Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
මහර ගැටුම ඇතිවුණේ පෙති පානය කිරීමෙන් නොවේ – විශේෂඥ මනෝ වෛද්‍ය සංගමය
Editor Rata
-
December 3, 2020
මහර බන්ධනාගාරයේ ගැටුමට හේතුවූයේ එහි රැඳවියන් පිරිසක් මානසික රෝගීන් භාවිතා කරන පෙති වර්ගයක් පානය කිරීම හේතුවෙන් ඇති වූ ලේ දැකීමේ ආශාව යැයි පැතිර යන...
වැලිකන්දේ දී වන අලියා තෙල් කෝච්චියට බිලි
Editor Rata
-
December 2, 2020
මඩකලපුව සිට කොළොන්නාව බලා ධාවනය වෙමින් තිබූ තෙල් ප්‍රවාහන දුම්රියක වැලිකන්ද ප්‍රදේශයේ අද (02) වන අලියකු හැපී මියගොස් සිටියේය.
ගාල්ලේ කොරෝනා මරණය ගැන විස්තර තවමත් නෑ
Editor Rata
-
December 2, 2020
කොරෝනා ආසාදනය වී මරණයට පත්වන පුද්ගලයන්ගේ මෘත දේහ ඥාතීන්ට භාර නොදෙන බවත් අනිවාර්යයේ ම ඒවා සෞඛ්‍ය නිර්දේශ අනුව ආදාහනය කරන බවත් රජය පැවසුවේ මෙරට...
මෙරට දිනක දී හමුවූ වැඩිම කොරෝනා ආසාදිතයන් අද වාර්තාවෙයි
Editor Rata
-
December 2, 2020
ශ්‍රී ලංකාවෙන් එක් දිනක් තුළ වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන්නේ අද (02) දිනයේ දී ය. එම සංඛ්‍යාව 858කි. මීට පෙර දිනක දී වාර්තා වූ වැඩිම...
මුලතිව් ධීවර පවුල් 300ක් ආරක්ෂිත තැන්වලට
Editor Rata
-
December 2, 2020
මුලතිව් කෝකිලායි හි ධීවර පවුල් කොක්කුතුඩුවායි පිහිටි රජයේ පාසල් දෙකකට ආරක්ෂිතව ගෙන ගිය මුලතිව් පොලිසිය පවසයි. මෙලෙස ගෙනගොස් ඇත්තේ කෝකිලායි මුහුද ආසන්නයේ පදිංචි පවුල් 300කට...
“බුරවි” නම ලැබුණු හැටි. බුරවිට පසුව “ටවුක්ටේ” සුළි කුණාටුව එයි
Editor Rata
-
December 2, 2020
“බුරවි” සුළි කුණාටුව මේ වනවිට ශ්‍රී ලංකාවට ඇතුළු වී තිබේ. මෙම සුළි කුණාටුවට භාවිතා කරන්නේ සුළි කුණාටු සඳහා මාලදිවයින විසින් ලබාදුන් නාමයකි. මාලේ භාෂාවෙන් බුරවි...
බන්ධනාගාර ගැටුමේ ඡායාරූප
Editor Rata
-
December 2, 2020
මහර බන්ධනාගාරයේ ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ ඡායාරූප බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. එම ගැටුමින් රැඳවියන් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්වු අතර රැඳවියන් 106...
සුළි කුණාටුවේ පළමු මරණය වාර්තා වෙයි
Editor Rata
-
December 2, 2020
බුරවි සුළි කුණාටුවේ බලපෑමෙන් හටගෙන ඇති ආපදා තත්ත්වය හේතුවෙන් එක් පුද්ගලයකු අතුරුදන්ව ඇතැයි යාපනය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ පොන්නාලෙයි ප්‍රදේශයෙන් මුහුදු...
සවුත්ලන්ඩ්ස් ගුරුතුමියට කොරෝනා නෑ
Editor Rata
-
December 2, 2020
කළුබෝවිල රෝහලේ දී මියගිය ගාල්ලේ පදිංචි කොරෝනා ආසාදිත පුද්ලයාගේ බිරිඳගේ ජෛව සාම්පල ලබාගනිමින් කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් ඇයට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු...
ධීවර යාත්‍රා බේරාගැනීමට හැකිතාක් ගොඩබිමට අදින්න යැයි රජය දැනුම් දෙයි
Editor Rata
-
December 2, 2020
“බුරවි” සුළි කුණාටුවේ බලපෑම දිවයිනේ සියලු ප්‍රදේශවලට මේ වනවිටත් දැනෙමින් පවතින බැවින් හැකිතාක් ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා ලෙස රජය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියි. මේ පිළිබඳ...
1
...
1,164
1,165
1,166
...
1,243
Page 1,165 of 1,243
Latest news
නැවත දැනුම් දෙනතුරු මුහුදු යන්න එපා
July 21, 2025
ඇමරිකාවෙන් තෙල් ගෙන්වන්න රජය සූදානම්
July 21, 2025
බෝට්ටු අනතුරකින් 35ක් මරුට
July 20, 2025
පොලිසියේ සියයට 40ක්ම ලෙඩ්ඩු
July 20, 2025
ස්මාට් කානුවෙන් ලොව දිනූ නදීශා දිවයිනට
July 20, 2025