spot_img

CATEGORY

පුවත්

එක්මෝ ප්‍රතිකාරයට යොමුකර සිටි 44 හැවිරිදි ගැබිනි කත ජීවිතයෙන් සමු ගනී

කොරෝනා ආසාදනය වීමෙන් පසු කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්මෝ ප්‍රතිකාර සඳහා යොමුකර සිටි ගැබිනි මාතාව මීට සුළු වේලාවක පෙර මියගියාය. මුල්ලේරියාව රෝහලේ සිට අසාධ්‍ය තත්ත්වයෙන් කරාපිටිය...

පිළියන්දල පොදු වෙළෙඳ සැළ වසා දමයි

පිළියන්දල පොදු වෙළෙඳ පොළේ කරන ලද පීසීආර් පරීක්ෂණ අනුව පුද්ගලයන් 101කට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙවන් පොදු වෙළඳ පොළ තාවකාලිකව වසා...

සෑම පළාතකට ම සෞඛ්‍ය ලොක්කෙක් පත්කරයි

කොරෝනා වසංගතය මර්ධනය කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධීකරණය කිරීම සඳහා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරු 09 දෙනකු පත්කර ඇත. සියළුම පළාත්වල කොරෝනා මර්ධණ වැඩපිළිවෙල නිරීක්ෂණය කර අවශ්‍ය...

කරාපිටිය දොස්තරගේ හොර බෙහෙත ගැන රුහුණ විශ්වවිද්‍යාලයෙන් විශේෂ නිවේදනයක්

වෛද්‍ය සම්පත් ගුණවර්ධන නමින් රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කායික විදයාව පිළිබඳ මහාචාර්යවරයෙක් සිටින බවත් සම්පත් ගුණවර්ධන නමැති කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරයා සහ...

ගාල්ලේ පාසල් ක්‍රීඩාංගණයක නොහඳුනන මළ සිරුරක්

ගාල්ලේ හපුගල මහා විද්‍යාලයීය ක්‍රිඩා පිටියේ තිබී අද (09) උදෑසන මියගිය පිරිමි පුද්ගලයකුගේ සිරුරක් හුමවී ඇති බව පෝදද්ල පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ උදෑසන ව්‍යායාම...

දරුවන්ට විදින බෙහෙත වැරැද්දූ ගාල්ලේ දොස්තරලා

 ගාල්ල මහ නගර සභාවේ වෛද්‍යවරු විසින් තම අභිමතය පරිදි කරාපිටිය ශික්ෂණ රෝහලේ අටවාගෙන ඇති නව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය නමින් හඳුන්වන ස්ථානයක දී අද...

ගාල්ලෙන් අදත් කොරෝනා මරණ 03ක්

ගාල්ල දිස්ත්‍රික්කයෙන් අද දිනයේ කොරෝනා මරණ තුනක් වාර්තා වීමත් සමඟ කොරෝනා දෙවැනි රැල්ල හේතුවෙන් ගාල්ලේ සිදුවූ මරණ සංඛ්‍යාව 28ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද (08)...

“රටේ තත්ත්වය භයානකයි” වෛද්‍යවරු ජනපතිට ලිඛිතව දන්වයි

රටේ තත්ත්වය ඉතාමත් භයානක බවත්, සෞඛ්‍ය පහසුකම් තත්ත්වය ගැටලුකාරී වී ඇති බවත් රජයේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය...

ඕෂධී හේවාමද්දුමගේ හොර ජවාරමකට ප්‍රචාරය දෙමින් රටේ ජනතාව නොමඟ යවයි

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් කොරෝනා මර්ධනය කිරීමට දේශීය අමුද්‍රව්‍ය සහිත ඖෂධයක් නිපදවා ඇති බවත් ඉන් රෝගීන් සුවපත් වී ඇති බවත් පවසමින් සමාජ...

පොල්තෙල්වලට වෙනත් ද්‍රව්‍ය කලවම් කිරීම තහනම් කරයි

පොල්තෙල්වලට වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර කිරීම තහනම් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කර තිබේ. බෝතල්, වෙනත් ඇසුරුමු හෝ බහාලුම්වල දමා...

Latest news

error: Content is protected !!