Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
කංසා තවදුරටත් අවදානම් සහගත මත්ද්‍රව්‍යයක් නොවේ
Editor Rata
-
December 4, 2020
අවදානම් සහිත මත්ද්‍රව්‍යය ලේඛනයෙන් කංසා ඉවත්කිරිමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කරතිබේ. මෙම තීරණයට එළැඹ ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබාදුන් නිර්දේශ සැළකිල්ලට ගනිමිනි. ලෝක සෞඛ්‍ය...
බෝම්බය ගෙන ගොස් ඇත්තේ ප්‍රහාර දෙකක සැළසුමකට. මෙහෙයවීම ස්විට්සර්ලන්තයේ සිට
Editor Rata
-
December 4, 2020
තම දරුවා ද සමඟ ක්ලේමෝ බෝම්බයක් රැගෙන යමින් සිටිය දී අත්අඩංගුවට ගත් යුවළ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ප්‍රහාර දෙකක් එල්ල කිරීමට සූදානම්ව සිටි බව...
රජය වෛද්‍ය සභාවේ ස්වාධීනත්වය කෙළසනවා යැයි වෛද්‍යවරුන්ගේ විරෝධයක්
Editor Rata
-
December 4, 2020
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයන් හතර දෙනකු හිටි හැටියේ ඉවත් කිරීමෙන් ස්වාධීන ආයතනයක් වූ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට රජය බලපෑම් කරන ආකාරය පැහැදිලිවන බවත්...
හම්බන්තොට දී ටිපර් රථයක ගැටී වන අලි පැටවකු මරුට
Editor Rata
-
December 3, 2020
හම්බන්තොට මහ රෝහල ආසන්නයේ මාතර තිස්ස ප්‍රධාන මාර්ගයේ දී අද (02) රාත්‍රී 7.20ට පමණ ටිපර් රථයක ගැටීමෙන් වන අලි පැටවකු මියගියේය. පොලිසිය පවසන්නේ අනතුර සිදුකළ...
කොරෝනා ආසාදනය වී මියගිය ගාල්ලේ පුද්ගලයාගේ මළ සිරුර අතුරුදන් ?
Editor Rata
-
December 3, 2020
මියගිය පසු කොරෝනා ආසාදිත වූ අයකු බව හඳුනාගත් ගාල්ල මිලිද්දුව පදිංචි පුද්ගලයා මියගොස් මේ වනවිට පැය 72ක් ගත වී ඇතත් ඔහුගේ මරණය පිළිබඳ තොරතුරු...
දකුණේ යළි කොරෝනා වැඩි වෙයි ද ? අද ආසාදිතයන් 16ක් හමුවෙයි
Editor Rata
-
December 3, 2020
කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 16 දෙනකු අද දකුණු පළාතෙන් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 09 දෙනෙක්, මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 06 දෙනෙක්...
තවත් මරණ 05ක් සමඟ මුළු මරණ ගණන 129ක් දක්වා ඉහළට
Editor Rata
-
December 3, 2020
කොරෝනා ආසාදනයෙන් මියගිය පුද්ගලයන් 05 දෙනකුගේ විස්තර රජයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇත. එහි දක්වා...
“මහර බන්ධනාගාරයේ වෙඩි තැබුවත් මරණ සිදුව ඇත්ත් වෙඩි වැදී නොවේ”-රාජ්‍ය ඇමති
Editor Rata
-
December 3, 2020
මහර බන්ධනාගාරයේ වෙඩි තැබීම් සිදුව ඇතත් මියගිය කිසිවෙකුගේ මරණයට හේතුව වෙඩි වැදීම නොවන බවත් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනුරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසයි....
මහනුවර බසයේ ගෙනගිය ක්ලේමෝ බෝම්බය අත්අඩංගුවට. තවත් ආයුධ රැසක් සොයාගනී
Editor Rata
-
December 3, 2020
යාපනයේ සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ බසයක තම දරුවා ද සමඟ කිලෝ 15ක් බරැති අධි බලැති ක්ලේමෝ බෝම්බයක් රැගෙන යමින් සිටි යුවළක් අත්අඩංගුවට...
නෝර්ටන්බ්‍රිජ් හා ගිනිගත්හේන ගම් දෙකක් හුදකලා කරයි
Editor Rata
-
December 3, 2020
ගිනිගත්හේන බ්ලැක්වෝටර් වත්ත ඉහළ කොටසට සහ නෝටන්බ්‍රිජ්හි දඬුකැලේ වත්තේ පහළ කොටසට සංචරණ සීමා පැනවීමට කටයුතු කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි....
1
...
1,162
1,163
1,164
...
1,243
Page 1,163 of 1,243
Latest news
නැවත දැනුම් දෙනතුරු මුහුදු යන්න එපා
July 21, 2025
ඇමරිකාවෙන් තෙල් ගෙන්වන්න රජය සූදානම්
July 21, 2025
බෝට්ටු අනතුරකින් 35ක් මරුට
July 20, 2025
පොලිසියේ සියයට 40ක්ම ලෙඩ්ඩු
July 20, 2025
ස්මාට් කානුවෙන් ලොව දිනූ නදීශා දිවයිනට
July 20, 2025