Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
සායනික අපද්‍රව්‍ය සහිත කන්ටේනර් 20ක් යළි යවයි.
Editor Rata
-
October 31, 2020
සායනික අපද්‍රව්‍ය ද ඇතුළත්ව නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා තිබූ අපද්‍රව්‍ය බහාලුම් 20ක් අද නෙදර්ලන්තයේ රොටර්ඩෑම් වරාය හරහා යළි එංගන්තය වෙත යැවීමට රේගුව පියවර ගෙන...
කොරෝනා සෞඛ්‍ය අමාත්‍යාංශයටත් රිංගයි. අංශ ගණනාවකට බලපෑම්
Editor Rata
-
October 31, 2020
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන ශාඛා නිලධාරියකු කොරෝනා ආසාදිතයකු යැයි තහවුරු වී තිබේ. මෙම නිලධාරියා පසුගිය ඔක්තෝබර් 23 වැනි දා දක්වා සේවයට පැමිණ ඇති අතර පෑලියගොඩ මාළු...
“පැතිරයන කොරෝනා වයිරසය පිටරටකින් ආ දරුණු එකක්” – සෞඛ්‍ය ලේකම්
Editor Rata
-
October 31, 2020
මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේ පැතිර යාම ආරම්භ වූ කොරෝනා වයිරසයට වඩා වෙනස් වූ දරුණු තත්ත්වයේ කොරෝනා වයිරසයක් දැන් ශ්‍රී ලංකාවේ පැතිරයන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල්...
බුලත්කොහුපිටියේ පරීක්ෂණ 30කින් 11ක් ම ආසාදිතයි.
Editor Rata
-
October 31, 2020
කොරෝනා ආසාදිතයන් 11 දෙනකු හමුවීම හේතුවෙන් බුලත්කොහුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ බුලත්කොහුපිටිය හා ලැවල ග්‍රාම නිලධාරී වසම්වලට සංචාරක සීමා පැනවූ බව සෞඛ්‍ය අංශ පවසයි. මාළු වෙළෙඳාමේ නිරත...
වත්තල කම්හල 49ක් ආසාදිතයි
Editor Rata
-
October 31, 2020
වත්තල කර්මාන්තශාලාවකින් කොරෝනා ආසාදිතයන් 49 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ එම කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් 1,000කට වඩා වැඩි පිරිසක්...
කරාපිටියේ PCR පරීක්ෂණ දැඩි දුෂ්කරතා මැද කෙරෙන හැටි
Editor Rata
-
October 31, 2020
කරාපිටිය ශික්ෂණ රෝහලේ පීසීආර් පරීක්ෂණ සිදුකරන වයිරස විද්‍යා ඒකකයේ අඩුපාඩු රැසක් පවතී. මේ අඩුපාඩු ඉක්මණින් සම්පූර්ණ නොකරන්නේ නම් කොරෝනා පැතිරීම වැළැක්වීමට ගන්නා ක්‍රියාමාර්ග ගැටලුකාරී...
ආරවුලකින් පාසල් සිසුවා මරුට
Editor Rata
-
October 31, 2020
වීරකැටිය පොලිස් වසමේ මොරයාය ප්‍රදේශයේ ඇතිවූ ආරවුලකින් පාසල් සිසුවකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ මොරයාය උතුරු වෑකඳවල පදිංචි අවුරුදු 17ක සිසුවෙකි. මියගිය සිසුවාගේ...
ගාල්ලේ පදිංචි 03ක්, වැලිගම 01ක් ආසාදිතයි. කම්හලක සේවකයන්
Editor Rata
-
October 31, 2020
ගාල්ල මාගාල්ලේ පිහිටි කොහු නිෂ්පදාන කර්මාන්තශාලාවක සේවකයන් 04 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. පසුගිය 28 වැනි දා එම ආයතනයේ සේවකයන් 292ක්...
20 වැනි මරණය කොළඹ -12න්
Editor Rata
-
October 31, 2020
ශ්‍රී ලංකාවේ 20 වැනි කොවිඩ් මරණය කොළඹ ජාතික රෝහලේ දී සිදු වූ බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ...
කැඩුණු PCR යන්ත්‍රය හදන්න චීන විශේෂඥයන් ඇවිත්
Editor Rata
-
October 31, 2020
ක්‍රියාවිරහිතව ඇති පීසීආර් යන්ත්‍රය යළි සැකසීම සඳහා චීන විශේෂඥයන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණි බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. චීනයෙන්...
1
...
1,191
1,192
1,193
...
1,219
Page 1,192 of 1,219
Latest news
“සත්ව සංගණනය කරන්නේ නිවැරදි දත්ත ගැනීමට නොවේ” – රජය කියයි
March 13, 2025
කොළඹ නගර සභාවට එක්වෙනවා ද ? නැද්ද ? තීරණය 20 වැනි දා
March 13, 2025
බූස්සේ හිටපු බන්ධනාගාර අධිකාරී, ඝාතනය කරයි
March 13, 2025
Online සූදුවෙන් බදු අයකරන්න ක්‍රමයක් සොයයි
March 11, 2025
මුරලිගේ සමාගමට, ඉන්දියාවෙන් විරෝධයක්
March 11, 2025
error:
Content is protected !!