-3.6 C
New York

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

ගාල්ලේ PCR 255ක කොරෝනා නෑ

ගාල්ල සෞඛය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෙහෙයවීමෙන් ගාල්ල ධීවර වරායේ සහ ඒ ආශ්‍රිත ධීවර ප්‍රජාව අතර සිදුකරන ලද පීසීආර් පරීක්සණ 225ක ප්‍රතිඵල අනුව කිසිදු කොරෝනා...

ලෝක සෞඛ්‍ය ලොක්කාත් නිරෝධායනයේ

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් අද්නාම් ගෙබ්‍රියේසස් කොරෝනා ආසාදිතයකුගේ පළමු පෙළ ආශ්‍රිතයකු  වී ඇතැයි ඔහු විසින් ම ප්‍රකාශයට පත්කර තිබේ. තමන්ට තවමත් කිසිදු රෝග...

“අපේ සේවකයන්ට කොරෝනා නෑ” – හේලීස් සමාගම කියයි

ගාල්ල මාගාල්ලේ පිහිටි හේලීස් ආයතනයේ කොරෝනා ආසාදනය වූ බවට වාර්තා වූ සේවකයන් හතර දෙනාගේ දෙවැනි පීසීආර් පරීක්ෂණ අනුව ඔවුන් කොරෝනා ආසාදිතයන් නොවන බව සෞඛ්‍ය අංශ පවසයි. අප මේ...

බලපිටියේ තවත් 05 ආසාදිතයි.

බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිත පුද්ගලයන් 05 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඊයේ (01) රාත්‍රී ලැබුණු පීසීආර් පරීක්ෂණ වාර්තා අතර කොරෝනා ආසාදිත...

සෞඛ්‍ය ඇමතිනිය හා ඇමතිවරු මුට්ටි දමද්දී සෞඛ්‍ය සේවාවේ මුට්ටිය බිඳෙයි ද ?

කොරෝනා වසංගතය ශ්‍රී ලංකාව තුළ මර්ධනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරු ඇතුළු විශේෂඥයන් විසින් උපදෙස් ගණනාවක් ලබා දී තිබිය දී...

කොරෝනා ආසාදිතයන් 11,000 පසුකරයි

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 11,000 ඉක්මවා ගියේය. ඒ මීට සුළු වේලාවකට පෙර කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තවත් ආසාදිතයන්...

21 වැනි කොරෝනා මරණය මහර

කොරෝනා හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන 21 වැනි මරණය ද සිදුව ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වැලිසර...

ඇඳිරිනීති කාලයේ භාණ්ඩ මිලදී ගත හැකි අයුරු

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කර ඇති දිස්ත්‍රික්කයන් හි පදිංචි ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ මිලදී ගැනීම සඳහා වෙළෙඳ සැල් විවෘත කරනු ලබන දිනයන් හා...

පානදුරේ මාළු වෙළෙන්දන් නිවසට ආවානම් වහාම කියන්න.

පැලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් මාළු මිලදීගෙන පානදුර අරුක්ගොඩ ප්‍රදේශයේ ගෙයින් ගෙට ගොස් මාළු විකුණූ සිව් දෙනකු කොරෝනා ආසාදිතයන් බව හඳුනාගෙන තිබේ. මෙම පුද්ගලයන්ගෙන් මාළු මිල...

හිරු ස්ටාර් අදත් : ක්‍රියාමාර්ග ගන්නැයි තරුණ ජනමාධ්‍යවේදීහු ඉල්ලති

බස්නාහිර පළාතට ඇඳිරිනීතිය පනවා තිබියදීත් හිරු රූපවාහිනී නාලිකාව මගින් ඊයේ (31) තලවතුගොඩ ප්‍රදේශයේ හිරු ලයිෆ් ස්ටුඩියෝහිදී සංවිධානය කර තිබූ රියැලිටි වැටසටහනට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග...

දිස්ත්‍රික් අතර සංචරණ සීමා. ජනාධිපතිගෙන් තීරණ රැසක්

ජන ජීවිතයට හානිකර බලපෑමක් නොවන පරිදි කොරෝනා මර්ධනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තීරණ රැසක් ගෙන ඇතැයි ජනාධිපති ‌මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි. එම තීරණ අනුව...

තවත් කොරෝනා රෝගීන් 193ක්

කොරෝනා ආසාදනය වූ 193 දෙනකු අද (01) දිනයේ වාර්තා වී ඇතැයි කොවිඩ් - 13 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මෙම පිරිස අතරින් 187 දෙනකු ම...