-1.1 C
New York

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

නේපාලයේ රාජ්‍ය ගොඩනැගිලි රැසකට ගිනි

නේපාලයේ විරෝධතාකරුවන් විසින් එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල, ශ්‍රේෂ්ඨාධිකරණය, අමාත්‍යවරුන්ගේ කාර්යාල පිහිටි සින්ග දර්බාර් ගොඩනැගිල්ල ද අගමැතිවරයාගේ නිවස, ජනාධිපති රාම් චන්ද්‍ර පෝදල්ගේ නිවස, නේපාලයේ පාලක කොංග්‍රස...

විදුලි ගාස්තු වැඩි කිරීමට, මහජන අදහස් විමසයි

විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳ මහජන අදහස් විමසන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි. විදුලිබල මණඩලය...

නේපාලයේ සමාජ මාධ්‍ය තහනම, රජය පෙරළීම දක්වා දුරදිග යයි

සමාජ මාධ්‍ය තහනමක් හේතුවෙන් ඇති වූ ප්‍රචණ්ඩකාරී විරෝධතාවලින් පුද්ගලයින් 19 දෙනෙකු මිය යාමෙන් දිනකට පසු, විරෝධතාකරුවන් ඇඳිරි නීතිය නොතකා පොලිසිය සමඟ ගැටීමත් සමඟ නේපාල...

කෙහෙළියට එරෙහි, මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව අවසන් කරයි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩු කටයුතු අවසන් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්.බෝදරගම අද (09) තීරණය කළේය. කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයකු...

රාජිතට ඇප, විදෙස් ගමන් තහනම්

රිමාන්ඩ් භාරයේ පසු වූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්.බෝදරගම අද (09) නියෝග කළේය. දූෂණ චෝදනාවක් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ්...

“ජනාධිපති වරප්‍රසාද ඉවත්කිරීමට පාර්ලිමේන්තුවට හැකියි” – ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත්කිරීමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුකූලවන බැවින් එය බහුතර ඡන්දයකින් සම්මත කළ හැකියැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (09) කතානායකවරයා වෙත දැනුම් දී...

අයිස් සෑදීමට ගෙනා බව කියන රසායනික ද්‍රව්‍ය ගැන, වාර්තාව දින දෙකකින්

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට ගෙන්වන ලදැයි සැකකරන රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තාව ඉදිරි දින දෙකක කාලයේ දී ලබාදීමට හැකිවනු අතැයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි. පසුගිය දා...

දුම්රියක් පීලි පැන, කුඩා ලොරියක ද ගැටේ

කැලණිවැලි දුම්රිය මාර්ගයේ දී දුම්රියක් පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇත කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක්,...

“අපි දේශීය ක්‍රමයකට යන්නම්, බාහිර මැදිහත්වීම් එපා” ඇමති විජිත ජිනීවා සමුළුවේ දී කියයි

ස්විට්සර්ලන්තයේ, ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 60 වැනි සැසිවාරය අද (08) සවස ඇමතූ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් යුද ගැටුම්වල දී සිදු...

සමාජ මාධ්‍ය යළි ඉල්ලා නේපාල උද්ඝෝෂණයේ දී 13 දෙනකු මරුට

නේපාල රජය විසින් පනවා ඇති සමාජ මාධ්‍ය තහනම ඉවත්කරන්න යැයි ඉල්ලා එරට දී සිදුකරන උද්ඝෝෂණවල දී විරෝධතාකරුවන් සහ හමුදා අතර ඇති වූ ගැටුම්වල දී 13...

වෛද්‍ය පාලිත රාජපක්ෂට විනය පරීක්ෂණයක්

බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂට එරෙහි විනය පරීක්ෂණයක් සඳහා හෙතෙම රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ. ඖෂධ හිඟය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් අද...

පූර්ණ චන්ද්‍රග්‍රහණය අද රාත්‍රී

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට අද (07) රාත්‍රී පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාව උදාවෙයි. ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු ආසියාතික රටවල්වලට මෙන් ම යුරෝපයේ සහ...