spot_img

CATEGORY

පුවත්

ගාල්ලේ උසාවි හයක නඩු විභාගයට නොගෙන කල් දමයි.

ගාල්ල අධිකරණ සංකීර්ණයේ පිහිටි අධිකරණවල අද (26) දින විභාගයට ගැනීමට තිබූ සියලුම නඩු විභාගයට නොගෙන ඉදිරි දිනවලට කල්තැබීමට ගාල්ල නීතිඥ සංගමයේ ඉල්ලීම පරිදි විනිසුරුවරු කටයුතු...

මත්පැන් අළෙවි සැළ ඉදිරිපිට වඩේ වෙළෙන්දාට කොරෝනා

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බකමූණ නගරයේ මත්පැන් අළෙවි සැළක් ඉදිරිපිට වඩේ විකුණූ පුද්ගයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. මත්පැන් අළෙවි සැළට පැමිණෙන බොහෝ දෙනකු ඔහුගෙන් වඩේ...

පාර්ලිමේන්තුව දින දෙකක් වසා විෂබීජහරණය කරයි

පාර්ලිමේන්තුව අද (26) සහ හෙට (27) දෙදින තාවකාලිකව නවතා දමා දින දෙකේ දී ම පාර්ලිමේන්තුව විෂබීජහරණය කරන බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි.   මෙවැනි...

කොස්ගොඩ පොලිසිය යළි විවෘතයි.

තාවකාලිකව වසා දැමුණු කොස්ගොඩ පොලිසිය යළි විවෘත කර ඇති බව පොලිසිය පවසයි. පොලිස් නිලධාරින් දෙදෙනකු කොරෝනා ආසාදනය වූ වෙද මහත්මයකුගෙන් ප්‍රතිකාර ගෙන තිබූ බැවින් පොලිසිය ඊයේ...

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු අද. සිසුන් 40,500කට සරසවි වරම්

2019 වර්ෂයේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා වූ විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු අද (26) නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව පවසයි. නව හා...

STF කඳවුරු තුනක් හුදකලා කරලා

පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රභූ ආරක්ෂක සේවයේ නිලධාරීන් ඇතුළු කණ්ඩායමකට කොරෝනා ආසාදනය වි ඇතැයි තහවුරුවීමත් සමඟ STF කඳවුරු තුනක් හුදකලා කිරීමට පියවර ගෙන තිබේ. මෙලෙස...

මිනුවන්ගොඩ පොකුර යුක්රේන් පොකුර ලෙස නම් වෙයි ද ?

මෙරට දෙවැනි කොවිඩ් රැල්ලක් ව්‍යාප්ත වූ බ්‍රැන්ඩික්ස් පොකුරේ මුල නිර්මාණය වී ඇත්තේ තුර්කියේ සිට මෙරටට පැමිණි යුක්ක්‍රේන ගුවන් කාර්ය මණ්ඩලයකින් බවට බුද්ධි අංශ අනාවරණය...

16 වැනි කොරෝනා මරණය කොළඹින්

කොරෝනා ආසාදනය වීමෙන් සිදුවන 16 වැනි මරණය සිදුව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි. කොළඹ ජාතික රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ දී අද (25)...

දුම්රිය රැසක් අවලංගුයි. දුම්රියේ යනවානම් මෙය කියවන්න.

කොළඹ කොටුව පොලිස් බලප්‍රදේශයට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් දුම්රිය රැසක් අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ධාවනය නොකිරීමට සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව සියලුම...

එළුවන්කුලමේ ශාක සංහාරයක්

වනාතවිල්ලුව පරණ එළුවන්කුලම කුඹුරුවල ඇති විශාල ශාක රැසක් ගිනිතබා විනාශ කර ඇතැයි පරිසර සංවිධාන චෝදනා කරයි. මෙලෙස විනාශ කර ඇත්තේ කුඹුක්, මී, නුග වැනි වසර සිය...

Latest news

error: Content is protected !!