spot_img

CATEGORY

විදෙස්

ඇමෙරිකාවේ කාන්තාරයකින් විශ්මිත ලෝහ කණුවක් සොයාගනී

ඇමෙරිකාවේ යුටා කාන්තරායේ බැටළුවන් නිරීක්ෂණය කළ විද්‍යාඥයන් කණ්ඩායමකට අරුම පුදුම ලෝහ කණුවක් හමුවී තිබේ. ඔවුන් හෙලිකොප්ටර් යානයක නැගී මේ කාන්තාරයේ සිටින බැටළුවන් නිරීක්ෂණය පිළිබඳ පරීක්ෂණයක්...

චීන යානය හඳෙන් පස් ගේන්න යයි

මිනිසුන් රහිත අභ්‍යවකාශ යානයක් චීනය විසින් අද (24) උදෑසන චන්ද්‍රයා වෙත යවනු ලැබීය. චැන්ජි - 5 යනුවෙන් නම් කර ඇති මෙම යානයේ අරමුණ වන්නේ...

ඔක්ස්ෆර්ඩ් එන්නත වඩාත් සුදුසු බවට අදහසක්

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය විසින් වැඩිදියුණු කරන ලද එන්නත කොවිඩ් - 19 රෝගයෙන් වැළකීම සඳහා බෙහෙවින් ඵලදායී බව පර්යේෂකයෝ පවසති. පර්යේෂණ දත්ත පෙන්නුම් කරන්නේ එම එන්නතින්...

අගුල් දැමීමට එරෙහිව බ්‍රිතාන්‍යයේ විරෝධතා

බ්‍රිතාන්‍යයේ කොරෝනා අගුලු දැමීමට එරෙහිව පැවති විරෝධතා අතරතුර කලහකාරීව හැසිරුණු 22 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම විරෝධතා ලන්ඩන් හි බෝර්න්මත් නගරයේ සහ ලිවර්පූර් හි පැවැත්විණ. කොරෝනා...

පාරාවෝ මමී ඊජිප්තුවේ කෞතුකාගාරවලට යවයි

ඊජිප්තුවේ කයිරෝ නගරයට දකුණින් පිහිටි පාරාවෝ රජවරුන්ට අයත් සුසාන භූමියකින් ඉතා හොඳින් සංරක්ෂණය කරන ලද සිරුරු 100ක් පමණ හමුවී තිබේ. පුරාවිද්‍යාඥයින් පවසන්නේ මේවා වසර 2500ක්...

විෂබීජ නාශක දියර පානය කර රුසියාවේ 07ක් මරුට

කොරෝනා වයිරසයෙන් ආරක්ෂාවීම සඳහා භාවිතා කරන විෂබීජ නාශක දියර වර්ගයක් පානය කිරීමෙන් රුසියාවේ යකුටියා කළාපයේ හත්දෙනකු මියගොස් තිබේ. රෝහල්ගත කළ තවත් දෙදෙනකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන...

රොකට් ප්‍රහාරයකින් කාබුල් නගරයේ 08ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරයට එල්ලවූ රොකට් ප්‍රහාරයක් හේතුවෙන් 08 දෙනකු මියගොස් 30 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි ඇෆ්ගන් බලධාරීහු පවසති. එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන්නේ රොකට්...

අයහපත් කාලගුණය අභ්‍යාවකාශ ගමනට හරස් වෙයි

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගගනගාමීන් සිව්දෙනකු යැවීමට සැලසුම් කළ මෙහෙයුම අයහපත් කාලගුණය හේතුවෙන් කල් දැමීමට සිදුවූ බව නාසා ආයතනය පවසයි.ගගනගාමීන් රැගත් Crew - Dragon යානය...

සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරැළී 20ක් මරුට

මධ්‍යධරණී මුහුද හරහා යුරෝපයට ගමන්කිරීමට උත්සාහ කළ සංකමණිකයන් පිරිසක් රැගත් බෝට්ටුවක් ලිබියාවට නුදුරින් මුහුදේ ගිලී යෑමෙන් 20දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. ලිබියාවේ බටහිර, සුර්මාන්...

වැම්කෝ සුළි කුණාටුව වියට්නාමය දෙසට හැරෙයි

පිලිපීනයට බලපෑම්  ඇතිකළ වැම්කෝ සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 53 දක්වා ඉහල ගොස් ඇතැයි එරට බලධාරීහු පවසති. පුද්ගලයන් 22ක් අතුරුදන් වී ඇති අතර සිදුවූ අනතුරු වලින්...

Latest news

error: Content is protected !!