Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
ආණමඩුවේ ගම් කිහිපයකට සංචරණ සීමා
Editor Rata
-
October 7, 2020
ආණමඩුව, ආඬිගම, පූනවිටිය ඇතුළු ගම්මාන කිහියකට ඇතුළුවීම හා පිටවීම අද (07) සීමා කළ බව පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මෙලෙස එම ගම්මානවලට සංචරණ සීමා...
“සේවාවන් සඳහා එන්න එපා” – විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව
Editor Rata
-
October 7, 2020
විවිධ සේවාවන් ලබාගැනීම සඳහා විශ්‍රාම දෙපාරතමේන්තුවට පැමිණීම හෙට(08) සිට (10) වැනි දා දක්වා සිදු නොකරන ලෙස විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි. රටේ තුළ කොරෝනා...
කොරෝනා අලුත් පොකුර 1034ක්
Editor Rata
-
October 7, 2020
මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරුවීමත් සමඟ සොයාගත් කොරෝනා පොකුර අද (07) සවස 7.45 වනවිට 1034ක් දක්වා ඉහළ ගොස් ඇතැයි රජයේ...
නිරෝධායනයට ගෙනගිය කාන්තාව අතරමග දී මියගිහින්
Editor Rata
-
October 7, 2020
කොරෝනා ආසාදිතයකුගේ ආශ්‍රිතයකු වීම හේතුවෙන් වැලිකන්ද නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන යමින් සිටි කාන්තාවක් අතරමග දී මියගොස් ඇතැයි වැලිකන්ද පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ගම්පහ, උඩුපිටිය, වරාලාන,...
ගාල්ලේ වටරැක සිටි කාන්තාවකට කොරෝනා
Editor Rata
-
October 7, 2020
මිනුවන්ගොඩ ඇඟළුම්කහලේ සේවය කළ ගාල්ල වටරැක නිවසකට පැමිණි කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ දී අද (07) කරන ලද පීසීආර් පරීක්ෂණයකින් තහවුරු...
නැගෙනහිර පන්ති තාවකාලිකව නවතයි.
RataAdmin
-
October 7, 2020
නැගෙනහිර පළාතේ පාසල් සිසු සිසුවියන් අතර කොරෝනා වයිරසය පැතිරයාම වැළැක්වීම සඳහා අමතර පන්ති සියල්ල තාවකාලිකව නතර කිරීමට නියෝග කළ බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා...
ගම්පහ වෛද්‍යවරයකුටත් කොරෝනා
RataAdmin
-
October 7, 2020
මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවක සේවිකාවන් කිහිප දෙනකු සිය පුද්ගලික බෙහෙත් ශාලාවේ දී පරීක්ෂාවට ලක්කර ඖෂධ ලබාදුන් වෛද්‍යවරයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.මෙම...
ගාල්ලෙන් කොරෝනා රෝගීන් – අහඹු ලෙස තැන තැන පීසීආර් පරීක්ෂණ
RataAdmin
-
October 7, 2020
ගාල්ලේ බාහිරි සමාජයතුළ අහඹු ලෙස පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට තීරණය කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කංචිත සමරරත්න මහතා අද (07) පැවසීය....
ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඳිරිනීතිය පුළුල් කරයි
RataAdmin
-
October 7, 2020
ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් පොලිස්බල ප්‍රදේශ 14කට වහාම ක්‍රියාත්මකවන පරිදි ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එම පොලිස් බලප්‍රදේශ වන්නේ, ගම්පහ...
ඇතැම් ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථානවෙත යාම ප්‍රතික්ෂේප කරලා
RataAdmin
-
October 7, 2020
මධ්‍යස්ථාන වෙත යාම ප්‍රතික්ෂේප කිරීමේ තත්ත්වයක් උදා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ මාධ්‍ය ලේකම් විරාජ්...
1
...
1,209
1,210
1,211
1,212
Page 1,210 of 1,212
Latest news
හැටන්, නිවාස 12ක් ගින්නකින් විනාශයි
March 3, 2025
අලි ගැටීම වළක්වන්න, AI තාක්ෂණය එයි. දුම්රිය රියදුරන් තාක්ෂණය එපා කියලා
March 3, 2025
ඇමෙරිකාවේ භාෂා අයිතියට ට්‍රම්ප් කළ දේ
March 3, 2025
ගාලු කොටුවේ ගොඩනැගිල්ලක් කඩා වැටෙයි
March 3, 2025
පුංචි ඡන්දයට ඇප බැඳීම අද සිට, නාම යෝජනා 20 වැනිදාට අවසන්
March 3, 2025
error:
Content is protected !!