Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
මාධ්‍යයට ‘බක සම්මාන’ දීමට ඔබටත් හැකියි.
Editor Rata
-
October 28, 2020
අශිෂ්ටතම ජනමාධ්‍යකරණයට දෙන බක-සම්මාන සඳහා එම මාධ්‍ය නොපනත්කම්වලින් සංවේගයට හෝ කෝපයට පත් මාධ්‍ය ග්‍රාහකයන්ගෙන් නාමයෝජනා කැඳවා, ඔවුන්ගේම වැඩි ඡන්දයෙන් (වැඩි අමනාපයෙන්?) බක-සම්මානලාභීන් තෝරා ගත හැකියි. (මේ සම්බන්ධයෙන් ඔබගේ...
තත්ත්වය ඉතා භයානකයි. පරෙස්සම් වෙන්න.
Editor Rata
-
October 27, 2020
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදනය පැතිරෙන ආකාරය ඉතාමත් බරපතල බවත් වසංගත රෝග විද්‍යා ඒකකය පවසන ආකාරයට ආරක්ෂා නොවුනහොත් එය ඉතා භයානක තත්ත්වයක් දක්වා වර්ධනය වන...
ගාල්ල පොලිසිය කොරෝනා මර්ධන සටනේ
Editor Rata
-
October 27, 2020
කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වෙමින් දෛනික කටයුතු ඉටුකරගැනීමේදී සෞඛ්‍ය රීති අනුගමනය කිරීමේ වැදගත්කම සම්බන්දව ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ගාල්ල පොලිසියේ පොලිස් පරිසර ඒකකය විසින් ගාල්ල...
තවත් ප්‍රදේශ කිහිපයකට ඇඳිරිනීතය
Editor Rata
-
October 27, 2020
හෝමාගම, පානදුර දකුණ, පානදුර උතුර සහ මොරටුව පොලිස් බලප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය පැනවූ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි....
පොම්පියෝ ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකාවට ගොඩ බසිති.
Editor Rata
-
October 27, 2020
ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඇතුළු දූත පිරිස නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ සිට විශේෂ ගුවන් යානයකින් අද (27) රාත්‍රි 7.35 ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට...
ගාල්ල, මාතර, හම්බන්තොට තවත් ආසාදිතයන් 03ක්
Editor Rata
-
October 27, 2020
ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක තුනෙන් අද (27) කොරෝනා ආසාදිතයන් තිදෙනකු වාර්තා වූ බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. ගාල්ල බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාී...
සිරිපා ගමටත් කොරෝනා යයි. තවත් ගම් රැසක් හුදකලා කරයි
Editor Rata
-
October 27, 2020
කොරෝනා රෝගීන් වාර්තාවීම හේතුවෙන් ගම්මාන කිහිපයක් හුදකලා කිරීමට කටයුතු කළ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. රත්නපුර පලාබැද්ද ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම්...
“ඇමෙරිකා දූත පිරිසට නිරෝධායන නෑ” – වසංගත රෝග ප්‍රධානී
Editor Rata
-
October 27, 2020
ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස දින 14ක නිරෝධායනය කිරීමට අවශ්‍ය නැතැයි වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා...
රෝහලෙන් පැන යන බවට ආසාදිතයන් පිරිසකගෙන් තර්ජන
Editor Rata
-
October 27, 2020
දිවුලපිටිය රෝහලේ සිටින කොරොනා ආසාදිතයන් පිරිසක් වැඩි පහසුකම් ඉල්ලා කළහකාරී ලෙස කටයුතු කරන බවට රෝහල් බලධාරීන් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට හා පොලිසියට දැනුම් දී ඇතැයි...
6000ක් සමඟ නිවාස සංකීර්ණයක් හුදකලා කරයි
Editor Rata
-
October 27, 2020
මට්ටක්කුලිය ‘සමිත් පුර’ මහල් නිවාස සංකීර්ණය හුදෙකලා කිරීමට කටයුතු කල බව කොවිඩ් - 19 පැතීරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මෙම නිවාස සංකීරණයේ හය දහසක්...
1
...
1,192
1,193
1,194
...
1,215
Page 1,193 of 1,215
Latest news
විදුලි බල මණ්ඩලයේ ලාභය 99%කින් පහළට
March 6, 2025
දරුකමට අරන්, දරුවකු මරා දැමුවා යැයි යුවළකට මරණ දඬුවම්
March 6, 2025
ඊශ්‍රායල් ගිය ශ්‍රී ලාංකිකයෝ රට කාලා
March 6, 2025
මර්වින් සිල්වා රිමාන්ඩ්
March 6, 2025
අධ්‍යාපන ක්ෂේත්රය සම්බන්ධ විශේෂ සාකච්ඡාවක්
March 6, 2025
error:
Content is protected !!