spot_img

CATEGORY

පුවත් විශේෂ

ගිංතොට දී පාසල් සිසුවෙක් මරුට

ගිංතොට මුහුදේ දිය නෑමට ගිය 13 හැවිරිදි පාසල් සිසුවකු දියේ ගිලී මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල කළුවැල්ලේ පදිංචි පාසල් සිසුවෙකි. ඔහු...

දකුණෙන් අද ආසාදිතයන් 12ක්

දකුණු පළාතෙන් අද (08) දිනයේ තවත් කොරෝනා රෝගීන් 12ක් වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ පවසයි. මෙම රෝගීන්...

තවත් ආසාදිතයන් 283ක් අද

කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 283ක් අද (08) දිනයේ වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. මෙම රෝගීන් සියලු දෙනාම මීට පෙර අවස්ථාවල...

හුදකලා ප්‍රදේශවල සිට අත්‍යාවශ්‍ය සේවාවලටත් යා නොහැකියි

හුදකලා කර ඇති ප්‍රදේශවල පිදිංචි කරුවන්ට අත්‍යවාශ්‍ය සේවා සඳහා හෝ පිටතට යාම සඳහා අවසර නොලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි....

නිල්ගල රක්ෂිතය කැපූ මන්ත්‍රී අත්අඩංගුවට

බිබිල නිල්ගල රජයේ රක්ෂිත කැලයට අනවසරයෙන් ඇතුළු වී බඩ ඉරිඟු වගාව සඳහා යැයි පවසමින් කැලෑ කපා බිම් සකසමින් සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුළු 06...

සෞඛ්‍ය අංශත් නොකියන කොරෝනා හැදෙන ක්‍රමය

කොරෝනා වයිරසය ගොඩනැගිලි ඇතුළත දී කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවීමේ සම්භාවිතාව ඉතා ඉහළ අගයක පවතින නමුත් ආසාදනයට එරෙහිව සටන් කිරීම සඳහා පවතින සියලු මාර්ග අනුගමනය...

කාර්යාල දුම්රිය හෙට සිට ධාවනය වන අයුරු

නිරෝධායන ඇඳිරිනීතිය ඉවත්කිරීම හේතුවෙන් හෙට (09) සිට උදෑසන සහ සවස කාර්යාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා ඇතත් දුම්රිය ස්ථාන 21ක කිසිදු දුම්රියක් නොනවත්වන බව...

ගාල්ලේ පවුලම ආසාදනය වූ බව දන්නේ නිරෝධායනය අවසන් වූ පසු

ගාල්ලේ නිරෝධායය වෙමින් සිටි පවුලක නිරෝධායනය අවසන් කළාට පසු කරන ලද පීසීආර් පරීක්ෂණවලින් පවුලේ සියලු දෙනාටම කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ (08) තහවුරු...

ඇඳිරිනීතිය ඉවත්කළත් හුදකලා ප්‍රදේශ මෙන්න

බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හෙට (09) ඉවත් කළ ද කොළඹ දිස්ත්‍රික්කයේ හඳුනාගත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර...

ඩෙංගු හා කොරෝනා දෙකම හැදුණු රෝගියෙක් මීගමුවෙන්

ඩෙංගු සහ කොරෝනා යන වයිරස දෙකම එකවිට වැළඳුණු රෝගියකු මීගමුව රෝහලෙන් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඔහු 29 හැවිරිදි පුද්ගලයෙකි. අධික උණ තත්ත්වයෙන් රෝහල්ගත...

Latest news

error: Content is protected !!