11.2 C
New York

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

තවත් මරණ 04ක්. මුළු ගණන 40යි

කොරෝනා මරණ හතරක් පිළිබඳ තොරතුරු අද (10) සවස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් නිල වශයෙන් නිකුත් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව...

GMOA එකෙන් rata.lkට එරෙහිව පොලිස්පතිට පැමිණිල්ලක්

කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ දී වෛද්‍යවරුන් අතර ඇතිවූ සිද්ධියක් වාර්තා කිරීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකර සත්‍ය නිරාවරණය කරන ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ...

පෙර පාසල් වෙනුවෙන් වැඩපිළිවෙලක් ඉල්ලයි

පෙර පාසල් අධ්‍යාපනය ලබන දරුවන් හා පෙරපාලස් ගුරුවරුන් වෙනුවෙන් සාධාරණ වැඩපිළිවෙලක් සකසන ලෙස ගාල්ල දිස්ත්‍රීක් පෙර පාසල් ගුරු සංගමය රජයෙන් ඉල්ලා සිටියි. ඔවුන් මේ බව...

බොරලන්දේ නිරෝධායනය වෙමින් සිටි පොලිසියේ 21කට කොරෝනා

බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිරෝධායනය වෙමින් සිටි පොලිස් නිලධාරීන් අතරින් 21 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි අද (09) ලැබුණු පීසීආර් පරීක්ෂණ වාර්තාවලින් තහවුරු වී...

36 වැනි මරණය කඳානේ කාන්තාවක්

කඳාන ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක් කොළඹ අයිඩීඑච් රෝහලේ දී මියගිය බවත් එය මෙරට 36 වැනි කොරෝනා ආසාදිත මරණය බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක්...

ආසාදිතයන් ගණන අද 356කින් ඉහළට

ශ්‍රී ලංකාවෙන් අද වාර්තා වූ ආසාදිතයන් සංඛයාව 356ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ථ ආසාදිතයන්...

දකුණු පළාතෙන් අද ආසාදිතයන් 03යි.

දකුණු පළාතෙන් අද (09) දිනයේ කොරෝනා ආසාදිතයන් තිදෙනකු හඳුනාගෙන ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පවසයි. මෙම රෝගීන් තිදෙනා...

ආසාදිතයන් 02ක් වාර්තා වූ වැඩිහිටි නිවාසයේ අයෙක් ඇදවැටී මියගිහින්

කොරෝනා ආසාදිතයන් දෙදෙනකු වාර්තා වූ කුරුණෑගල මල්ලවපිටිය වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටි පුද්ගලයකු අද (09) ඇදවැටී මියගොස් ඇතැයි වයඹ පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව පවසයි. මෙලෙස මියගොස්...

කඳාන හා මහබාගේ හුදකලා කරයි

කඳාන සහ මහබාගේ පොලිස් බල ප්‍රදේශ අද (09) මේ මොහොතේ සිට නැවත දැනුම් දෙනතුරු හුදකලා ප්‍රදේශ බවට පත්කළ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ...

2021 අයවැය 17 වැනි දා. පාර්ලිමේන්තුව 12 දා රැස්වෙයි

2020 විසර්ජන කෙටුම්පත ඉදිිපත් කිරීම සඳහා ලබන නොවැම්බර් 12 වැනි දා පාරලිමේන්තුව රැස්වීමටත් 2021 අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම නොවැම්බර් 17 වැනිදා සිදුකිරීමටත් පාර්ලිමේන්තු...

මොණරාගලට තව ලෙඩක්

(නයනජීව බණ්ඩාර) කොරෝනා වසංගතය පැතිරයන අතරතුර මොණරාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ සෙංගමාලය පැතිරීමේ අවධානමක් ඇති බව මොණරාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තිළිණ වෙල්ලාලගේ පවසයි. වෛද්‍ය වෙල්ලාලගේ පවසන්නේ...

පොලිස් නිලධාරිනියන්ට විශේෂ සහනයක්

බස්නාහිර පළාතේ සහ දැනට හුදකලා කර ඇති ප්‍රදේශවල පදිංචිව සිටින ගැබිනි පොලිස් නිලධාරිනියන්ට හා වයස අවුරුද 02ට අඩු දරුවන් සිටින පොලිස් නිලධාරිනියන්ට සේවයට වාර්තා...