Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත් විශේෂ
සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් වේ. ශ්‍රී ලංකාවට බලපෑමක් නෑ
Editor Rata
-
December 14, 2021
ඉන්දුනීසියාව ඇතුළු රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. ඉන්දුනීසියාවේ මවුමරේ නගරයේ සිට කිලෝ මීටර 112ක් ඈත මුහුදේ අද උදෑෂන 8.50ට පමණ සිදුව ඇති...
ගාල්ලේ පාවහන් අළෙවි සැළක් සුබ මොහොතින් විවෘත කිරීමට පෙර ගිනිගෙන විනාශ වෙයි
Editor Rata
-
December 8, 2021
ගාල්ලේ හපුගල කඩකාමරයක අද (08) උදෑසන ගින්නක් ඇති වූ බව පෝද්දල පොලිසිය කියයි. මෙලෙස ගිනිගෙන ඇත්තේ අද විවෘත කිරීමට නියමිතව තිබූ පාවහන් අළෙවි සැළකි. ගින්න...
මහින්ද විදුහලේ මුදල් වංචා සිද්ධියට, හිටපු විදුහල්පති රිමාන්ඩ්
Editor Rata
-
December 1, 2021
ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පති ධූරයේ වැඩ ආවරණය කරමින් වසර 07ක් සේවය කළ විදුහලපතිවරයා හෙට (02) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ...
පාලම් පාරුව පෙරැළී මව සහ දරු දෙදෙනකු ඇතුළු 06ක් මරුට. 20ක් රෝහලේ
Editor Rata
-
November 23, 2021
කින්නියා කුරුඤ්ඤන්කේනී පාලම් පාරුව පෙරැළීමෙන් 06 දෙනකු මියගොස් 20 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. මියගිය අය අතර මව (30) දියණිය (06) සහ පුතා (3...
රීඩ් මාවතේ මැක්ඩොනල්ඩ් ආයතනයේ ගින්නක් (වීඩියෝ සහිතයි)
Editor Rata
-
November 20, 2021
කොළඹ තුරඟ තරඟ පිටියේ ප්‍රේකෂකාගාර ගොඩනැගිල්ලක පහත මහලේ පිහිටි හෝටලයක සිදුවූ පිපිරීමකින් අද (20) උදෑසන ගින්නක් හටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි. රීඩ් මාවතේ පිහිටි...
මවත්, දියණියත් මහ පාරේ දී යන්තමින් දිවි බේරාගනී (වීඩියෝ)
Editor Rata
-
November 8, 2021
පාර මාරුවීම සඳහා ඇති සුදු ඉරක් අසළ අනෙකුත් වාහන නවතා තිබිය දී එය නොතකා මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනය කළ වෑන් රථයක නොගැටී යන්තමින්...
කොරෝනා රැල්ලකට අත වනන ශ්‍රී ලාංකිකයෝ
Editor Rata
-
November 1, 2021
සංචරණ සීමා ඉවත්කළ ද කොරෝනා වසංගතය පැතිරයාම තවමත් අවසන්ව නැති බැවින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමෝපායයන් අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අංශ විසින් ජනතාවට පවසා සිටිය ද...
ගොවීහු කෘෂිකර්ම ඇමති සොහොන් පිටියක වළලති. ඇමති පණ පිටින්
Editor Rata
-
October 18, 2021
මාස් කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර ලබාදෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක නිරත වූ ගොවිහු පිරිසක් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ ලෙස සැකසූ පිළිරුවක් මළ බෙර වයමින්...
දෙරණට ශබ්ද උපකරණ ගෙනයන ලොරියක කාරයක් හැපී රථ දෙකම ගිනිගනී (වීඩියෝ සහිතයි)
Editor Rata
-
October 11, 2021
දෙරණ නාලිකාවේ වැඩසටහනකට අවශ්‍ය ශබ්ද උපකරණ ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් දෙල්කඳ ප්‍රදේශයේ නවතා තිබිය දී ඊයේ (10) රාත්‍රී එහි ගැටුණු කාරයක් ගිනිගෙන විනාශ වී...
මහ වැස්සෙන් මන්නාරමේ ජන ජීවිතය අඩාල වෙයි
Editor Rata
-
October 4, 2021
මහ වැසි හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ජලගැලීම් සිදුව තිබේ. මේ හේතුවෙන් සාමාන්‍ය ජනජීවිතය ද අඩාල වී ඇතැයි ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි. වැසි ජලය හේතුවෙන්...
1
...
24
25
26
...
143
Page 25 of 143
Latest news
බටලන්ද වාර්තාව ප්‍රතික්ෂේප කරන බව රනිල් පවසයි
March 16, 2025
“සත්ව සංගණනය කරන්නේ නිවැරදි දත්ත ගැනීමට නොවේ” – රජය කියයි
March 13, 2025
කොළඹ නගර සභාවට එක්වෙනවා ද ? නැද්ද ? තීරණය 20 වැනි දා
March 13, 2025
බූස්සේ හිටපු බන්ධනාගාර අධිකාරී, ඝාතනය කරයි
March 13, 2025
Online සූදුවෙන් බදු අයකරන්න ක්‍රමයක් සොයයි
March 11, 2025
error:
Content is protected !!