spot_img

CATEGORY

පුවත්

20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද පාර්ලිමේන්තුවට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අද (20) කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. කැබිනට් අනුමැතිය...

මාකඳුරේ මදූෂ් වෙඩි හුවමාරුවක දී මරුට

මාකඳුරේ මදූෂ් වෙඩි වැදීමකින් අද (20) අලුයම මියගිය බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. සමරසිංහ ආරච්චිලාගේ මදූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මදූෂ් පාතාල නායකයකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස...

මුුුුරලි 800 චිත්‍රපටයේ සේතුපතිට ඉවත්වන්න කියයි

තමන්ගේ චරිතාපදානය ඇසුරෙන් නිර්මාණය වන එයිට් හන්ඞ්රඞ් චිත‍්‍රපටය සඳහා රංගනයෙන් දායක නොවන්නැයි රංගන ශිල්පී විජය සේතුපතිගෙන්, මුත්තයියා මුරලිදරන් ඉල්ලීමක් කර තිබේ. සිය චරිතයට පන පොවමින්...

ළමා රෝහලේ දරුවෙකුට හා මවට කොරෝනා

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 2යි මාස 06ක් වයසැති දරුවකුට සහ මවට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මොවුන්...

පිටකොටුවේ ව්‍යාපාරික ස්ථානයක ආසාදිතයන් හතරක්

මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් පිරිසක් සිටීම හේතුවෙන් කොළඹ පිටකොටුවේ හතරවැනි හරස්වීදියේ ව්‍යාපාරික ස්ථානයක සිදුකරන ලද පීසීආර් පරීක්ෂණවලින් ආසාදිතන් හතර දෙනකු සොයාගත හැකි වූ...

සිසුවියකට කොරෝනා. 160ක් සඳහා විශේෂ විභාග ශාලාවක්

උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවියකට කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙන් ගම්පහ නගරයේ ඇය සිටි විභාග මධ්‍යස්ථානයේ සිසුවියන් 160 දෙනකු සඳහා අද (19) සිට...

එකම පවුලේ දරු තිදෙනා දියේ වැටී මරුට

එකම පවුලේ දරුවන් තිදෙනකුගේ මළ සිරුරු වගා ළිඳක තිබී සොයාගත් බව ගලේවෙල පොලිසිය කියයි.මෙලෙස මියගොස් ඇත්තේ ගලේවෙල රත්වැඩියාව, කොස්පොත ඇළ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15ක්...

දකුණේ තවත් ඩොක්යාර්ඩ් සේවකයන් හතරකට කොරෝනා

කොළඹ නැව් තටාංගනයේ සේවය කරන ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් තිදෙනකු හා මාතර මුලටියන පදිංචිකරුවකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු කරගෙන ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය...

“ඉදිරි සතිය තීරණාත්මකයි”-යුද හමුදාපති

ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය පැතිරෙන ආකාරය සම්බන්ධයෙන් ඉදිරි සතියක පමණ කාලයක් ඉතාමත් තීරණාත්මක බව කොවිඩ් - 19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති...

ත්‍රී රෝද රියෙන් ගෙන ගිය ගවයා බේරා ගනිති.

ත්‍රීරෝද රථයකින් රැගෙන යමින් සිටි ගවයෙකු අද (19) ගාල්ල තනිපොල්ගහ හන්දියේදී බේරා ගැනීමට ප්‍රදේශවාසීන් පිරිසක් සමත් වූහ. ගවයා රැගෙන ගිය පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත් ත්‍රී...

Latest news

error: Content is protected !!