Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත් විශේෂ
මොණරාගල බන්ධනාගාරයේ ගැටුමකින් රැඳවියෙක් මරුට.
Editor Rata
-
November 3, 2020
මොණරාගල බන්ධනාගාරයේ ගැටුමකින් එකි රැඳවියක් මියගොස් ඇති බවත් ගැටුම පාලනය කිරීම සදහා පොලිස් විශේෂ කා්ය බලකාය සහ පොලිසියේ විශේෂ කණ්ඩායම් කැඳවූ බවත් මොණරාගල පොලිසිය කියයි. මේ...
පාර්ලිමේන්තු සභාවට අගමැති විසින් ඩග්ලස් දේවානන්ද නම් කරයි
Editor Rata
-
November 3, 2020
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයෙන් ඇතිකරන ලද පාර්ලිමේන්තු සභාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පත්කරන ලෙස යෝජනා කර තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින්...
කොරෝනා රටම බිලි ගනී. කිලිනොච්චියෙනුත් රෝගියෙක්
Editor Rata
-
November 3, 2020
මෙතෙක් කොරෝනා ආසාදිතයන් වාර්තා නොවූ කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් අද (03) ආසාදිතයකු වාර්තාවීමත් සමඟ ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක කොරෝනා ආසාදිතයන් වාර්තාවන දිස්ත්‍රික්ක බවට පත්විය. සෞඛ්‍ය අංශ පවසන්නේ කිලිනොච්චිය, කණ්ඩාවේලෙයි...
යුද හමුදාවේ තුන් දෙනකුට කොරෝනා
Editor Rata
-
November 3, 2020
නිරෝධායනය සඳහා යොමුකර සිටි යුද හමුදා සෙබළු තිදෙනකුට කොරෝනා වයිරසය අසාදානය වී ඇතැයි තහවුරු වී තිබේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු...
කොළඹ නාගරික මන්ත්‍රීට කොරෝනා
Editor Rata
-
November 3, 2020
කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි මෙම මන්ත්‍රීවරයා පසුගිය 29 වැනි දින පැවැති කොළඹ මහ නගර...
බලපිටියට වන ජීවී උප කාර්යාලයක් එයි
Editor Rata
-
November 3, 2020
රම්සා තෙත් බිමක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති මාදුගඟ පාරිසරික පද්ධතිය රැකගැනීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ උප කාර්යාලයක් කඩිනමින් ස්ථාපිත කරන බව වනජීවී හා වන සංරක්ෂණ...
කොළඹ නගරයේ මහ රෑ සිදුවන මෙහෙයුම්
Editor Rata
-
November 3, 2020
කොළඹ මහ නගර සභා බලප්‍රදේශයෙන් දිනපතා වාර්තාවන කොරෝනා ආසාදිතයන් රෝහල් වෙත යැවීම සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් ආරක්ෂිතව නිරෝධායනය කිරීම සඳහා කොළඹ මහ නගර සභාවේ මහජන...
අධ්‍යාපන අමාත්‍යාංශය පිහිටි ඉසුරුපාය වසා දමයි
Editor Rata
-
November 3, 2020
බත්තරමුල්ල ඉසුරුපාය ගොඩනැගිල්ලේ සේවකයකු කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගැනීම හේතුවෙන් එම ගොඩනැගිල්ල තාවකාලිකව වසා දමා ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි....
දොඩංදූව ධීවර වරායේ PCR පරීක්ෂණ කරන අයුරු
Editor Rata
-
November 3, 2020
ගාල්ල දොඩංදූව ධීවර වරායේ ධීවරයන් හා අනෙකුත් සේවාවන්හි යෙදෙන ධීවර ප්‍රජාවගේ පීසීආර් පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබා ගැනීම සෞඛ්‍ය අංශ විසින් අද (03) සිදුකරනු ලැබීය....
ගාල්ල ධීවර වරාය තාවකාලිකව වසා දමයි. ආසාදිතයකු වරායට ඇවිත්.
Editor Rata
-
November 3, 2020
කොරෝනා ආසාදිතයකු පැමිණි බවට ලැබුණු තොරතුරක් හේතුවෙන් ගාල්ල ධීවර වරාය අද (03) තාවකාලිකව වසා දැමා තිබේ. මෙලෙස වසා දැමීමට හේතු වී ඇත්තේ රත්ගම සෞඛ්‍ය වෛද්‍ය...
1
...
135
136
137
...
146
Page 136 of 146
Latest news
හික්කඩුවේ දී තවත් යාත්‍රාවක් අනතුරට ලක්වෙයි
June 28, 2025
එකම දිනක දී බෝට්ටු තුනක් මහ මුහුදේ දී අනතුරට ලක්වෙයි
June 28, 2025
හීටරයක් නිසා දරුවකු මරුට
June 28, 2025
පැහැරගත්තා යැයි කියන මාලිමා නියෝජිතයන්, ගාල්ලේ දමා ගිහින්
June 27, 2025
අපයෝජනය වන ළමයින්ගේ වීඩියෝ සක්ෂි ඒකකය, වසර 11ක් ම පුස්සක් වෙයි
June 26, 2025