Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
අරලිගහ මන්දිරය වසා දමා ඇතැයි බැසිල් කියයි
Editor Rata
-
November 30, 2020
අරලියගහ මන්දිරය වසා දමා ඇති බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ පවසා තිබේ. අගමැතිවරයාගේ නිල නිවස වන අරලියගහ මන්දිරයේ පිහිටුවා...
ප්‍රාණ ඇපයේ සිටි නිලධාරීන් දෙදෙනා බේරී ඇවිත්
Editor Rata
-
November 30, 2020
Update - 8.00 am 2020-11-30 මහර බන්ධනාගාරයේ ගැටුමත් සමඟ සිරකරුවන්ගේ ප්‍රාණ ඇපකරුවන් බවට පත්ව සිටි නිලධාරීන් දෙදෙනා මේ වනවිට බේරී පැමිණ ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව...
මහර සිද්ධියේ මළ සිරුරු 06ක් රෝහලේ 43කට තුවාලයි
Editor Rata
-
November 30, 2020
Update - 7.00 am (2020-11-30) මහර බන්ධනාගාරයේ ඊයේ (29) ඇතිවූ ගැටුමෙන් රැඳවියෙන් මියගිය 06 දෙනකුගේ මළ සිරුරු මේ වනවිට රාගම රෝහලට ගෙනවිත් තිබේ. රෝහල් අධ්‍යක්ෂ...
මහර බන්ධනාගාර සිදුවීමේ ඇතුළත වීඩියෝ දර්ශන
Editor Rata
-
November 30, 2020
මහර බන්ධනාගාර සිද්ධියේ ඇතුළත දර්ශන කිහිපයක් නරඹන්න https://youtu.be/Zdda3dOkcf0
මහනුවර රෝහලේ දරුවන් 02කට හා මවකට කොරෝනා
Editor Rata
-
November 29, 2020
මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු එකහමාරක දරුවකුට හා මාස 06ක බිළිඳකුට සහ මවකට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. ඒ අනුව...
මහර බන්ධනාගාරයේ යළි වෙඩි තැබීම්
Editor Rata
-
November 29, 2020
මහර බන්ධනාගාරයේ යළිත් වෙඩි තැබීම් ආරම්භ වී ඇති බව එහි සිටින මාධ්‍යවේදීහු කියති. අද (29) දහවල් රැඳවියන් පිරිසක් පලා යාමට උත්සාහ ගැනීමේ දී සිදුවූ...
2020 දී දිවි අහිමි වූ 12 වැනි කොටියා
Editor Rata
-
November 29, 2020
මාතලේ ප්‍රදේශයේ දී උගුලකට හසුවූ කොටියකු මියගොස් ඇති බව සමාජ මාධ්‍යවල ඡායාරූප සහිතව වාර්තා කර ඇත. LEOPOCON Sri Lanka නමැති twitter ගිනුමේ මේ බව සඳහන්...
රාගම රෝහලට මළ සිරුරු 04ක් සහ තුවාලකරුවන් 24ක්
Editor Rata
-
November 29, 2020
මහර බන්ධනාගාරයේ සිට මියගිය පුද්ගලයන් 04 දෙනකුගේ සිරුරු රාගම රෝහලට ගෙනවිත් ඇතැයි රෝහල් ප්‍රකාශකයකු කීවේය. තුවාල ලැබූ පුද්ගලයන් 24 දෙනකු ද මේ වනවිට රාගම...
අකුරැස්සේ කතගේ මරණය සමඟ මරණ 07ක තොරතුරු ලැබෙයි
Editor Rata
-
November 29, 2020
ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 116ක් දක්වා ඉහළ ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අද (29) මරණ 07ක් පිළිබඳ තොරතුරු...
කනංකේ සිරි පැකුම් මධ්‍ය විද්‍යාලය වසා දමයි
Editor Rata
-
November 29, 2020
අකුරැස්ස අධ්‍යාපන කලාපයේ පිහිටි කනංකේ සිරි පැරකුම්බා මධ්‍ය මහා විද්‍යාය හෙට (30) සිට සතියක කාලයක් වසා දැමීමට තීරණය කර තිබේ. මාතර දිස්ත්‍රික්කයේ වැලිපිටිය සෞඛ්‍ය...
1
...
1,145
1,146
1,147
...
1,219
Page 1,146 of 1,219
Latest news
“සත්ව සංගණනය කරන්නේ නිවැරදි දත්ත ගැනීමට නොවේ” – රජය කියයි
March 13, 2025
කොළඹ නගර සභාවට එක්වෙනවා ද ? නැද්ද ? තීරණය 20 වැනි දා
March 13, 2025
බූස්සේ හිටපු බන්ධනාගාර අධිකාරී, ඝාතනය කරයි
March 13, 2025
Online සූදුවෙන් බදු අයකරන්න ක්‍රමයක් සොයයි
March 11, 2025
මුරලිගේ සමාගමට, ඉන්දියාවෙන් විරෝධයක්
March 11, 2025
error:
Content is protected !!