Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
මහනුවර පොළොව ඊයේ යළි තෙවරක් සෙළවෙයි
Editor Rata
-
December 6, 2020
වික්ටෝරියා ජාලාශයේ සවිකර ඇති භූ කම්පන මාපකයේ ඊයේ සවස 4.00 සිට රාත්‍රී 7.00 දක්වා කාලයේ දී සුළු භූ කම්පන තුනක් සටහන්ව ඇතැයි භූ විද්‍යා...
උඩවත්ත කැලේ රිලවුන් මැරුණේ කොරෝනා නිසා නොවේ විෂකින්
Editor Rata
-
December 6, 2020
මහනුවර නගරයේ පිහිටා ඇති උඩවත්ත කැලේ වන රක්ෂිතයේ රිලවුන් කිහිප දෙනකු මියගොස් ඇත්තේ කොරෝනාවලින් නොවන බවත් කිසියම් පිරිසක් විසින් විෂ සහිත ආහාර ලබාදීමෙන් විය...
සෞඛ්‍ය උපදෙස් නොතකන ගාලු ජනතාව
Editor Rata
-
December 6, 2020
ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස බල ප්‍රදේශයේ කොරෝනා ව්‍යාප්තවීමේ අවධානමක් පවතින බැවින් ඊයේ සීමිත සංචරණ සීමා පැනවූව ද අද (06) උදෑසන ගාල්ලේ සංචරණ සීමා...
ඇමතිවරු වාහන අර්බුදයකට මැදිවෙලා
Editor Rata
-
December 6, 2020
කැබිනට් ඇමතිවරුන් කිහිප දෙනකු සහ රාජ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනකු තමන්ට නිල වාහන මෙතෙක් ලැබී නැතැයි රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ. ඒ අනුව...
කොරෝනා මරණ 137 දක්වා ඉහළට
Editor Rata
-
December 5, 2020
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොරෝනා මරණ 07ක තොරතුරු අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ලබා දී රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව විසින් ඒ...
මුහුද පතුලේ තිබී හමුවූ ඇට සැකිල්ල (වීඩියෝ)
Editor Rata
-
December 5, 2020
මෙහි දැක්වෙන්නේ ගැඹුරු මුහුදේ දිරාපත් වෙමින් පවතින තල්මසකුගේ ඇට සැකිල්ලක් දක්නට ලැබෙන අයුරු. මසුන් බූළුල්ලන් ඇතුළු මුහුදු ජීවීන් රැසක් එම සිරුරේ කොටස් කා දමන...
ගාල්ලේ ග්‍රාම නිලධාරී වසම් 05කට ලැබුණු සෞඛ්‍ය උපදෙස්
Editor Rata
-
December 5, 2020
ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා රෝගීන් වාර්තාවීමේ වර්ධනයක් දක්නට ලැබෙන බැවින් ඇත්තිලිගොඩ දකුණ, දෙද්දුගොඩ උතුර, මකුළුව, මිලිද්දුව හා තලාපිටිය ග්‍රාම නිලධාරීවසම් සංචරණ...
අද වාර්තා වූ ආසාදිතයන් 669 ක් දක්වා ඉහළට
Editor Rata
-
December 5, 2020
පෑළියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයන් තවත් 168ක් අද (05) වාර්තා වී ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. ඒ අනුව අද (05)...
අද මිනුවන්ගොඩ පොකුරෙන් 319යි. බන්ධනාගාරයෙන් 182යි
Editor Rata
-
December 5, 2020
කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 501ක් අද (05) වාර්තා වී ඇතැයි මීට සුළු වේලාවකට පෙර කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය. ඉන් 319 දෙනකු...
ගාල්ලේ බැංකු සේවිකාවගේ පවුලේ 04කට කොරෝනා
Editor Rata
-
December 5, 2020
ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ අද (05) මේ දක්වා වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 06 දෙනා අතරින් පුද්ගලයන් 04 දෙනකු ම රත්ගම බැංකුවක නිලධාරිනියගේ...
1
...
1,135
1,136
1,137
...
1,220
Page 1,136 of 1,220
Latest news
සිගරට් බද්ධ ගන්න විදියට වැරදියි – ආචාර්ය හර්ෂ කියයි
March 20, 2025
වාහන ගෙන්වන්න අලුත් ගැසට්ටුවක් එයි
March 20, 2025
බියර් කන්ටේනරයක් පෙරැළී, රත්නපුර කොළඹ පාර අවහිර වෙයි
March 19, 2025
පොලිස්පති දේශබන්දු රිමාන්ඩ්
March 19, 2025
වසර 104කට පසු, ගාල්ලෙන් මතු වූ අමුතු හත්ත, “ජාත්‍යන්තරයට” යයි
March 19, 2025
error:
Content is protected !!