දී ඊයේ (04) රාත්‍රී 15 දෙනකුට මරු කැඳවිමින් අනතුරට පත්වූ බස් රථයේ රියදුරා අවසන් මොහොතේ බස් රථයේ තිරිංග ක්‍රියා නොකරන බව කීවේ...

ඇල්ලේ අනතුරින් මියගිය අය මෙන්න

ඇල්ල වැල්ලවාය මාර්ගයේ 24 කණුව අසළ දී ඊයේ (04) රාත්‍රී 8.45ට පමණ සිදු වූ බස් අනතුරින් මියගිය පිරිිස අතර තංගල්ල නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්.කේ.රූපසේන...

ඇල්ලේ අනතුරින් මියගිය ගණන 15ක්

ඇල්ල වැල්ලවාය මාර්ගයේ දී ඊයේ (04) රාත්‍රී සිදු වූ අනතුරින් 15 දෙනකු මියගොස් 18 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස අනතුරට පත්වූයේ විනෝද චාරිකාවක...

ඇල්ලේ දී බසයක් අඩි 500ක් පෙරැළේ. තංගල්ල නගර සභා කාර්ය මණ්ඩලය අනතුරේ

ඇල්ල වැල්ලවාය පාරේ රාවණ ඇල්ල ආසන්නයේ කිලෝ මීටර 24 කණුව අසළ දී බසයක් අඩි 500ක පමණ ප්‍රපාතයට පෙරැළී කිහිප දෙනකු මියගොස් ඇත. ප්‍රදේශවාසීන් පවසන්නේ ඇල්ලේ...

ආණ්ඩුවේ දෙබිඩි කතා, චීන සමුළුවෙන් එළියට පනී

චීනයේ ආරම්භ වූ ෂැංහයි සහයෝගීතා සමුළුවට ශ්‍රී ලංකාවෙන් කිසිවෙකුත් සහභාගී නොවීම සම්බන්ධයෙන් මෙරට රජය අවස්ථා දෙකක දී මත දෙකක් ඉදිරිපත් කර තිබේ. මෙවර 25 වැනි වතාවට...

නරක් වූ කොත්තමල්ලි සහ නීති විරෝධී කහ ගබඩාවකට මුද්‍රා තබයි

කල් ඉක්ත්වූ කොත්තමල්ලි සහ නීත්‍යානුකූළ නොවන ලෙස ගෙන්වා තිබූ කහ තොගයක් පිටකොටුවේ ගබඩාවක දී අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය පවසයි. විදේශ රටකින් ගෙන්වූ කහ තොගයක් අළෙවි කරන...

මහජන ආරක්ෂක ලේකම්, රවී සෙනෙවිරත්නට එරෙහි නඩුවේ විභාගය අත්හිටුවයි

බීමත්ව රිය පදවා රිය අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු චෝදනා යටතේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වත්මන් ලේකම් හිටපු විශ්‍රාමික ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නට...

මන්ත්‍රීවරුන්ට ලැබුණු නිවාස සහනයක් ඉවත් කරයි

නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉදිකරන ලද ‘වියත් පුර’ නිවාස සංකීර්ණයෙන් නිවාස මිල දී ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී තිබූ සහනය ඉවත් කිරීමට රජය...

රාජ්‍ය ආයතන 33ක් වසා දැමීමට රජය තීරණය කරයි

රාජ්‍ය ව්‍යවසායයන් 33ක් පියවර දෙකක් යටතේ වසා දැමිය යුතුයැයි ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය හිමිව ඇත. මෙලෙස වසා...