spot_img

CATEGORY

පුවත්

අතුරුදන් වූ, ශ්‍රී ලංකා පොලිසිය සොයා පරිගණක අංශය දිවා රෑ නොබලා වෙහෙසෙයි

පොලිසියේ නිල වෙබ් අඩවිය police.lk මේ වනවිට මුළු මනින් ම අක්‍රිය වී තිබේ. ජාත්‍යන්තර ප්‍රමිතියට වැඩිදියුණු කරන බව පවසමින් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස්ගේ...

ග්ලයිෆෝසේට් ආනයනයට අවසර. ගැසට් පත්‍රය හෙට පාර්ලිමේන්තුවට

වල් නාශකයක් ලෙස යොදා ගන්නා ග්ලයිෆෝසේට් ආනයනයට රජයේ මුදල් පිළිිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව ඇත. ඒ අනුව ආනයනය හා අපනයන (පාලන) පනත යටතේ ග්ලයිෆෝසේට්...

ඇළට වැටුණු පාසල් සිසුවා බේරාගැනීමේ සියලු උත්සාහ ව්‍යර්ථ වේ

ජලය පිරුණු බෝක්කුවකට වැටී හිරවුණු පාසල් සිසුවකු පැයක පමණ කාලයක් තිස්සේ බේරාගැනීමට උත්සාහ ගත්ත ද ඔහු ජීවිතයෙන් සමුගෙන ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල...

කොටස් වෙළෙඳ පොළ අද තත්වයට

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (05) දිනයේ ගනුදෙනු 37,219ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,136 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 49කින් ඉහළ...

සීනිගම දේවාලයට හා මීටිය‍ාගොඩ පොලිසියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට, මානව හිමිකම් කොමිසමට පැමිණිලි

සීනිගම දේවාලයේ උත්සවයකට බව කියමින් නීති විරෝධී ලෙස ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතාකරමින් මීටියාගොඩ පොලිසිය සහ දේවාලයේ භාරකාර මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණයට අපාහස කරමින් අපරාධමය වරදක් සිදුකරන...

2015 සිට ගබඩාවල දිරාපත් වන වී තොගයක් ගැන අනාවරණයක්

සත් වසරකට පෙර මිල දී ගත් වී කිලෝ ග්‍රෑම් 65,000ක් අරලගංවිල ගබඩාවක දිරාපත් වන බවට ගොවීහු චෝදනා කරති. ඔවුන් පවසන්නේ මහවැලි බී කලාපයට අයත් අරලගංවිල,...

ඇෆ්නිගස්ථානයේ සහ චීනයේ භූ කම්පන වලින් 15 දෙනකු මරුට

ඇෆ්ගනිස්ථානයේ  ඊසානදිග අද(05) අලුයම ඇතිවූ භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස් තිබේ. මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව ප්‍රාදේශීය නිලධාරියෙකු උපුටා...

චීන පොහොරෙ නැවේ පාඩුව නිලධාරීන්ට ගෙවන්න වෙයි ?

චීන නැවට ගෙවූ ඩොලර් 69 ලක්ෂයක මුදල ඊට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව නඩු පවරා අයකරගන්නා ලෙස විගණකාධිපතිවරයා නිර්දේශ කර තිබේ. චීනයෙන් පොහොර මෙට්‍රික් ටොන් 96,000ක්...

බීමත්ව, අශෝබන ලෙස හැසිරුණු පාසල් සිසුවියකට සහ සිසුන් දෙදෙනකුට අධිකරණයෙන් ඇප

අනුරාධපුර කුම්බිච්චන්කුලම වැව අසළ බීමතින් අශෝබන ලෙස හැසිරෙමින් සිටි පාසල් සිසුවියක් සහ පාසල් සිසුන් දෙදෙනකු රුපියල් එක් අයකුට රුපියල් ලක්ෂ 02ක් බැගින් වූ ශරීර...

පාසල් සිසුවා පැදවූ රථය ගසක වැදී සිසුවා මරුට, පියාටත් බරපතලයි

පාසල් සිසුවකු විසින් පැද වූ මෝටර් රථයක් ඊයේ (04) රාත්‍රී ගසක වැදීමෙන් එම සිසුවා මියගොස් යාබද අසුනේ සිටි ඔහුගේ පියා බරපතල තුවාල ලබා ඇතැයි...

Latest news

error: Content is protected !!