Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
මහර බන්ධනාගාරයේ නවතම තත්වය
Editor Rata
-
November 29, 2020
මහර බන්ධනාගාරය ඇතුලත ගිනිගනිමින් තිබෙන බවත් මේ වනවිට බන්ධනාගාරය වෙත ගිනි නිවන රථ පහක් ළඟා වී ඇති බවත් ඒ අවට සිටින මාධ්‍යවේදීන් වාර්තා කරයි. ඇතුළත...
ආසාදිතයන් 496ක් අද වාර්තා වෙයි
Editor Rata
-
November 29, 2020
කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 496ක් අද (29) දින වාර්තා වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මෙම ආසාදිතයන් පිළිබඳ වාර්තාකිරීම අද පුද්ගලයන්...
කොග්ගල ඇඟළුම් හළේ වෙනත් අයට කොරෝනා නෑ
Editor Rata
-
November 29, 2020
කොග්ගල පොලිටෙක්ස් ඇඟළුම් ආයතනයේ සේවිකාවකට කොරෝනා ආසාදනය වූ බවට හඳුනාගැනීම හේතුවෙන් ඊයේ (28) එම ආයතනයේ සේවක සේවිකාවන් 38 දෙනකු සඳහා කරන ලද පීසීආර් පරීක්සණ...
“කොළඹ තත්ත්වය ඉතා භයානයකයි” – GMOA කියයි
Editor Rata
-
November 29, 2020
කොළඹ තත්ත්වය ඉතාමත් භයානක බවත් නොපැකිළව තීන්දු තීරණ ගත යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ...
පලාලි මුහුදේ දිය නෑ තරුණයෙක් මරුට එක් අයෙක් අතුරුදන්
Editor Rata
-
November 29, 2020
යාපනයේ පලාලි හා කන්කසන්තුරෙයි අතර මුහුදේ අද (29) දිය නෑමට ගිය තරුණයින් පිරිසක් අතරින් එක් අයකු දියේ ගිලි මියගොස් අනෙක් තරුණයා අතුරුදන්ව ඇතැයි පොලිසිය...
හුදකලා ප්‍රදේශවල රජයේ ආයතනත් වසා දැමිය යුතුයි
Editor Rata
-
November 29, 2020
කොරෝනා පැතිරීමේ අවදානම් තත්ත්වයන් හේතුවෙන් සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවල රාජ්‍ය ආයතන විවෘත කර තිබීම කොරෝනා වසංගතය පැතිරයාමට හෙතුවක් විය හැකියැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ...
“වරායේ තත්ත්වය දරුණුයි. හැකිතරම් පාලනය කරනවා” – සභාපති
Editor Rata
-
November 29, 2020
කොළඹ වරාය අවට ප්‍රදේශේය කොරෝනා වයිරසය ව්‍යප්තව ඇති බැවින් එය වරාය කටයුතුවලට ද දැඩි තර්ජනයක් වී ඇති බව වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජනරාල් දයා...
හදිසියේම ගිනිගත් ජීප් රථය
Editor Rata
-
November 29, 2020
අවිස්සාවේල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කොස්ගම හන්දිය ආසන්නයේදී අද(29) දහවල් ජීප් රථයක් හදිසියේම ගිණිගෙන මෙසේ විනාශ උනා . ඡායාරූප ස්තුතිය - Mohomad Shiyam ( Passara )...
මහර බන්ධනාගාරයේ වෙඩි තැබීමකින් රැඳවියෙක් ජීවිතක්ෂයට
Editor Rata
-
November 29, 2020
මහර බන්ධනාගාරයේ සිදුවූ වෙඩි තැබීමකින් රැඳවියකු ජීවිතක්ෂයට පත්ව තිදෙනකු තුවාල ලබා ඇත. අද (29) සවස ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීමට යාමේ දී මෙමෙ වෙඩි...
රටේ අවමන් මැද ‘අභිවාහ්‍ය’ කලාවෙන් ලෝකය දිනන ජනනි
Editor Rata
-
November 29, 2020
ශ්‍රී ලංකාවේ චිත්‍ර ශිල්පිනියක හා ගුරුවරියක වූ ජනනි කුරේ 99 "Sharing Crisis", performance ජාත්‍යන්තර වැඩසටහනට අන්තර්ජාලය ඔස්සේ සිය කාලකෘති ඉදිරිපත් කරමින් ජාත්‍යන්තර ඇගයීමට ලක්ව...
1
...
1,146
1,147
1,148
...
1,219
Page 1,147 of 1,219
Latest news
“සත්ව සංගණනය කරන්නේ නිවැරදි දත්ත ගැනීමට නොවේ” – රජය කියයි
March 13, 2025
කොළඹ නගර සභාවට එක්වෙනවා ද ? නැද්ද ? තීරණය 20 වැනි දා
March 13, 2025
බූස්සේ හිටපු බන්ධනාගාර අධිකාරී, ඝාතනය කරයි
March 13, 2025
Online සූදුවෙන් බදු අයකරන්න ක්‍රමයක් සොයයි
March 11, 2025
මුරලිගේ සමාගමට, ඉන්දියාවෙන් විරෝධයක්
March 11, 2025
error:
Content is protected !!