Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
බටලන්ද කඳවුරේ කපිතාන්වරයකුට කොරෝනා
Editor Rata
-
October 24, 2020
බටලන්ද යුද හමුදා කඳවුරේ සේවය කරන හමුදා කපිතාන්වරයකුට කොරෝනා ආසදනය වී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධයස්ථානය පවසයි. එම කපිතාන්වරයා යුද...
කළුබෝවිල රෝහලේ වාට්ටුවක් වසා දමයි
Editor Rata
-
October 24, 2020
කළුබෝවිල රෝහලට ඇතුළු වී සිටි රෝගියකු කොරෝනා ආසාදිත බව තහවුරුවීමත් සමග එම රෝහලේ 07 වැනි වාට්ටුව සම්පූර්ණයෙන් ම වසා දැමූ බව රෝහල් අධ්යක්ෂ අසේල...
ඇමෙරිකා යානයක් කටුනායකට
Editor Rata
-
October 24, 2020
එක්සත් ජනපද රාජ්‍ය ලේකම්ගේ පැමිණීම සම්බන්ධ ආරක්ෂක කටයුතු සඳහා ඇමෙරිකා හමුදා කණ්ඩායමක් අද (23) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ශ්‍රී ලංකාවට පැපමිණියහ. රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ ලබන බදාදා (28)...
බලපිටිය රෝහලේ වාට්ටුවක් තාවකාලිකව වසා දමයි
Editor Rata
-
October 23, 2020
බලපිටිය මූලික රෝහලේ අංක 01 වාට්ටුවේ හෙදියක් කොරෝනා ආසාදිතයකගේ සමීපතයෙක් බව හෙළිවීම හේතුවෙන් එම වාට්ටුව තාවකාලිකව වසා දැමූ බව රෝහල් ප්‍රකාශකයකු කීවේය. මේ අනුව එම වාට්ටුවට...
තවත් රෝගීන් 256ක්. වැඩිම රෝගීන් අද
Editor Rata
-
October 23, 2020
කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයන් 256 දෙනකු අද (23) වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව අද දිනයේ වාර්තා...
ගම්මාන පහක් හුදකලා කරයි
Editor Rata
-
October 23, 2020
කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් පහක් නැවත දැනුම්දෙන තුරු හුදකලා කළ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි. ගලවිට උතුර,...
තවත් ප්‍රදේශ කිහිපයකට ඇඳිරිනීතිය
Editor Rata
-
October 23, 2020
කොරෝනා වසංගතය ව්‍යාප්තවීම වැළැක්වීමේ පියවරක් ලෙස මරදාන සහ දෙමටගොඩ පොලිස් බලප්‍රදේශවලටත් කළුතර දිස්ත්‍රික්ක්කයේ අළුත්ගම, බේරුවල සහ පයාගල පොලිස් බලප්‍රදේශවලටත් නිරෝධායන ඇඳිරිනීතිය පැනවූ බව කොවිඩ්...
තවත් ආසාදිතයන් 609ක්
Editor Rata
-
October 23, 2020
කොරෝනා ආසාදිතයන් 609 දෙනකු අද (23) දිනයේ මේ වනවිට වාර්තා වි ඇතැයි කොවිඩ් - 19 වැළැක්වීම් ජාතික ක්‍රියාන්විතයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර...
කරාපිටිය පිළිකා ඒකකයේ දී වෛද්‍යවරු ගැටෙති
Editor Rata
-
October 23, 2020
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් කිහිප දෙනකු අද (23) කරාපිටිය පිළිකා ශල්‍ය ඒකකයේ රාජකාරීයට බාධාවන අයුරින් හැසිරෙමින් තමන් ඇතුළු කාර්ය මණ්ඩලය ට ද බැණ...
මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් හදිසියේ ම අභාවප්‍රාප්ත වෙයි
Editor Rata
-
October 23, 2020
මාතර දිස්ත්‍රික් සහකාර ලේකම් නදී ජයවික්‍රම මහත්මිය අද (23) මාතර මහ රෝහලේ දී හදිසියේම අභාවප්‍රාප්ත වූවාය. මාතර පදිංචිකාරියක වන ඇය ඊයේ (22) දිනයේ දී...
1
...
1,203
1,204
1,205
...
1,219
Page 1,204 of 1,219
Latest news
“සත්ව සංගණනය කරන්නේ නිවැරදි දත්ත ගැනීමට නොවේ” – රජය කියයි
March 13, 2025
කොළඹ නගර සභාවට එක්වෙනවා ද ? නැද්ද ? තීරණය 20 වැනි දා
March 13, 2025
බූස්සේ හිටපු බන්ධනාගාර අධිකාරී, ඝාතනය කරයි
March 13, 2025
Online සූදුවෙන් බදු අයකරන්න ක්‍රමයක් සොයයි
March 11, 2025
මුරලිගේ සමාගමට, ඉන්දියාවෙන් විරෝධයක්
March 11, 2025
error:
Content is protected !!