Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත් විශේෂ
මීටරයක් නැති කරාපිටිය බාහිර ඔසුසැළ
Editor Rata
-
November 2, 2020
කරාපිටිය ශික්ෂණ රෝහලේ බාහිර ඔසුසැළ අසළ පෝළිමේ සිටින ජනතාව මීටරයක සමාජ දුරස්ථ බව තබාගන්නේ නැත. එතැන ඔවුන්ට උපදෙස් දෙන්නට ද කෙනෙක් නැත. මේ නිරෝධායනය...
ගාල්ලේ PCR 255ක කොරෝනා නෑ
Editor Rata
-
November 2, 2020
ගාල්ල සෞඛය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෙහෙයවීමෙන් ගාල්ල ධීවර වරායේ සහ ඒ ආශ්‍රිත ධීවර ප්‍රජාව අතර සිදුකරන ලද පීසීආර් පරීක්සණ 225ක ප්‍රතිඵල අනුව කිසිදු කොරෝනා...
“අපේ සේවකයන්ට කොරෝනා නෑ” – හේලීස් සමාගම කියයි
Editor Rata
-
November 2, 2020
ගාල්ල මාගාල්ලේ පිහිටි හේලීස් ආයතනයේ කොරෝනා ආසාදනය වූ බවට වාර්තා වූ සේවකයන් හතර දෙනාගේ දෙවැනි පීසීආර් පරීක්ෂණ අනුව ඔවුන් කොරෝනා ආසාදිතයන් නොවන බව සෞඛ්‍ය අංශ පවසයි. අප මේ...
බලපිටියේ තවත් 05 ආසාදිතයි.
Editor Rata
-
November 2, 2020
බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිත පුද්ගලයන් 05 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඊයේ (01) රාත්‍රී ලැබුණු පීසීආර් පරීක්ෂණ වාර්තා අතර කොරෝනා ආසාදිත...
සෞඛ්‍ය ඇමතිනිය හා ඇමතිවරු මුට්ටි දමද්දී සෞඛ්‍ය සේවාවේ මුට්ටිය බිඳෙයි ද ?
Editor Rata
-
November 2, 2020
කොරෝනා වසංගතය ශ්‍රී ලංකාව තුළ මර්ධනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරු ඇතුළු විශේෂඥයන් විසින් උපදෙස් ගණනාවක් ලබා දී තිබිය දී...
කොරෝනා ආසාදිතයන් 11,000 පසුකරයි
Editor Rata
-
November 1, 2020
ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 11,000 ඉක්මවා ගියේය. ඒ මීට සුළු වේලාවකට පෙර කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තවත් ආසාදිතයන්...
21 වැනි කොරෝනා මරණය මහර
Editor Rata
-
November 1, 2020
කොරෝනා හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන 21 වැනි මරණය ද සිදුව ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වැලිසර...
ඇඳිරිනීති කාලයේ භාණ්ඩ මිලදී ගත හැකි අයුරු
Editor Rata
-
November 1, 2020
නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කර ඇති දිස්ත්‍රික්කයන් හි පදිංචි ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ මිලදී ගැනීම සඳහා වෙළෙඳ සැල් විවෘත කරනු ලබන දිනයන් හා...
පානදුරේ මාළු වෙළෙන්දන් නිවසට ආවානම් වහාම කියන්න.
Editor Rata
-
November 1, 2020
පැලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් මාළු මිලදීගෙන පානදුර අරුක්ගොඩ ප්‍රදේශයේ ගෙයින් ගෙට ගොස් මාළු විකුණූ සිව් දෙනකු කොරෝනා ආසාදිතයන් බව හඳුනාගෙන තිබේ. මෙම පුද්ගලයන්ගෙන් මාළු මිල...
හිරු ස්ටාර් අදත් : ක්‍රියාමාර්ග ගන්නැයි තරුණ ජනමාධ්‍යවේදීහු ඉල්ලති
Editor Rata
-
November 1, 2020
බස්නාහිර පළාතට ඇඳිරිනීතිය පනවා තිබියදීත් හිරු රූපවාහිනී නාලිකාව මගින් ඊයේ (31) තලවතුගොඩ ප්‍රදේශයේ හිරු ලයිෆ් ස්ටුඩියෝහිදී සංවිධානය කර තිබූ රියැලිටි වැටසටහනට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග...
1
...
134
135
136
...
142
Page 135 of 142
Latest news
රුසියාවෙන් යුක්රේනයට ප්‍රහාර මාලාවක්
February 23, 2025
ඉන්දීය ධීවරයන් 32ක් අත්අඩංගුවට
February 23, 2025
අලුත් ආණ්ඩුවේ විදුලිබල ඇමතිට ටෙන්ඩර් මගිඩි චෝදනාවක්. බිලියන 03ක් පාඩුකළැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි
February 23, 2025
“පාප්වහන්සේගේ සෞඛ්‍ය පිරිහිලා” වතිකානුවෙන් නිවේදනයක්
February 23, 2025
සංගාගේ කණ්ඩායම, තෙන්ඩුල්කාර්ගේ කණ්ඩායම හමුවේ පරදී
February 23, 2025
error:
Content is protected !!